Import ගැන දන්න කොල්ලො වරෙල්ලකෝ

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මචංලා මම කොස්මැටික් බිස්නස් එකක් කරනවා.ඒත් බන් ලංකාවේ උට්ටලාගෙන් ගන්න තියෙන්නෙ Copy.ඉතින් බිස්නස් කැඩෙනවා ඒ කේස් එක නිසා.මගෙ අදහසක් තියනවා පිටරටකින් ඔරිජිනල් ප්‍රඩක්ට් ගෙනත් මේ බිස්නස් එකටම දාන්න ලංකාවෙන් ගන්න එක නවත්තලා.මම පිටරටක ඉන්න එකෙක් දම්මලා කම්පැනි එකක් එක්ක කතා කරගත්තා වැඩේ.දැන් ප්‍රශ්නෙ බන් මුන් මෙන්න මේ ඩොකියුමන්ට් ඉල්ලනවා.

    Screenshot-2025-03-31-203517.png


    ඊට පස්සෙ import එකටත් ලංකාවෙන් ලයිසන් එකක් හදන්න ඔනා නේද?දන්න කොල්ලො මට ස්ටෙප් බයි ස්ටෙප් කියලා දීලා සපෝර්ට් එකක් දියල්ලා මේ බිස්නස් එක ගොඩ දාගන්න.මගෙ තියෙන්නෙ නෝමල් ශොප් 3ක්.තවම ලියාපදිංචි කරලත් නෑ බන්
    :(
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ලොක්කා බ්‍රෝ ගේ ජාවාරම තව සරු වෙන්න
    පිටරටින්ම අඩුවට බඩු ගෙන්නව ගන්න
    කඩවල් තුන එකක් වෙලා වැහිලම යන්න
    කිරියේ අපේ වලතරගෙන් උපදෙස් ගන්න
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    ubata mulin company ekak register kara ganna wenwa neh. secretary kenek allala eka kara ganna wei mulinma. mu hodai. https://www.ebusinesseye.com/
    ඔව් මචන්.මම බලන්නම්.ස්තූතියි උඹට

    ලොක්කා බ්‍රෝ ගේ ජාවාරම තව සරු වෙන්න
    පිටරටින්ම අඩුවට බඩු ගෙන්නව ගන්න
    කඩවල් තුන එකක් වෙලා වැහිලම යන්න
    කිරියේ අපේ වලතරගෙන් උපදෙස් ගන්න
    අඩෝ අඩෝ :lol:
    ------ Post added on Mar 31, 2025 at 8:46 PM
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    බිස්නස් එක ලියාපදිංචි කරලා
    ටැක්ස් වලට ලියාපදිංචි කරලා
    NMRA ලියාපදිංචි කරන්න ඕනා.

    NMRA වැඩේ පොඩ්ඩක් කචල්.
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    monawa karannath kalin customs eke uba impoter kenek widiyata register wenna ona. ekata menna me docs ona

    View attachment 248732
    අඩේ ෆට්ට හෙල්ප් එකක් මේක.මේවද බන් උවමනා කරන දේවල්?උඹ මේ සීන් එක ගැන හොදටම දැනුවත්ද
     
    • Like
    Reactions: KaalaGola

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    Company Incorporation, Tax consultation මම කරනවා , ඕනි නම් කතා කරන්න