ow ban mama gewala nathuwa mata nadu dala ellum gas yawwa. dan ellum gaha nathi nisa mawa gedara evva.
ow ban mama gewala nathuwa mata nadu dala ellum gas yawwa. dan ellum gaha nathi nisa mawa gedara evva.

THANKS machan utharaya pahadili 

ඕක ගෙවල දාපන්, මට දැනගන්න ලැබුණ විදියට ළඟදීම ඔය පොලු තියන අයියල හැමෝගෙම තොරතුරු CRIB (ශ්‍රීලංකා ණය තොරතුරු කාර්යංශයට) දැනුම් දෙනවා (දැනටමත් වෙලාද දන්නෙ නෑ). ඉතින් උඹලගේ ID No. එකෙන් උඹලගේ ජාතකේම දිග ඇරගන්න පුළුවන්.
CRIB එකෙන් Blacklist උනොත් උඹල කිසිම බැංකුවකින්/වෙනත් මුල්‍ය ආයතනයකින් ණයක් අරගෙන ඉවරයි. ඒ විතරක් නෙමෙයි ළඟදීම ඒ සියළු තොරතුරු ජාත්‍යන්තර වශයෙනුත් බෙදාහරිනවා කියල අහන්න ලැබුණ, එතකොට ඉතින් රටකට යන්න හැදුවත් එතනත් බඩු බනිස්.
නිකං තියෙන *කේ ටින්කිරි ගාගන්නෙ නැතුව ඕක ගෙවල දාපන්![]()

MAGE THIYANAWA 64375.83 sLT BILAK.NADU DANAWA KIYALA LATTER 20 K WITHARA AWA. DEN AURUDDAKA IDALA NO LATTER.MAMA slt EKEN MAWENA LINE EKAKUTH GATHTHA..........NADU DANAWA KIWATA DANNE NEHE
![]()

Umbala wage ewun inna kam ape rata kawada diyunu weyda ban..lejja nethuwa lokuwata kiyana heti witharak..umbala oya thiyana polu gewanne anith ewun, un ee paaduwa anith ewungen gannawa
Umbala wage ewun inna kam ape rata kawada diyunu weyda ban..lejja nethuwa lokuwata kiyana heti witharak..umbala oya thiyana polu gewanne anith ewun, un ee paaduwa anith ewungen gannawa

මට ලියුම් කියක් ආවද බන්, කො තාම එක නෙට්වොර්ක් එකකින්වත් නඩු දැම්මද නැ බන්. එහෙම නඩු දානවනම් පොලිසි උසාවි වල ඇගිල්ලක් ගහන්න බැරි වේයි බන්

). mamath baya wela uba wagema Elakiri eke thred ekak damma... 

matath Airtel eken thaga daala
eth mehema seen ekak thiyanawa(lu).. mamath hariyatama danne na.. bank ekakin wage loan ganna giyoth case ekak wenna puluwan kiyala, mokada ape report ekak ICBR ( or IBCR somethin ) ekan gattama eke oya nogewapu bill eka gana wisthara thiyenna puluwan nisa...![]()