IMPORTANT : resolving ගෝඨාබය factor

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,768
    2
    54,424
    113
    ඇත්තම කිව්වොත්, ගොට ආවට මේ මොකුත් කරන්න බැ.
    හේතුව 19 වෙනි ව්‍යවස්ථා සංශෝදනය අනුව ජනාදිපතිට අමාත්‍යංශ දරන්න බැ. අගමැති සහය දෙන දේවල් විතරයි කරන්න පුළුවන්.

    19 වෙනි ව්‍යවස්තා සංශෝධනය අනුව ජනාධිපතිට අගමැති නැතුව බෑ අගමැතිට ජනාධිපති නැතුව බෑ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඇත්තම කිව්වොත්, ගොට ආවට මේ මොකුත් කරන්න බැ.
    හේතුව 19 වෙනි ව්‍යවස්ථා සංශෝදනය අනුව ජනාදිපතිට අමාත්‍යංශ දරන්න බැ. අගමැති සහය දෙන දේවල් විතරයි කරන්න පුළුවන්.
    ඔය තියන ලිස්ට් එකෙන් යම් දෙයක් කරන්න ඊලග මැතිවරණයෙන් ගොට්ට සහය දෙන ආණ්ඩුවක් හදන්න ඕනි.

    ගොටට බලතල තිබුන කියල හිතමුකෝ. එත් මම නම් ගොටගෙන් බලාපොරොත්තු වෙන්නේ (1) විතරයි.
    අනිත් ඒවා නම් පාවෙන චන්ද ගන්න කියන බොරු කතා.

    අන්න අද කොමා කිව්වා සදින 10 දෙනෙක් ඇප තැන්පත් කරලා කියලා.. බොලා කිව්වා නේද 19 ඕක නැති කරලා පිලි ගත් පක්ෂයකින් එන්න ඕන කතාවක් :confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්තම කිව්වොත්, ගොට ආවට මේ මොකුත් කරන්න බැ.
    හේතුව 19 වෙනි ව්‍යවස්ථා සංශෝදනය අනුව ජනාදිපතිට අමාත්‍යංශ දරන්න බැ. අගමැති සහය දෙන දේවල් විතරයි කරන්න පුළුවන්.
    ඔය තියන ලිස්ට් එකෙන් යම් දෙයක් කරන්න ඊලග මැතිවරණයෙන් ගොට්ට සහය දෙන ආණ්ඩුවක් හදන්න ඕනි.

    ගොටට බලතල තිබුන කියල හිතමුකෝ. එත් මම නම් ගොටගෙන් බලාපොරොත්තු වෙන්නේ (1) විතරයි.
    අනිත් ඒවා නම් පාවෙන චන්ද ගන්න කියන බොරු කතා.

    උබ වගේ ගූ ඇන් පී වහල්ලු හිතන විදිහ අදාල වෙන්නෙ නැනෙ.. 19 තියෙන්න මොනාද කියල තර්ක කරන්ඩ ඕනෙ නැ, ඔය කිසිම බලයක් නැතුව ආරක්ශක ලේඛම් විදිහට කරපු වැඩ ටිකම ඇති ගෝඨ ගැන අවබෝධයක් ලබා ගන්ඩ..

    19 බලේ තියෙන්නෙ කාටද කියන ප්‍රශ්නෙ එන්නෙ සජිත්-රනිල් වගේ දෙපල ගොබ්බයො දෙන්නට බලේ ගියොත්, උන් දෙන්න කුලල් කාගනී බලේ තියෙන්නෙ කාටද කියන තෙර්ක උඩ..ඒත් මහින්දට සහ ගෝඨට ඒක අදාල වෙන්නෙ නැ..ගෝඨට සහ මහින්ද ලස්සනට කරන්ඩ ඔන දේ කරල පෙන්නයි රට වෙනුවෙන්..

    ගෝඨගෙන් ලැබෙන්නෙ ආරක්ශාව විතරක් නෙමේ ආර්තික සoවර්ධනයත් අනිව ලැබෙනව..උබ කියන්ඩ හදන්නෙ ආර්ථිකේ හදන්ඩ ආර්තික ඔස්තාර් පොන්නය එන්ඩ ඔනෙ කියලනම් මේ 2015 නෙමේ උබේ පොන්න ගූ ඇන් පී පාන්ඩුවෙ කෙරුවාව රටම දන්නව..අද ආර්ථික වර්ධන වේගය 2% ඇවිල්ල විදේශ ණය ප්‍රමනය වැඩිවෙලා..ඕව හදන්ඩ පුලුවන් ගෝඨට සහ මහින්දට විතරයි..

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    19 වෙනි ව්‍යවස්තා සංශෝධනය අනුව ජනාධිපතිට අගමැති නැතුව බෑ අගමැතිට ජනාධිපති නැතුව බෑ

    ඇත්තටම ඔය 19 ගැටලුව මහින්දට සහ ගෝඨට එන්නෙ නැ ඒ දෙන්න ලස්සනට මැනේජ් කරගනී..

    ඒත් ඕක රටට අහිතකරයි, අනාගතයක් නැ රනිලගෙ ඔය පොන්න සoසෝධනත් එක්ක..නැවත විධායක ජනාධිපති ක්‍රමයට යන්ඩ වෙන්වා..ඒක සිහලුනට වාසි දායකයි, විධායක අගමැති ක්‍රමය සුලු ජාතිකයන්ට වාසි දායකයි..
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,561
    2,386
    113
    Mahesh naga ge constitution ekath ekka awoth hdama wikalpaya :yes:

    nthnm katawath dila wdak na.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    වීඩියෝස් දෙකම ඉස්ස්සෙල්ලා හොදට බලලා ඉදපන්. ලංකාවේ දේශපාලනය කියන්නෙ මොකද්ද කියලා ඕන හරකෙක්ට ඔය වීඩියෝස් දෙක ඕපන් මයින්ඩ් එකකින් බැලුවොත් තේරෙනවා. :cool:

    කුනු දේශපාලනය ඉස්සරහා උබෙ ඔය topics ඔක්කොම මවාපෑම් විතරයි.
    :lol::lol:

    එක ඇත්ත වෙන්න පුළුවන්. එතකොට ඔය vedio බැලුවම මෙරටේ චන්ද නැතිවෙයිද ? ජනාධිපති අගමැති පාර්ලිමේන්තුව නැතිවෙයිද ? හොරෙක්, එකදිපතියෙක්, ඇල්වතුරත් නිවල බොන අහිංසකයෙක්, එහෙමත් නැත්තම් දසරාජ ධර්ම වලින් හෙබි එකෙක් හරි මොකෙක් හරි රටකට ජාතියකට නායකත්වය දිය යුතුයි. ඒ වගේම දේශපාලන ඩීල්, වගේම ගොන් කම් සංවර්ධිත රටවලත් තියනවා. අනිත් එක අපි කතා නොකර වෙන දෙයක් වෙන්න ඇරලා මෙලෝ රහක් නැති නායකයෙක් රටේ ජනාදිපති උනොත් .....? මිනිස්සු අතර හරි සංවාදයක් නැති කම තමා ලොකුම අව්ල. මඩ ගහගනීමක් විතරයි තියෙන්නේ. තව පැහැදිළි කරන්න පුළුවන් අවශ්‍යනම්.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    යූටිටුබ් එකේ වීඩියෝ දැම්ම කියල රටක් බාර දෙන්න පුලුවන්ද? සුරංගනා ලෝකෙක ඉඳන් කතා කලාට ප්‍රායෝගික අත්දැකීම් තියනවද? තමන්ට කරන්න පුළුවන් දේවල් ප්‍රායෝගිකව ඔප්පු කරල තියනවද? මිනිහ හරියට නොහඳුනන නිසා හොරෙක් නෙමෙයි මිනීමරුවෙක් නෙමෙයි කියල කිව්වත් හරියට හඳුනගත්තට පස්සෙ මිනිහ ගැන හිතාගෙන ඉන්න විදිය වෙනස් වෙන්න පුළුවන් නේද?

