incendies (2010)

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,416
    1
    42,493
    113
    එච්චර මට ඇල්ලුවෙ නැති හින්ද skip කර කර බැලුව

    මූසල කතාවක්, උඹල බලන්ඩ එපා :no:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    එච්චර මට ඇල්ලුවෙ නැති හින්ද skip කර කර බැලුව

    මූසල කතාවක්, උඹල බලන්ඩ එපා :no:

    ado yakooo oka mula idan skip karanne nathuwa balapan,pattama film ekak.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    කොච්චර කම්මැලි ෆිල්ම් එකක් TV සීරියස් එකක් උනත් මම නම් skip කරන්නේ නැ. ගොඩක්ම අවුල් නම් බලන එක නවත්තනවා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,416
    1
    42,493
    113

    ado yakooo oka mula idan skip karanne nathuwa balapan,pattama film ekak.

    මම ආස නෑ බං තිරිසං ෆිල්ම් බලන්ඩ
    තව බැලුව එකක් I saw the devil කියල කොරියන් එකක්
    දවසම මූසලයි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,416
    1
    42,493
    113
    කොච්චර කම්මැලි ෆිල්ම් එකක් TV සීරියස් එකක් උනත් මම නම් skip කරන්නේ නැ. ගොඩක්ම අවුල් නම් බලන එක නවත්තනවා

    මාත් එහෙම උත්සහ කරල කොහොමහරි බලන වෙලාවල් තියෙනව :D
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    මම ආස නෑ බං තිරිසං ෆිල්ම් බලන්ඩ
    තව බැලුව එකක් I saw the devil කියල කොරියන් එකක්
    දවසම මූසලයි

    dan mokadda ubata eke tiyena aul?story ekada?kammali scene ekada