මචන්ලා UK වලට migrate වෙන්න දැන් බැරිද ලන්කාවෙ එවුන්ට
? වෙන රටකට යන්න කාලෙ හරි දැන් මට
මොකක්ද යන්න හොද ප්ලේස් එක ? මට experience 3 years වගේ පෙන්නන පුලුවන් IT field. MBA එකක් කරන්න යන්න ඕනෙ UK, Canada, Ausi, Zealand
මම මෙලෝ මගුලක් දන්නෙ නෑ මේ ෆීල්ඩ් එක ගැන කට්ටිය බහිමුද මාතෘකාවට ? හෙල්පක් දෙන්න
? වෙන රටකට යන්න කාලෙ හරි දැන් මට
මොකක්ද යන්න හොද ප්ලේස් එක ? මට experience 3 years වගේ පෙන්නන පුලුවන් IT field. MBA එකක් කරන්න යන්න ඕනෙ UK, Canada, Ausi, Zealand මම මෙලෝ මගුලක් දන්නෙ නෑ මේ ෆීල්ඩ් එක ගැන කට්ටිය බහිමුද මාතෘකාවට ? හෙල්පක් දෙන්න