    ඉම්‍රාන් කාන් ආවෙත් බිම් මට්ටමේ ඉඳන් අල්ලගෙන මුල ඉඳන් දේශපාලනේ පටන් අරන්. එකපාරටම වීඩියෝ ටිකක් දාල ජනාදිපති වෙන්න ට්‍රයි කලේ නෑ නේද? කාලයක් තිස්සෙ තමන්ගෙ හැකියාව නොහැකියාව ප්‍රායෝගිකව ඔප්පු කරල නේද ආවෙ. හිට්ලර් උනත් එහෙමයි. කොච්චර හොඳ කතිකයෙක් උනත් බලේට එන්න අවුරුදු 10ක් ගියා මම දන්න විදියට. ඒ තමන්ගෙ මතේ සමාජගත කරන්න ප්‍රායෝගිකව කරන්න ඕන දෙයක් නිසා.

    චතුරගෙ ඉන්ටවිව් එකකින් ඇවිල්ල මතයක් හදල රට අල්ලන්න යන්නෙ උන්ට රට අල්ලන්න බෑ කියල නොදැන නෙමෙයි. දැනගෙන. තියෙන්නෙ වෙනම අරමුනක්. ඒකයි පලාත්සභා, ප්‍රාදේශීය සභා අත ඇරල එකපාරටම ජනාදිපති වෙන්න හදන්නෙ. අපේ ලණු කන්නම උපන් උගත් යැයි සිතා සිටින දේශපලන ලදරුවො ටිකක් ඉන්නව උන් හිතන්නෙ සමාජ ජාල රාමුවෙන් විතරයි.

    තව දෙයක් මේ ප්‍රශ්නෙට උත්තර.

    ආරක්ශාව - ගෝඨා හැර වෙනත් අය සිටීද?
    ආර්තිකය - 2005-2014 ආර්තික දර්ශක වල වෙනස සැසඳුවනම් උත්තරෙ හම්බෙවි,.
    නීතිය සහ ස්වාදිපත්‍ය - ගූඇන්පිය වගේම අල්ලෙ නටවන්න හදාවි.
    දූශනය - මහින්ද ගෙ රනිල් ගෙ යුගයට වඩා අඩු වේවි. ඒත් තියේවි. මොකද අර රත්තරන් ල අලුත්ගමගේලා පොල් ගෙඩි අරන් කන කට්ටට සැපක් දෙන්න වෙනව.
    අධ්යාපනය - දැනට වඩා නම් හොඳ වේවි. මොකද, රාජ්‍ය විශ්වවිද්‍යාල වල සිට පෞද්ගලික දක්වා සමබර ප්‍රතිපත්තියක් තියන නිසා. ගූඇන්පිය වගේ පෞද්ගලික විතරක් අල්ලන් දඟලන්නෙ නෑ.
    කාර්මික - තොරතුරු තාක්ෂණය මෙච්චර දියුණු උනෙත් මහින්ද යටතෙ. 2005 අඩියෙ තිබ්බ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය 2015 වෙද්දී පීක් එකකට ගියා. මේ ආණ්ඩුව යටතේ ඒව ආයිත් ඉංදියාවට ගියත්.

    තව දෙයක් - බදියුදීන් සම්බන්දන් වගේ ජාතිවාදී චන්ද මත පදනම්ව චන්ද කරන අය මහින්ද පිලට හේත්තු වෙන්න නැඹුරුවක් නැති වෙන්න හේතුවක් තියනව. උන් ඉල්ලන දේ ගන්න ලේසි වෙන්නෙ නෑ කියල උන් දන්න නිසා. ගූ ඇන් පියෙන් ලේසි නිසා.ඒක තමයි මම ගෝටට චන්දෙ දෙන්න හේතුව. යූ ඇන්පිය හැමදාමත් විරුද්ධ පාර්ශවයට ජාතිවාදී ලේබල් ගහල සුළු ජාතින් තුල ජාතිවාදය වපුරල සුළු ජාතික චන්ද ඩැහැගන්න පක්ෂයක්. ලන්කාවට වැඩිම හානියක් කල වගේම, ලංකාවේ ජාතිවාදී චන්ද වැඩිවශයෙන්ම ලැබෙන පක්ෂය තමයි ගූඇන්පිය.

