මාත් ඔහොම මොකක් හරි කියුවා දැන් ඒවා අට මතක නෑ ලු.
ඔන්න මම 19 වෙනිදා HNB එකට රු 500ක්
අර කියපු GTS සේනාරත්නට තැම්පත් කලා..
(අපො ගම්පහ HNB එකට යන්න විනාඩි 8යි ගියේ පෝලිමේ විනාඩි 12යි මට ඉස්සරහින් හිටියේ 2යි..අයේ එහෙම ඔය බැංකුවේ සල්ලි දාන්න කියුවොත් තොපි ඔක්කොම බාවනවා..)
:මරං කන මූණ:







ජය වේවා 