මචංල අදත් මම දැක්ක එළකිරියේ යාළුවෙක්ගේ ෂොප් එකක් ගිණි අරන් එයාට one million විතර පාඩුවක් වෙලා තියෙනව. මටත් මේක දැක්කම අැඟ සීතල වෙලා ගියා 
මචංලා මමත් රෙන්ට් එකට ගත්තා ගොඩනැගිල්ලක් අවුරුදු කීපයකට.
ඒකට මම දැම්මා විද්යුත් උපකරණ සහ ඔෆිස් ෆර්නිචර්.
මේ ඔක්කොමට මට කොස්ට් උනා ලක්ෂ 8.50 ක් වගේ.
මචංලා මටත් හිතුනා ඉන්ෂුවරන්ස් එකක් ගන්න. එතකොට හිතේ බයක් නැතිව ඉන්න පුලුවන්. මම රෑට ඒකේ නෑ. හොරු බිඳින්නත් ඉඩ තියෙනව. තාම cctv මුකුත් නෑ

මට ඕන මේ වගේ ඉන්ෂුවරන්ස් එකක්.
ගොඩ නැගිල්ල හැර මම ඒකට දාපු මගේ විද්යුත් උපකරණ වලට සහ ඔෆිස් ෆර්නිෂර් වලට අලාබ හානියක් උනොත් සම්පූර්ණයෙන් කවර් වෙන එකක්.
මේව වලින් කවර් වෙන්න ඕන.
01 අනිවාර්යයෙන් හොරු විසින් හොරා ගැනීම් මගින්.
02 ගිණ්නෙන් (මොනයම් හෝ)
03 ජල ගැලීමෙන්
04 පුද්ගලයන් විසින් සිදු කරන ප්රහාරයන් මගින්.
මචංල ඕවා වලින් ආරක්ෂාව දෙන රක්ෂන තියෙනවද? මොනවද හොඳ ආයතන? කිරියේ මොනව හරි ෂොප් එකක් කරන යාලුවො ඉන්නව නම් උපදෙස් ටිකක් දෙනවද?
මම නය වෙලා මේක කරන්නේ. මොනව හරි දැන්ම උනොත් මට ආයි නැගිටින්නවත් හිතන්න බැරි වෙයි
ඒ වගේම ලක්ෂ 8.5ක වගේ වටිනාකමක් තියෙන දේවල්වලට අවුරුද්දකට ඉන්ෂුවරන්ස් රෙන්ටල් එක කීයක් විතර වෙයිද ආසන්න වශයෙන්.
තෑන්ක්ස්