    THANKS BRO..DETAILED DESCRIPTION..
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඇත්තම කිව්වොත්, ගොට ආවට මේ මොකුත් කරන්න බැ.
    හේතුව 19 වෙනි ව්‍යවස්ථා සංශෝදනය අනුව ජනාදිපතිට අමාත්‍යංශ දරන්න බැ. අගමැති සහය දෙන දේවල් විතරයි කරන්න පුළුවන්.
    ඔය තියන ලිස්ට් එකෙන් යම් දෙයක් කරන්න ඊලග මැතිවරණයෙන් ගොට්ට සහය දෙන ආණ්ඩුවක් හදන්න ඕනි.

    ගොටට බලතල තිබුන කියල හිතමුකෝ. එත් මම නම් ගොටගෙන් බලාපොරොත්තු වෙන්නේ (1) විතරයි.
    අනිත් ඒවා නම් පාවෙන චන්ද ගන්න කියන බොරු කතා.

    CAN YOU CONFIRM FOLLOWING

    ඇත්තම කිව්වොත්, ගොට ආවට මේ මොකුත් කරන්න බැ.
    හේතුව 19 වෙනි ව්‍යවස්ථා සංශෝදනය අනුව ජනාදිපතිට අමාත්‍යංශ දරන්න බැ. අගමැති සහය දෙන දේවල් විතරයි කරන්න පුළුවන්.

    දැන් ඔබ මතුකළ කරුණ සත්‍යනම් පමණක්...පහත කරුණද පහදා දෙන්න....

    එතකොට නාගනන්න්ද කොඩිතුවක්කු, මහේෂ් සේනානායක, සජිත් ප්‍රේමදාස, අනුරකුමාර හෝ අනෙකුත් සියලු අපේක්ෂකයින් කිසිම දෙයක් කරගත නොහැකි රුකඩ පමණකි, ඒ ඔබ කියන විදියට. මෙහිදී විශේෂයෙන්ම ව්‍යවස්ථාව ගැන හොඳ දැනුමක් ඇති නාගනන්න්ද කොඩිතුවක්කු මහතා රට සැදීමට බලය ඉල්ලන්නේ ඇයි? මහේෂ් සේනානායක බලය ඉල්ලනේ ඇයි ? ඔව්නට පාර්ලිමේන්තු නියෝජනයක් නොමැත. අනිත් පක්ෂ ගැන සඳහන් නොකළේ ඔව්න් හට පාර්ලිමේන්තු නියෝජනය ඇති බැවිනි. සංවාදයට විවෘටහ්යි.:):)
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ත්‍රෙඩ් එකට ටැග් කරලා තියනවා

    ත්‍රෙඩ් එකට ටැග් කරලා තියනවා "ගෝථාට පුක දෙමු, මිනීමරු ගෝථා., tharinduncc=nicjosh83". මොකක්ද බන් උඹලගේ මනසිකත්වේ. සක්කිලි කියන්නත් බෑ. මම මේ ත්‍රෙඩ් දැම්මේ මෙන්න මේ හේතුව නිසා -

