internet නැති උනොත්මොකද කරන්නේ

Nov 24, 2008
14,813
575
0
78
නෙට් නැත්තන් පොතක් කියවනවා,නෙට් නැති කාලෙ හරියට පොත් කියෙව්වා,දැන් කියවන එකත් අඩු වෙලා මේක හින්දා
+1:(
 

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කෙල්ලට message යවන එක වැඩි වෙයි internet නැති උනොත් ........
    එහෙම උනොත් ලෝක අපරාදයක් .....
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    ඇඟෙන් කෑල්ලක් නැතිවුනා වගේ මටනම් Internet නැතිවුනොත් :lol::shocked:
     

    coolzap

    Member
    Jun 26, 2009
    702
    115
    0
    internet තිබුන කාලේ ගැන මතක් කර කර router එකේ බ්ලින්ක් වෙන බලුප් දිහා තමයි බලන් ඉන්න වෙන්නේ.:eek::eek::eek:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :sorry: මම නම් ෆිල්ම් එකක් වත් බලනව. එක්කො ටීවී සීරීස් එකක්.. :( බාපු ඩීවීඩී 30 - 40ක් තියෙනව බලපු නැති ඒව. :) නෙට් තියෙනව නෙ ඉතින් පැය 24ම. :oo: ඒ නිසා හරියටම හිතාගන්න බෑ නැති උනොත් මොනව වෙයි ද, ඒ වෙනුවට මොනව කරයි ද කියල. :eek: නැත්තම් ගේම් එකක් වත් ප්ලේ කරනව. :rolleyes: