Imo_අවුලක්

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    කිමං imo use කරන එකෙක් නෙමෙයි. ඒත් උබල කිරියෙම දාල තිබ්බ Diamond scene එක බලන්න, මං imo install කරල account එකක් හැදුවා, ඒත් ඒ වෙනකොටත් ඒකෙන් account එකක් හදල තියනවා. අවුල තියෙන්නෙ මං උගෙ නම --google search කරහම ඌ මගේ ස්කෝලෙටම 2005-2017 ගියපු එකෙක් :confused: ඒ කියන්නෙ ඌ මේ පැත්තෙම වෙන්න ඕනෙ. මගෙන් සිම් එක නැති වෙලාවත් මොකක්වත් වෙලා නෑ. වෙන්න පුලුවන් එකම දේ ගත්ත කඩෙන් මේ සිම් එක උට දෙන එක, ඒත් සිම් එකේ කවර් එකවත් ගලවන්නෙ නැතුව එහෙම වෙන්නෙ කොහොමද? :confused::confused::confused:
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    + මේකෙ උගෙ contacts ඔක්කොම තියනවා. උගෙ privacy එකටත් මේකෙන් බලපෑමක් වෙනවනෙ :confused:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    uba sim eka aluthinda gaththe :3 dan sim card 3 month use kale neththam aye resell karanwa bn ekama number eka.