Infarred cooker පාවිච්චි කරන අය එන්න

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මන් ඩරාස් එකෙන් geepas infarred cooker එකක් ඔර්ඩර් කරා. අද ආවේ එක. ටෙස්ට් කරලා බැලුවා කෙටල් එකට වතුර එකක් තියලා. කෙටල් එකෙන් බාගයක් වගේ තිබ්බේ. මුලින් 450c වලින් විනාඩි 5ක් විතර බැලුවා ඊට පස්සේ 600c බැලුවා එත් මදි. අන්තිමට 2000w වලින් බැලුවා. කොහොමහරි විනාඩි 11ක් ගියා වතුර එක උතුරන්න.

    ගෙදර ඔක්කොම කරන්ට් බඩු ඔෆ් කරලා මන් ටෙස්ට් කරේ. බලද්දි unit 1.2 ගිහින් නේ


    Update:- අපේ ගෙදර අවුලක් වගේ. මන් ඉසෙල්ල ඔක්කොම ප්ලග් ඔෆ් කරලා ටෙස්ට් කරේ. අයේ පාරක් මන් බෙකර් වලින්ම ඔෆ් කරලා ටෙස්ට් කරා. එතකොට යුනිට් 0.2 වගේ ගියේ විනාඩි 10කට.
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    infarred cooker කියන්නේ Normal Hotplate ම තමා🤩
    ඔය බිල Normal . බිල අඩු කරගන්න නම් Induction Cooker ගන්න .
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    විනාඩි 11ට නම් යුනිට් 1.2 යන්නෙ නෑ. 2000W වලින්ම පැයක් පවිච්චි කරොත් යුනිට් 2 යනව.

    වොට් මීටර් එකක් ගහල චෙක් කරන්න
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    විනාඩි 11ට නම් යුනිට් 1.2 යන්නෙ නෑ. 2000W වලින්ම පැයක් පවිච්චි කරොත් යුනිට් 2 යනව.

    වොට් මීටර් එකක් ගහල චෙක් කරන්න
    Hariyatama winadi 11k dala thibba. Ita passe off karala eke fan ekak weda karanawane. Ekath nawathunama thama mn baluwe. Gedara wena mukuth electricy item on kare na. Hot plate mode dala 2000w dammeth.
     
    • Like
    Reactions: Solo Rider

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    1.2 unith nm yanna widihak ne bro. Anika water boil karanne samanyen uparima watt ganen. 2000w demmanm 2min wage boil wenna one. Eth 1.2 unith nm yanna widihak ne
     
    • Like
    Reactions: Identity

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    අපේ ගෙදර තියනවා Induction Cooker එකක් ...බිලේ ලොකු වෙනසක් නැහැ
    බිල වෙනස් වෙන්නේ නැහැ මචං පට්ට ලාබයි .
    එකම අවුලයි තියෙන්නේ එකට වෙනම භාජන ඕනේ එච්චරයි
     
    • Love
    Reactions: dhanuka kumara

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    බිල වෙනස් වෙන්නේ නැහැ මචං පට්ට ලාබයි .
    එකම අවුලයි තියෙන්නේ එකට වෙනම භාජන ඕනේ එච්චරයි
    අපේ ගෙදරනම් බාජන වෙනස් කරෙත් නැහැ බන්..හැබැයි කාලේ හැටියට shape වැඩක්..
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    infrared cookers වතුර උණු කරන්න ගන්න එක හෙනම අපරාදයක්. off කළාට පස්සේ ගොඩ වෙලාවක් රස්නේ තියෙනවා.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    infrared eke kettle tiyala rath karanna epa. ekata water heater ekak use karanna. echara unit yan na. masema infrared eke ude dawal ra cook karalath 3000,4000kata wada bila wadi une na. gas gannawata wada labai
     
    • Like
    Reactions: nethumshan

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අපෙ ගෙදරත් එකක් තියනව
    ඔච්චර නන් කරන්ට් එක යන්නෙ නෑ වගෙ.

    උයන්නෙත් 1400-1600 වගෙ දාල, විනාඩි 7-10 න් හොද්ද නටල එනවා
     
    • Like
    Reactions: dhanuka kumara