Innovex tv

meews

Member
Mar 4, 2019
27
2
0

කොලිටියෙ අවුලක් නැද්ද? මාත් Samsung 32" එකක් ගන්ඩ ඉන්නෙ ලබන මාසෙ :(

පොඩි වෙනසක් තියෙනවා. උබ එකම මොඩෙල් එකේ යුරෝප් වලට ගහපු සැම්සුන් ටීවී එකකුයි, ලංකාවේ තියෙන ඒ මොඩෙල් එකේම ටීවී එකකුයි යුස්‌ කරනවා නං වෙනසක් තේරෙයි. මම ලංකාවේ පාවිච්චි කරන එකේ සවුන්ඩ් එහෙම ටිකක් අවුල්. කලර්ස් නම් හිතාගන්න බැහැ, ලංකාවේ පියෝටීවී නිසා. එකේ කොහොමත් කොලිටි අවුල් නිසා.

ඒ ඇරෙන්න ෆිනිෂින් එකේ පොඩි බාල ගතියක් තියෙනවා ඒෂියන් එකේ.
 
kinkon

Well-known member
  • Aug 5, 2007
    115,599
    2
    115,441
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පොඩි වෙනසක් තියෙනවා. උබ එකම මොඩෙල් එකේ යුරෝප් වලට ගහපු සැම්සුන් ටීවී එකකුයි, ලංකාවේ තියෙන ඒ මොඩෙල් එකේම ටීවී එකකුයි යුස්‌ කරනවා නං වෙනසක් තේරෙයි. මම ලංකාවේ පාවිච්චි කරන එකේ සවුන්ඩ් එහෙම ටිකක් අවුල්. කලර්ස් නම් හිතාගන්න බැහැ, ලංකාවේ පියෝටීවී නිසා. එකේ කොහොමත් කොලිටි අවුල් නිසා.

    ඒ ඇරෙන්න ෆිනිෂින් එකේ පොඩි බාල ගතියක් තියෙනවා ඒෂියන් එකේ.

    විසඳුමක් නෑ කොම්පැණි වොරන්ටි(3 years) එක්ක ගන්නවනම් ඉන්දියන් එකක් තමා ගන්ඩ වෙන්නෙ :(:baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,345
    21,990
    113
    Gotland
    පොඩි වෙනසක් තියෙනවා. උබ එකම මොඩෙල් එකේ යුරෝප් වලට ගහපු සැම්සුන් ටීවී එකකුයි, ලංකාවේ තියෙන ඒ මොඩෙල් එකේම ටීවී එකකුයි යුස්‌ කරනවා නං වෙනසක් තේරෙයි. මම ලංකාවේ පාවිච්චි කරන එකේ සවුන්ඩ් එහෙම ටිකක් අවුල්. කලර්ස් නම් හිතාගන්න බැහැ, ලංකාවේ පියෝටීවී නිසා. එකේ කොහොමත් කොලිටි අවුල් නිසා.

    ඒ ඇරෙන්න ෆිනිෂින් එකේ පොඩි බාල ගතියක් තියෙනවා ඒෂියන් එකේ.

    TV koheta haduwath ekama quality eken enne. habai region eka anuwa unge design, features wenas.

    Europe walata features wadi. finishing eka Euro finishing eka. asia walata cheap plastic look eka wadiyen dala evanne lassanata shine etc..
     
    ඉතිං ඒක තමයි බං මාත් කියලා තියෙන්නේ. උබ මුලින් කියනවා කොලිටි එක එකලු. හැබැයි යුරෝප් වලට යුරෝ ෆිනිෂින්ලු, ඒෂියා වලට බාල ප්ලස්ටික්... ..
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    math gatta ban 23400 free wall bracket ekakuth hamba una baya nathuwa ganin
    Inovex tv 32 eka hodai damro warranty card ekath hamba una 3 Years

    mama gatte daraz eke tibba seller kenekgen
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    math gatta ban 23400 free wall bracket ekakuth hamba una baya nathuwa ganin
    Inovex tv 32 eka hodai damro warranty card ekath hamba una 3 Years

    mama gatte daraz eke tibba seller kenekgen

    ithin bn damro un dena ganata wada godak aduine'

    used ewwada danne na :baffled:
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    දම්‍රෝ එකෙන් ඔය advertise කරලා තියන්නේ ගෙවන්න දෙනකොට දෙන මිල. අත්පිට මුදලට ගන්නකොට 10% ක් අඩු කරනවා. ඒ වගේම අලෙවි නියෝජිතයන්‍ට දෙන්නේ තවත් අඩුවට. උන් තුන් හතර දෙනෙක් එකතුවෙලා එකවිඩේ ටීවී 200 ක විතර ඕඩරයක් දැම්මාම තව ලොකු ඩිස්කවුන්ට් එකක්, free issues එහෙම උන්ට හම්බෙනවා. ඒකයි උන් අඩුවට දෙන්නේ.
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    machan damro ekenma ganin. mama december wala gatte. 39k wuna. 7000 gift voucher 1 dunna