මචන්, මට part time වගෙ online කරන්න පුලුවන් ජොබ් මොනවද තියෙන්නෙ?
මට මොකුත් විශේශ හැකියාවක් නෑ. programming, graphic designing ehema.
ඒත් කඩ්ඩ පුලුවන්, හොද articles ලියන්න පුලුවන් කඩ්ඩෙන්. ඕනෙම ෆීල්ඩ් එකක් ටිකක් research කරල. මේ වගේ හැකියාවකට මොනවද කරන්න පුලුවන් online jobs ? මොනවද හොද freelancing sites? මේ wage skill ekakin දවසකට පැය 2ක් වගේ වැඩ කරල 1000rs වගේ හොයන්න පුලුවන්ද?