Infarred cooker පාවිච්චි කරන අය එන්න

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    infrared cookers වතුර උණු කරන්න ගන්න එක හෙනම අපරාදයක්. off කළාට පස්සේ ගොඩ වෙලාවක් රස්නේ තියෙනවා.

    මේක ඇත්තක් , විනාඩි 10 ක් වගෙ හොදට රස්නෙ තියනව්
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    uba meter eka read kare kohomda? red color eken thiyena ekath ekkada unit eka kiwwe?
    inferred eka masayak use karanawa. okkoma eken iwwe. Rs.1500 wage bill eka wadi une. Induction eke e eevenly cook wenne na. wastage wadi. Man gatha kawashi ekak.
    Update:- අපේ ගෙදර අවුලක් වගේ. මන් ඉසෙල්ල ඔක්කොම ප්ලග් ඔෆ් කරලා ටෙස්ට් කරේ. අයේ පාරක් මන් බෙකර් වලින්ම ඔෆ් කරලා ටෙස්ට් කරා. එතකොට යුනිට් 0.2 වගේ ගියේ විනාඩි 10කට.2000w වලින්. එහෙම බැලුවොත් හරි.
    infrared cookers වතුර උණු කරන්න ගන්න එක හෙනම අපරාදයක්. off කළාට පස්සේ ගොඩ වෙලාවක් රස්නේ තියෙනවා.
    infrared eke kettle tiyala rath karanna epa. ekata water heater ekak use karanna. echara unit yan na. masema infrared eke ude dawal ra cook karalath 3000,4000kata wada bila wadi une na. gas gannawata wada labai
    දැන් මන් මේ චෙක් කරන්න වතුර එකක් රත් කරේ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    energy waste වෙනවා ඇති. පාවිච්චි කරපු භාජනය මොකක්ද? බොහෝදුරට ඒක වෙන්න ඕනේ හේතුව. 2000W වලින් 1l වතුර boil කරන්න 3-4 ක් වගේ යන්නේ. 1.2units යන්න විදිහක් නෑ
     
    • Like
    Reactions: nethumshan

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    හොට ප්ලේට් එක තරම් නම් යන්නේ නැ එෆිෂන්ට් වැඩි
    වොට් 2000 කිව්වට වොට් 2000 ම යන්නේ නැ වොට් 1600 වගේ තමා යන්නේ

    වොට් 2000 ම පැයක් ගියොත් යුනිට් 2 යනවා
    අපේ ගෙදර ඕක 1600 වගේ උයනවා පැයක් දෙකක් උදේට
    යුනිට් 1 ක් වගේ තමා යන්නේ
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    energy waste වෙනවා ඇති. පාවිච්චි කරපු භාජනය මොකක්ද? බොහෝදුරට ඒක වෙන්න ඕනේ හේතුව. 2000W වලින් 1l වතුර boil කරන්න 3-4 ක් වගේ යන්නේ. 1.2units යන්න විදිහක් නෑ
    Kettle එක යුස් කරෙ.
    හොට ප්ලේට් එක තරම් නම් යන්නේ නැ එෆිෂන්ට් වැඩි
    වොට් 2000 කිව්වට වොට් 2000 ම යන්නේ නැ වොට් 1600 වගේ තමා යන්නේ

    වොට් 2000 ම පැයක් ගියොත් යුනිට් 2 යනවා
    අපේ ගෙදර ඕක 1600 වගේ උයනවා පැයක් දෙකක් උදේට
    යුනිට් 1 ක් වගේ තමා යන්නේ
    අපේ ගෙදර මොකක් හරි අවුලක් වගේ. මන් ඉසෙල්ලා ටෙස්ට් කරේ ප්ලග් වලින් ඔෆ් කරලා. ආයෙම ටෙස්ට් කරා බෙකර් වලින්ම ඔෆ් කරලා. එතකොට ගියේ 2000w 10 min 0.2 unit