Infor එකේ .NET ඉන්ටර්න්ෂිප් එකකට ඔන්ලයින් ඉන්ටවිව් එකක් සෙට් උනා. මොන වගේ දේවල්ද අහන්නේ? වැඩිපුර අහන්නේ ජෙනරල් දේවල්ද නැත්තන් .NET ස්පෙසිෆික් දේවල්ද? ස්ක්රීන් ෂෙයාර් කරලා කෝඩින් කරන්න දෙනවද?
පොඩි හෙල්ප් එකක් දෙන්නෝ
පොඩි හෙල්ප් එකක් දෙන්නෝ



