Intern Interviews

Ted Mosby

Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    athal dunnu unta mona wage response ekak/feedback ekakda dunne uba?
    :D
    එහෙම මුකුත් කිව්වේ නෑ.
    ඉතුරු ප්‍රශ්න ටික අහුවේ නෑ.
    Interview eken select උනොත් HR එකෙන් contact කරයි කියලා නැවැත්තුවා
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    1 ඉදන් 10 ට තියෙන even numbers print කරන්න කිව්වම. Java වල collection stream API use කරලා lambda functions දාලා තනි ලයින් එකෙන් ලිව්වා.

    මෙච්චර ලේසි ප්‍රශ්න වලට උත්තරත් google කරලා බලන අය ඉන්නවද?


    'what is the relationship btw inheritance and polymorphism?' <- katapadamen dennath puluwan. but need to do it practically to answer this
    'give me a very simple example of abstraction in oop?' may be a tricky question

    This type of questions are better and more practical.
     
    • Like
    Reactions: Asmodeus and HAneo