• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචංල අදත් මම දැක්ක එළකිරියේ යාළුවෙක්ගේ ‍ෂොප් එකක් ගිණි අරන් එයාට one million විතර පාඩු‍වක් වෙලා තියෙනව. මටත් මේක දැක්කම අැඟ සීතල වෙලා ගියා :dull:

    මචංලා මමත් රෙන්ට් එකට ගත්තා ගොඩනැගිල්ලක් අවුරුදු කීපයකට.
    ඒකට මම දැම්මා විද්‍යුත් උපකරණ සහ ඔෆිස් ෆර්නිචර්.
    මේ ඔක්කොමට මට කොස්ට් උනා ලක්ෂ 8.50 ක් වගේ.

    මචංලා මටත් හිතුනා ඉන්ෂුවරන්ස් එකක් ගන්න. එතකොට හිතේ බයක් නැතිව ඉන්න පුලුවන්. මම රෑට ඒකේ නෑ. හොරු බිඳින්නත් ඉඩ තියෙනව. තාම cctv මුකුත් නෑ :dull::no:

    මට ඕන මේ වගේ ඉන්ෂුවරන්ස් එකක්.

    ගොඩ නැගිල්ල හැර මම ඒකට දාපු මගේ විද්‍යුත් උපකරණ වලට සහ ඔෆිස් ෆර්නිෂර් වලට අලාබ හානියක් උනොත් සම්පූර්ණයෙන් කවර් වෙන එකක්.

    මේව වලින් කවර් වෙන්න ඕන.

    01 අනිවාර්යයෙන් හොරු විසින් හොරා ගැනීම් මගින්.
    02 ගිණ්නෙන් (මොනයම් හෝ)
    03 ජල ගැලීමෙන්
    04 පුද්ගලයන් විසින් සිදු කරන ප්‍රහාරයන් මගින්.

    මචංල ඕවා වලින් ආරක්ෂාව දෙන රක්ෂන තියෙනවද? මොනවද හොඳ ආයතන? කිරියේ මොනව හරි ෂොප් එකක් කරන යාලුවො ඉන්නව නම් උපදෙස් ටිකක් දෙනවද? :D

    මම නය වෙලා මේක කරන්නේ. මොනව හරි දැන්ම උනොත් මට ආයි නැගිටින්නවත් හිතන්න බැරි වෙයි :dull:

    ඒ වගේම ලක්ෂ 8.5ක වගේ වටිනාකමක් තියෙන දේවල්වලට අවුරුද්දකට ඉන්ෂුවරන්ස් රෙන්ටල් එක කීයක් විතර වෙයිද ආසන්න වශයෙන්. :nerd:

    තෑන්ක්ස්
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඔයා ටිකක් රක්ෂණ කරන ආයතන වලට ගිහින් මේ විස්තර කියල අහල බලන්න මොනවද එයාලගේ ළඟ තියෙන රක්ෂණ කියල... අඳුනන කෙනෙක් ඉන්නවනම් වැඩේ ලේසි වෙයි..
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඔයා ටිකක් රක්ෂණ කරන ආයතන වලට ගිහින් මේ විස්තර කියල අහල බලන්න මොනවද එයාලගේ ළඟ තියෙන රක්ෂණ කියල... අඳුනන කෙනෙක් ඉන්නවනම් වැඩේ ලේසි වෙයි..

    ඔව් බන් කතා කරල බලන්න ඕන. ඒත් ඔය කොම්පැනි මචං කේස් එකක් උනාම මොකක් හරි හේතුවක් දාල ගෙවන එක මගහරිනව හෝ අලාබයෙන් කොටසක් පමණක් ගෙවනව වගේ සීන් යනව නේද? අන්න ඒකයි අවුල.

    මට ඕන මේව මට කලින් කරල තියෙන අයට ඒ ඒ සමාගම් වලින් වෙච්ච දේවල් අනුව එයාලට ලැබුන අත්දැකීම් අනුව උපදෙසක් ගන්න.

    මම දැකල තියෙනව සමහර බස් වල සෙලින්කෝ එකට බැනල බැනර් ගහන් යනව. ගෙවල නැතිව :baffled:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කෙලවුනොත් වෙන්නෙ උඹටත් අහවල් රක්ෂණ ආයතනය මට ගෙව්වේ නැත කියල බිල්ඩිමේ ලොකුවට බැනර් එකක් ගහන්න තමා :(
    බම්ප්