    එළකිරියේ කරන්නෙම මඩ ගහගන්න එක. වැඩක් තියනවද. හරියට මඩ නැතුව කතාකරන්නයි ත්‍රෙඩ් දැම්මේ. හරියට කතාකරල හැම අපේකෂකයගේම strength ආණ්ඩ weakness කතාකරන්න. රටට අවශ්‍යම ප්‍රදාන දේවල් වලට මේ අය මොන තරම් දුටර competence ද කියල discuss කරන්න. නැතුව කාටවත් කඩේ යන්න නෙවෙයි. අපි හැමදාම කරේ එකම වරද. විශේෂයෙන් මම මේක දැම්මේ ඇයි සිංහලයට එකට කතාකරල එක මතෙකට එන්න පොඩි හරි sup එකක් දෙන්න. ලැජ්ජයි බන් මේකේ ඉන්න සම හරක් ගැන. tharinduncc=nicjosh83 - මේකට නම් මම මුකුත් කියන්නේ නෑ බලන උඹල තීරණය කරපල්ලා.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,709
    113
    ලිම්පෝපෝ කන්දෙ
    එක ඇත්ත වෙන්න පුළුවන්. එතකොට ඔය vedio බැලුවම මෙරටේ චන්ද නැතිවෙයිද ? ජනාධිපති අගමැති පාර්ලිමේන්තුව නැතිවෙයිද ? හොරෙක්, එකදිපතියෙක්, ඇල්වතුරත් නිවල බොන අහිංසකයෙක්, එහෙමත් නැත්තම් දසරාජ ධර්ම වලින් හෙබි එකෙක් හරි මොකෙක් හරි රටකට ජාතියකට නායකත්වය දිය යුතුයි. ඒ වගේම දේශපාලන ඩීල්, වගේම ගොන් කම් සංවර්ධිත රටවලත් තියනවා. අනිත් එක අපි කතා නොකර වෙන දෙයක් වෙන්න ඇරලා මෙලෝ රහක් නැති නායකයෙක් රටේ ජනාදිපති උනොත් .....? මිනිස්සු අතර හරි සංවාදයක් නැති කම තමා ලොකුම අව්ල. මඩ ගහගනීමක් විතරයි තියෙන්නේ. තව පැහැදිළි කරන්න පුළුවන් අවශ්‍යනම්.

    We can't change the world unless we change ourselves. :dull:
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,836
    1,254
    113
    Mars
    අහන අහන හැම එකාම මහේශ් ට කියනවා.ඒත් මේකෙ , FB විතරක් ගෝඨා. සිරාවට මොකක් වෙයිද මන්දා:dull:

    Rellak hadanna UNP hama ekaama Maheshwa murunga atte tiyanawa:yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Finally people know the truth. :lol:

    කාටහරි මඩ ගහන්න ඕනි නම් වෙන ත්‍රෙඩ් එකකට ගිහින් ගහගනින්. ඔන්න තේරෙන විදියට කිව්වා. කාටවත් කඩේ යන්නවත් මඩ ගහන්න වත් ඕනි නැ
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    දැන් ඔබ මතුකළ කරුණ සත්‍යනම් පමණක්...පහත කරුණද පහදා දෙන්න....

    එතකොට නාගනන්න්ද කොඩිතුවක්කු, මහේෂ් සේනානායක, සජිත් ප්‍රේමදාස, අනුරකුමාර හෝ අනෙකුත් සියලු අපේක්ෂකයින් කිසිම දෙයක් කරගත නොහැකි රුකඩ පමණකි, ඒ ඔබ කියන විදියට. මෙහිදී විශේෂයෙන්ම ව්‍යවස්ථාව ගැන හොඳ දැනුමක් ඇති නාගනන්න්ද කොඩිතුවක්කු මහතා රට සැදීමට බලය ඉල්ලන්නේ ඇයි? මහේෂ් සේනානායක බලය ඉල්ලනේ ඇයි ? ඔව්නට පාර්ලිමේන්තු නියෝජනයක් නොමැත. අනිත් පක්ෂ ගැන සඳහන් නොකළේ ඔව්න් හට පාර්ලිමේන්තු නියෝජනය ඇති බැවිනි. සංවාදයට විවෘටහ්යි.:):)

    නාගානන්ද හැර අනිත් ඔක්කොටම ඔය කියපු ටික අදාලයි.
    නාගානන්ද ගේන්නේ අලුත් ව්‍යවස්ථාවක්. එක ගෙනාවම දැන් තියන 78 ව්‍යවස්ථාව අහෝසි වෙනවා.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    නාගානන්ද හැර අනිත් ඔක්කොටම ඔය කියපු ටික අදාලයි.
    නාගානන්ද ගේන්නේ අලුත් ව්‍යවස්ථාවක්. එක ගෙනාවම දැන් තියන 78 ව්‍යවස්ථාව අහෝසි වෙනවා.

    පක්ෂයක් ,,පාර්ලිමේන්තු නියෝජනයක් ? ඔහුට පර්ලිමෙන්ට් එකේ support එකක් නැතිඋනොත් ? රූකඩයක් විතරයි