Intel i5 3rd generation with Shared VGA ලැප් එකක් සෙට් වුනා
මෙන්න මේක ගත්තම මට FIFA 2012 වගේ game එකක් ගහන්න පුළුවන් වෙයිද ?
ATI , nvedia ඉල්ලන games ගහන්න පුළුවන් වෙයිද ?
ලොකු HIGH end games නම් ඕනේ නෑ...
i5 3rd generation එකේ ..තියෙන GPU එක නිසා dedicated VGA එකක් ඕනේ නෑ කියල මම දැක්ක ගොඩක් තැන්වල නෙට් එකේ ගොඩක් කට්ටිය කියල තියෙනවා !!
මට මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න උපදෙසක් දෙන්ඩෝ !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

ඒ ගොන් වැඩේ නම් කරන්න එපා.......