ගෙදරදිම මේ වැඩේ කරගන්න පුලුවන්. ඔයාලට තියෙන්නේ තමන් කැමති පාට LED පටියක් අරගෙන ඇවිත් මේ වීඩියෝ එකේ විදිහට වාහනයට අලවගන්න.
පුරුදු වෙන්නත් එක්ක කරලා බලන්න. ගරාජ් ගානේ රස්තියාදු වෙන්නේ නැතිව මේ වගේ පොඩි පොඩි දේවල් තමන්ම තරගන්නකොට අමුතු කික් එකක් එනවනේ. බොරුද මං කියන්නේ. හිහි. බලන්න කරලා. අවුලත් ආවොත් අහන්න. දන්න විදිහට උදවු කරන්නම්.


උඩ තියෙන්නේ මගේ වාහනේට මං හයි කරපු එක..
http://vdotu.blogspot.com/2015/02/installing-underglow-neon-in-any-vehicle.html
පොලිස් මාමල අල්ලන එකක් නැද්ද??? ගෙදර කාර් එකට එකක් හයි කරනන් ආසයි 

