Immigration

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland
    මචන්ලා UK වලට migrate වෙන්න දැන් බැරිද ලන්කාවෙ එවුන්ට :dull:? වෙන රටකට යන්න කාලෙ හරි දැන් මට :confused: මොකක්ද යන්න හොද ප්ලේස් එක ? මට experience 3 years වගේ පෙන්නන පුලුවන් IT field. MBA එකක් කරන්න යන්න ඕනෙ UK, Canada, Ausi, Zealand

    මම මෙලෝ මගුලක් දන්නෙ නෑ මේ ෆීල්ඩ් එක ගැන කට්ටිය බහිමුද මාතෘකාවට ? හෙල්පක් දෙන්න :yes:
     
    supun44

    Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    ow bn lankawa jara ratak mehen yannama one

    මචෝ උඹට ලංකාවෙන් යන්න ඕනනම් පලයන්
    හැබැයි මේක ජරා රටක් කියන්න එපා:frown::frown:
    මීට වඩා ජරා රටවල් ඕන තරම් තියෙනවා
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    මචන්ලා UK වලට migrate වෙන්න දැන් බැරිද ලන්කාවෙ එවුන්ට :dull:? වෙන රටකට යන්න කාලෙ හරි දැන් මට :confused: මොකක්ද යන්න හොද ප්ලේස් එක ? මට experience 3 years වගේ පෙන්නන පුලුවන් IT field. MBA එකක් කරන්න යන්න ඕනෙ UK, Canada, Ausi, Zealand

    මම මෙලෝ මගුලක් දන්නෙ නෑ මේ ෆීල්ඩ් එක ගැන කට්ටිය බහිමුද මාතෘකාවට ? හෙල්පක් දෙන්න :yes:

    උඹට ඉගෙන ගන්නද එන්න ඕන? නැත්නම් කෙලින්ම Job වලට apply කරන්නද?
     
    මෙහෙට එන සරණාගතයෝ දැක්කම ලංකාව කොච්චර හොඳට කියල හිතෙනවා. මම මෙහෙ කියල කිව්වේ Europe වලට. මෙටිකේ Italy බැස්ස හෙන සෙට් එකක්. කාන්තාර මුදු හරහා මැරුණත් කමක් නෑ කියල එන්න තරම් ගූ රටවල් වෙන්න ඕනා. ඒ අතින් බලද්දී ලංකාව පට්ට
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland
    උඹට ඉගෙන ගන්නද එන්න ඕන? නැත්නම් කෙලින්ම Job වලට apply කරන්නද?

    MBA එකක් කරන්න ඕනෙ මචන්. ඒ ගමන් ඉතින් ජොබක් කරල ගානක් එකතු කරගෙන හෙමීට සෙට්ල් වෙන්නත් පුලුවන් නම් හොඩයි. UK වල දැන් ඒ සීන් එක කරන්න බෑ කියන්නෙ ඇත්තද ? මට ආසව තියෙන්නෙ නම් කැනඩා වගේ තමා.:yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    MBA එකක් කරන්න ඕනෙ මචන්. ඒ ගමන් ඉතින් ජොබක් කරල ගානක් එකතු කරගෙන හෙමීට සෙට්ල් වෙන්නත් පුලුවන් නම් හොඩයි. UK වල දැන් ඒ සීන් එක කරන්න බෑ කියන්නෙ ඇත්තද ? මට ආසව තියෙන්නෙ නම් කැනඩා වගේ තමා.:yes:

    part time කරලා නම් ඉතුරු කරන්න අමාරුයි මචන්, දැන් ඉගෙන ගෙන ඉවර වෙලා වැඩ කරන්න විසා එකක් දෙන්නේ නැහැ, ඉස්සර දුන්න අවුරුදු දෙකක්. කෙලින්ම working දාපන්කෝ. Work permit තාම දෙනවා.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචෝ උඹට ලංකාවෙන් යන්න ඕනනම් පලයන්
    හැබැයි මේක ජරා රටක් කියන්න එපා:frown::frown:
    මීට වඩා ජරා රටවල් ඕන තරම් තියෙනවා

    sirawata :yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,998
    5,701
    113
    canada
    මචන්ලා UK වලට migrate වෙන්න දැන් බැරිද ලන්කාවෙ එවුන්ට :dull:? වෙන රටකට යන්න කාලෙ හරි දැන් මට :confused: මොකක්ද යන්න හොද ප්ලේස් එක ? මට experience 3 years වගේ පෙන්නන පුලුවන් IT field. MBA එකක් කරන්න යන්න ඕනෙ UK, Canada, Ausi, Zealand

