Immediate deportation of Israeli citizens

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,161
    13,849
    113
    පෘථිවිය
    Malaysian Prime Minister Anwar Ibrahim orders immediate deportation of Israeli citizens found in the country.

    මලයාසියානු අගමැති , අන්වර් ඉබ්‍රහිම්, එරට තුල සිටින සියලුම ඊශ්‍රායල ජාතිකයින් පිටුවහල් කිරීමට නියෝග ලබාදී තිබේ .


    HNYSHuZWMAACeuY
    HNYSHufWcAAQSrS
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    Visa දෙන්නේ නැකුව කොහොමද ඊශ්රායල් කාරයො රට ඇතුලට ආවේ
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,161
    13,849
    113
    පෘථිවිය
    Visa දෙන්නේ නැකුව කොහොමද ඊශ්රායල් කාරයො රට ඇතුලට ආවේ
    එතකොට ලංකාව ඇතුලේ පක්කො ඉන්නවා, ඉන්දියන්කාරයෝ ඉන්නවා , මියන්මාර් , බංගලි ඉන්නවා විසා නැතුව
    අන්න ඒවගේ, ඉන්නවා හැබැයි ඇතුලට ආපු විදිහ දන්නේ නැත .
     
    • Wow
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,701
    113
    උන් කොහොමත් ඊශ්‍රායෙල් උන් එක්ක නෑ නේද? අපේ බොසාගෙ බොසා asia වල expansion යනකොට ලොවෙත් malaysia වල උන් ගන්න දෙන්නෙ නෑ. ඒකෙන් චාන්ස් එක පිලිපීනේ උන්ට තමා.