+1නෙට් නැත්තන් පොතක් කියවනවා,නෙට් නැති කාලෙ හරියට පොත් කියෙව්වා,දැන් කියවන එකත් අඩු වෙලා මේක හින්දා

internet තිබුන කාලේ ගැන මතක් කර කර router එකේ බ්ලින්ක් වෙන බලුප් දිහා තමයි බලන් ඉන්න වෙන්නේ.![]()

internet තිබුන කාලේ ගැන මතක් කර කර router එකේ බ්ලින්ක් වෙන බලුප් දිහා තමයි බලන් ඉන්න වෙන්නේ.![]()



මම නම් ෆිල්ම් එකක් වත් බලනව. එක්කො ටීවී සීරීස් එකක්..
බාපු ඩීවීඩී 30 - 40ක් තියෙනව බලපු නැති ඒව.
නෙට් තියෙනව නෙ ඉතින් පැය 24ම.
ඒ නිසා හරියටම හිතාගන්න බෑ නැති උනොත් මොනව වෙයි ද, ඒ වෙනුවට මොනව කරයි ද කියල.
නැත්තම් ගේම් එකක් වත් ප්ලේ කරනව. 
apooo...mata dawas 3 k net nathuwa hitiya...
aiyoooooooooooooooooo.......kave nathi ekata wada anathai ban..
maara kammali kiayanne...ane manda..



internet මිනිසුන්ගේ ජීවිතය සම්පුර්ණයෙන් වෙනස් කරලා කාමරේකට කොටු කරලා තියාගෙන ඉන්නවා කියල මට හිතෙනවා...


හපොයි වනේ වන හතුරෙකුටවත් එහෙම එපා.............