    මම මෙලෝ මගුලක් දන්නෙ නෑ මේ ෆීල්ඩ් එක ගැන කට්ටිය බහිමුද මාතෘකාවට ? හෙල්පක් දෙන්න :yes:

    Canada
    immigration ගැන විස්තර ඔක්කොම මේකේ තියෙනවා.

    http://www.cic.gc.ca/english/immigrate/index.asp

    පොඩි online test එකක් තියෙනවා එක කරාම apply කරන්න පුලුවන්ද කියල අදහසක් ගන්න පුළුවන්.

    http://www.cic.gc.ca/ctc-vac/getting-started.asp

    මම it වල රස්සා ගැන දන්නේ නැහැ. job market එක නිතරම වෙනස් වෙනවා. අන්තර්ජාලයේ බැලුවහම ඕනෑතරම් ජොබ් ගැන අදහසක් ගන්න පුළුං. ඔය මෙහෙ ඇවිල්ල course
    එකක් කරනවානම් එක රස්සාවක් හොයා ගන්න වැඩ ලේසියි. ලංකාවේ ඉදන් රස්ස්වලට දමල වැඩක් නැහැ.

    මුලින්ම immigrate (PR) එක සම්පුර්ණ කරගන්න. මෙහෙ ඇවිල්ල හෙමිහිට settle වෙන්න පුළුවන්.

    immigrate (PR) නැතිව රස්සා හොයාගන්න් අමාරුයි (first priority is given to people having PR by law) . ඉගෙන ගන්න අමාරුයි (tuition fee may be 3 times the normal fee for non -PR persons). ජීවත්වෙන්න ලේසියි (free healthcare for PR. ආණ්ඩුව immigrants ලට උදව් කරනවා settle වෙන්න. ලංකාවේ වගේ හැමදේම නිකම් හම්බවෙන්නේ නැහැ)

    මම හිතන්නේ australia, new zealand වගේ මෙහෙම තමයි. they welcome immigrants.

    • Like
    Reactions: sika2

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland
    Canada
    immigration ගැන විස්තර ඔක්කොම මේකේ තියෙනවා.

    http://www.cic.gc.ca/english/immigrate/index.asp

    පොඩි online test එකක් තියෙනවා එක කරාම apply කරන්න පුලුවන්ද කියල අදහසක් ගන්න පුළුවන්.

    http://www.cic.gc.ca/ctc-vac/getting-started.asp

    මම it වල රස්සා ගැන දන්නේ නැහැ. job market එක නිතරම වෙනස් වෙනවා. අන්තර්ජාලයේ බැලුවහම ඕනෑතරම් ජොබ් ගැන අදහසක් ගන්න පුළුං. ඔය මෙහෙ ඇවිල්ල course
    එකක් කරනවානම් එක රස්සාවක් හොයා ගන්න වැඩ ලේසියි. ලංකාවේ ඉදන් රස්ස්වලට දමල වැඩක් නැහැ.

    මුලින්ම immigrate (PR) එක සම්පුර්ණ කරගන්න. මෙහෙ ඇවිල්ල හෙමිහිට settle වෙන්න පුළුවන්.

    immigrate (PR) නැතිව රස්සා හොයාගන්න් අමාරුයි (first priority is given to people having PR by law) . ඉගෙන ගන්න අමාරුයි (tuition fee may be 3 times the normal fee for non -PR persons). ජීවත්වෙන්න ලේසියි (free healthcare for PR. ආණ්ඩුව immigrants ලට උදව් කරනවා settle වෙන්න. ලංකාවේ වගේ හැමදේම නිකම් හම්බවෙන්නේ නැහැ)

    මම හිතන්නේ australia, new zealand වගේ මෙහෙම තමයි. they welcome immigrants .

    thanx machan !! :D:D:D
    You must spread some Reputation around before giving it to BINGU_PUTHA again. :(