Indian Visa හුට්ටප්පරේ

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,971
    29,147
    113
    Homagama
    ඔව් උඹේ කතාව මං එතෙන්ට ගිහිල්ලම දැක්ක හිංද කිව්වෙ..

    සල්ලි දෙනවනම් වැඩේ ට දවස් දෙකක් යයි ඕනේ නම් වැඩ කරන...
    එහෙම එකක් තියන එක හොදා බන්. නැත්නම් එන්ටරි විසා නේ ගහගන්නේ එම්බසි වැඩ වලට. ඒක ගන්න හෙනම කට්ටක් කන්න ඕනේ.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    14,950
    10,988
    113
    Piliyandala
    එහෙම එකක් තියන එක හොදා බන්. නැත්නම් එන්ටරි විසා නේ ගහගන්නේ එම්බසි වැඩ වලට. ඒක ගන්න හෙනම කට්ටක් කන්න ඕනේ.
    මං ගත්තේ එන්ට්‍රි වීසා එහෙන් ඉන්විටෙශන් එකක් තිබ්බ නිසා... දවස් 5ක් වගේ ගියා වීකෙන්ඩ් නැතුව .
     
    • Sad
    Reactions: HAneo

    soona

    Well-known member
  • May 28, 2009
    1,443
    668
    113
    near my sudu
    Machanla, Ube wade hari giya kiyala hithenawa. ehema nathnam, NAR travels ekata palayan, Mama karagaththa Single 3M Visa eka, habai 12000k gaththa (Visa Fee+Unge charges ekka). Magen gaththe,
    1. Passport
    2. 1 Month Bank Statement
    3. passport size photos

    Form ekath unma fill karala, Max 3days walin wade karala denawa. Mage yaluwek recommend karapu nisa mama giye, Wade shape. Apita Mahansi wenna deyak na.

    1683889901473.png
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    16,989
    29,245
    113
    Machanla, Ube wade hari giya kiyala hithenawa. ehema nathnam, NAR travels ekata palayan, Mama karagaththa Single 3M Visa eka, habai 12000k gaththa (Visa Fee+Unge charges ekka). Magen gaththe,
    1. Passport
    2. 1 Month Bank Statement
    3. passport size photos

    Form ekath unma fill karala, Max 3days walin wade karala denawa. Mage yaluwek recommend karapu nisa mama giye, Wade shape. Apita Mahansi wenna deyak na.

    View attachment 204837
    Thanks muchn. 12000 kiyanne VISA fee eka ekkada nathnam agent ge ganada?

    onna wisthare thread ekak damma

    https://elakiri.com/threads/ඉන්දියා-ගමන.2106286/
    ------ Post added on May 22, 2023 at 10:06 AM

    @The Chairman @jzx

    wisthare damma.

    https://elakiri.com/threads/ඉන්දියා-ගමන.2106286/
    ------ Post added on May 22, 2023 at 10:09 AM
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,443
    668
    113
    near my sudu

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    1,493
    2,054
    113
    visa කෙසේවෙතත් airport එකේ නම් ඉන්නේ ගොන් @#$$ලා

    departure එකේදී මාව 3 පාරක් check කරා උන්ගේ scanner වැඩ නෑ මේකෙන් යන්නලු අරකෙන් යන්නලු ....

    backpack එකේ ඔක්කොම බඩු tray එකේ දාන්නලු , කොහේදිවත් එහෙම වෙලා නෑ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,147
    113
    Homagama
    visa කෙසේවෙතත් airport එකේ නම් ඉන්නේ ගොන් @#$$ලා

    departure එකේදී මාව 3 පාරක් check කරා උන්ගේ scanner වැඩ නෑ මේකෙන් යන්නලු අරකෙන් යන්නලු ....

