penawane ban thiyena thathwe.ඉන්දියාවෙනුත් දැන් සිංහලු එපැයි කියනවා නේ
Monday yanna inne. Thanks ban.Ivs එක ඉස්සරහා වීසා හදන එවුන් ඉන්නවා... අර හනෝ කිව්වා වගේ සල්ලී දුන්නම වීසා එක අරන් දෙනවා ඇපොයින්ට්මන්‍ට් මුකුත් ඕනේ නෑ.. බෑන්ක්ස්ටෙට්මන්ට් එක ගෙනියපන් පොටෝත් උන්ම ගහල දෙනව
Wisthre update karapan. Apitat wadagath weiMonday yanna inne. Thanks ban.
ගන්න පුලුවන් උනාද? මොකද උනේ?Monday yanna inne. Thanks ban.
cafe eke location poddak dapanko ban..maps walin baluwa hoyaganna baneකියන්න එපැය බන් කලින්.
කොලබ IVS ලග තියනවා බරකත් කැෆේ කියල එකක්.
පස්ස්පෝර්ට් එකයි බෑන්ක් ස්ටේට්මන්ට් එකයි ගිහින් දීපන් වෙන මොකුත් ඕනේ නැ
ෆොටෝ එකත් ඌ එතැනින්ම ගහනවා. 5000 ක් දෙන්න ඕනේ උට
දවස් 3 න විසා එක බුදු ෂුවර්.
If you don't want to apply on line (use the link I earlier posted) go to the IHC Colombo. Last week a lady known to me visited the IHC in Kandy and got her Visa in just two days. No questions asked and a visa with 3 month validity has been issued. Just take a forward step. Don't waste money on agents. They do nothing.Monday yanna inne. Thanks ban.
methana street view eka aran balapancafe eke location poddak dapanko ban..maps walin baluwa hoyaganna bane
umba Sweden da Finland da?ඉන්දියන් වීසා ගන්න ගිහින් කෙළවෙලා ඉන්නෙ බන්. එක එක සයිට් වල එක එක දේවල් ඉල්ලන්නෙ. ඔය සයිට් බලලා (official ewwa) තව යූ ටියුබ් එකේ වීඩියොත් බලලා වීසා ඇප්ලයි කරන්න ගියා ඇපොයින්මන්ට් එකක් දාගෙන. ඒ එකකවත් නැති ඩොකියුමන්ට් තමයි එතනට ගියාම ඉල්ලන්නෙ. ඒ ටික ටක් ගාලා හදාගෙන එන ටිකට 12යි කියලා ගේට්ටුව වැහුවා. ඊටපස්සෙ ආයෙ ඇපොයිමන්ට් දාන්නලු. ඒක තියෙන්නෙ ආයෙ දවස් ගාණකට පස්සෙ.
නුවර එකේ විතරයි ඉක්මණින් කරන්න තිබ්බෙ. ඒකට දුර කතර ගෙවන් ගියාම කියනවා මධ්‍යම පළාතෙ, සබරගමුවෙ එව්වා විතරලු ගන්නෙ. එක්කො බුකින් එක දාද්දිම කියපන් ඒක. කොහෙවත් නෑ හරි විස්තරයක්.
දැන් ටිකට් එකත් බුක් කරලා තියෙන්නෙ. පේන විදිහට නම් වීසා දාගන්න බැරිවෙයි ගානක් කෙළවෙයි වගේ.
ඒජන්ට්ලා කීපදෙනෙක්ට කතා කළාම ගොඩක් එවුන් කිව්වා ඊ-වීසා දාන්නත් ශුවර් නෑලු. එකෙක් නම් දවසින් අරන් දෙන්නම්ලු එකකට 35 ගානෙ ඉල්ලනවා. ඒත් ඉතින් සල්ලිත් අරන් වැඩේ කෙරෙයිද දන්නෙ නෑ.
දැන් ඉතින් උඩ බලන් ඉන්නවා කරන දෙයක් හිතාගන්න බැරුව.
Thanks machan..methana street view eka aran balapan
Barakath net cafe kiyala White board ekaka liyala thiyanawa para ayine. e side ekema
https://www.google.com/maps/place/MZ+TRADERS+(Pvt)+Ltd/@6.8960357,79.8594042,128a,56.2y,250.09h,4.28t/data=!3m1!1e3!4m6!3m5!1s0x3ae25bd8e676c847:0x1214dad1413a6a83!8m2!3d6.8960039!4d79.8592028!16s/g/11bwfkdwmt
අඩුම සයින් එකවත් ඕනේ නැ බන්. එකත් ඌ ගහනවා එහෙම්මම. සුපිරි වැඩර් කෙනෙක් ඉන්නේ එතැනIvs එක ඉස්සරහා වීසා හදන එවුන් ඉන්නවා... අර හනෝ කිව්වා වගේ සල්ලී දුන්නම වීසා එක අරන් දෙනවා ඇපොයින්ට්මන්‍ට් මුකුත් ඕනේ නෑ.. බෑන්ක්ස්ටෙට්මන්ට් එක ගෙනියපන් පොටෝත් උන්ම ගහල දෙනව
ඔව් උඹේ කතාව මං එතෙන්ට ගිහිල්ලම දැක්ක හිංද කිව්වෙ..අඩුම සයින් එකවත් ඕනේ නැ බන්. එකත් ඌ ගහනවා එහෙම්මම. සුපිරි වැඩර් කෙනෙක් ඉන්නේ එතැන