LG Made in India ewa neda thiyenne?
LG ,Samsung දෙකම දැන් එන්නේ india
LG Made in India ewa neda thiyenne?
LG ,Samsung දෙකම දැන් එන්නේ india

කොලිටියෙ අවුලක් නැද්ද? මාත් Samsung 32" එකක් ගන්ඩ ඉන්නෙ ලබන මාසෙ![]()
පොඩි වෙනසක් තියෙනවා. උබ එකම මොඩෙල් එකේ යුරෝප් වලට ගහපු සැම්සුන් ටීවී එකකුයි, ලංකාවේ තියෙන ඒ මොඩෙල් එකේම ටීවී එකකුයි යුස් කරනවා නං වෙනසක් තේරෙයි. මම ලංකාවේ පාවිච්චි කරන එකේ සවුන්ඩ් එහෙම ටිකක් අවුල්. කලර්ස් නම් හිතාගන්න බැහැ, ලංකාවේ පියෝටීවී නිසා. එකේ කොහොමත් කොලිටි අවුල් නිසා.
ඒ ඇරෙන්න ෆිනිෂින් එකේ පොඩි බාල ගතියක් තියෙනවා ඒෂියන් එකේ.

TV koheta haduwath ekama quality eken enne. habai region eka anuwa unge design, features wenas.
Europe walata features wadi. finishing eka Euro finishing eka. asia walata cheap plastic look eka wadiyen dala evanne lassanata shine etc..
Showroom ekakata gihin ahala balanda oni.thanksDamro eken gaddi 10% discount thiyanwa bn
math gatta ban 23400 free wall bracket ekakuth hamba una baya nathuwa ganin
Inovex tv 32 eka hodai damro warranty card ekath hamba una 3 Years
mama gatte daraz eke tibba seller kenekgen