    backpack එකේ ඔක්කොම බඩු tray එකේ දාන්නලු , කොහේදිවත් එහෙම වෙලා නෑ
    ඔක්කොම බඩු නෙමේ ඉලෙක්ට්‍රික් බඩු දන්නා ඕනේ වෙනම
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    1,493
    2,054
    113
    ඔක්කොම බඩු නෙමේ ඉලෙක්ට්‍රික් බඩු දන්නා ඕනේ වෙනම
    ඔව් , එක දන්නේ නෑ . ගොඩක් airport වල ලැප්ටොප් එක වෙනම දානවා බැග් නිකන්ම යවනවා
     
    • Like
    Reactions: HAneo

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,011
    1,905
    113
    Embassy eke gihin ganna eka complicated machan, Tradiational way ekane. Show money oni na E-Visa ganna. habai ehe immigration eken ahai India inna kaaleta athiwenna salli thiyanwada kiyala. LKR 50,000 thamai minimum

    Dependent gananam no idea.
    Immigration eken ahuwot mokakda pennanne etakota?
    Passport eke forex seal ekak wadila tibunot harida?
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    2,974
    2,863
    113
    ::0
    elakiri.com
    ඉන්දියන් වීසා ගන්න ගිහින් කෙළවෙලා ඉන්නෙ බන්. එක එක සයිට් වල එක එක දේවල් ඉල්ලන්නෙ. ඔය සයිට් බලලා (official ewwa) තව යූ ටියුබ් එකේ වීඩියොත් බලලා වීසා ඇප්ලයි කරන්න ගියා ඇපොයින්මන්ට් එකක් දාගෙන. ඒ එකකවත් නැති ඩොකියුමන්ට් තමයි එතනට ගියාම ඉල්ලන්නෙ. ඒ ටික ටක් ගාලා හදාගෙන එන ටිකට 12යි කියලා ගේට්ටුව වැහුවා. ඊටපස්සෙ ආයෙ ඇපොයිමන්ට් දාන්නලු. ඒක තියෙන්නෙ ආයෙ දවස් ගාණකට පස්සෙ.

    නුවර එකේ විතරයි ඉක්මණින් කරන්න තිබ්බෙ. ඒකට දුර කතර ගෙවන් ගියාම කියනවා මධ්‍යම පළාතෙ, සබරගමුවෙ එව්වා විතරලු ගන්නෙ. එක්කො බුකින් එක දාද්දිම කියපන් ඒක. කොහෙවත් නෑ හරි විස්තරයක්.

    දැන් ටිකට් එකත් බුක් කරලා තියෙන්නෙ. පේන විදිහට නම් වීසා දාගන්න බැරිවෙයි ගානක් කෙළවෙයි වගේ.

    ඒජන්ට්ලා කීපදෙනෙක්ට කතා කළාම ගොඩක් එවුන් කිව්වා ඊ-වීසා දාන්නත් ශුවර් නෑලු. එකෙක් නම් දවසින් අරන් දෙන්නම්ලු එකකට 35 ගානෙ ඉල්ලනවා. ඒත් ඉතින් සල්ලිත් අරන් වැඩේ කෙරෙයිද දන්නෙ නෑ.

    දැන් ඉතින් උඩ බලන් ඉන්නවා කරන දෙයක් හිතාගන්න බැරුව. :( :( :(
    indian embassy ekan ahuwada? https://hcicolombo.gov.in/
    .
    ------ Post added on Feb 1, 2024 at 10:14 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    32,920
    40,656
    113
    සේදවත්ත
    යාපනේ යාලුවෙක් ඉන්නවා බෝට්ටුවෙන් මගක් දුර ගිහින් kg අරන් එනවා. උගෙන් ඕන නම් අහන්නම් ඉන්දියාවේ ඉදලා එන kg බොට්ටුවකට දාන්න පුලුවන් ද කියල.
    මචන් කෙජී ගන්න බැරිද උගෙන්
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    996
    464
    63
    LOL, Sri Lankans will never learn to apply for a visa without licking an agent's ass.
    Went two times last year, applied for an ETA online, got it in 24h, they stamped a one-year multiple entry visa on arrival.

    The only question they asked was why I didn't have a return ticket, but they didn't make a fuss about it.

    No questions on finances or travel history or anything of that sort.
     
    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    546
    614
    93
    Colombo

    Agree!