INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2015 මෙවර තරගාවලිය සදහා මුලික සාකච්චා කෙරමින් පවතී >>>>>>>



අන්තිම මොහොතෙ බැ කියන්නෙ නැතුව උබවත් අනිවා වරෙන් ගිය පාර නුවරින් ටීම් එකක් දාන්න ගිහින් මම හත්පොලෙ ගාගත්තාme para mamath enawa![]()

අපි කොහොමහරි අනු සුරයෝ වෙන්න තිබ්බ චාන්ස් එක මම නැති කරා ගත්තාඅන්තිම මොහොතෙ බැ කියන්නෙ නැතුව උබවත් අනිවා වරෙන් ගිය පාර නුවරින් ටීම් එකක් දාන්න ගිහින් මම හත්පොලෙ ගාගත්තා
අන්තිමෙදි රටවටෙම සෙට් එකක් සෙට් වෙලා තමා සෙල්ලම් කරෙ
අපෙ ටිම් එක
hacker
coolkasun
swx
thilina
අනිත් හිටපු මල්ලි දෙන්නගෙ id මතක නැ![]()



එක ලකුනකින්නෙ බන් පරාද උනෙඅපි කොහොමහරි අනු සුරයෝ වෙන්න තිබ්බ චාන්ස් එක මම නැති කරා ගත්තා![]()

එක ලකුනකින්නෙ බන් පරාද උනෙ
කරුමෙ කරුමෙ
කමක් නැ තුන්වෙනි තැන ගත්තනෙ


ඔව් මොනවා කරන්නද ?
මගුලඔව් මොනවා කරන්නද ?
මම මේ පාර ගහන්නේ නැ කියලා හිතුවා![]()
යකො පැරදුනා කියල සෙල්ලම් නොකර ඉන්නවනම් දිනපු ටිම් එකෙ උන් විතරයි මෙ පාර සෙල්ලම් කරන්නෙ පිස්සු නැතුව සෙල්ලම් කරහන්
මගුලයකො පැරදුනා කියල සෙල්ලම් නොකර ඉන්නවනම් දිනපු ටිම් එකෙ උන් විතරයි මෙ පාර සෙල්ලම් කරන්නෙ පිස්සු නැතුව සෙල්ලම් කරහන්
![]()



හා කමිසයක් දාගෙන ඇවිත් කියපන්uba sellam karannepa bun . ubata ba![]()
