Intel i5 3rd generation අම්මෝ

elama tama

Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    Intel i5 3rd generation with Shared VGA ලැප් එකක් සෙට් වුනා

    මෙන්න මේක ගත්තම මට FIFA 2012 වගේ game එකක් ගහන්න පුළුවන් වෙයිද ?

    ATI , nvedia ඉල්ලන games ගහන්න පුළුවන් වෙයිද ?

    ලොකු HIGH end games නම් ඕනේ නෑ...

    i5 3rd generation එකේ ..තියෙන GPU එක නිසා dedicated VGA එකක් ඕනේ නෑ කියල මම දැක්ක ගොඩක් තැන්වල නෙට් එකේ ගොඩක් කට්ටිය කියල තියෙනවා !!

    මට මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න උපදෙසක් දෙන්ඩෝ !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,512
    113
    Inside Your Laptop ;)
    3rd gen core i5 and Intel HD 4000 VGA 4 GB ram 500 HD - DELL inspiron n5520
    softlogic - 95000

    new sun - 91000

    lapzone - 84000

    :oo::oo: මචන් ලැප් සෝන් එකෙන් ගනින්...... එතකොට වොරන්ටි කේස් එකකදි එලම තමා.......!! :rofl::P

    සොෆ්ට්ලොජික් එකේ ඔය මොඩල් එක නෑ නේ බං අපිට (ඩීලර්) එවලා...... :angry:
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    :oo::oo: මචන් ලැප් සෝන් එකෙන් ගනින්...... එතකොට වොරන්ටි කේස් එකකදි එලම තමා.......!! :rofl::P

    සොෆ්ට්ලොජික් එකේ ඔය මොඩල් එක නෑ නේ බං අපිට (ඩීලර්) එවලා...... :angry:

    ea wunata softlogic eke unity plasa branch ekata mama call kalaaa

    un tiyenawa kiwwa

    dealerlata denne natuwa ati lol
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    :oo::oo: මචන් ලැප් සෝන් එකෙන් ගනින්...... එතකොට වොරන්ටි කේස් එකකදි එලම තමා.......!! :rofl::P

    සොෆ්ට්ලොජික් එකේ ඔය මොඩල් එක නෑ නේ බං අපිට (ඩීලර්) එවලා...... :angry:

    mage athe tiyena ganata itin mata yanna wenne lap zone thamaaa