Internet Caffe එකක් පටන් ගන්න යන්නේ.

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ලක්ෂ 2ක් විතර තියෙන්නේ බන්.
    ඕක නග්ගගන්න බලපං. Ebay එකෙං බඩු ගෙන්නලා විකුනන එක එහෙම සෑහෙන profit. Pen, Dongle, computer parts වගේ කරපං. නැත්තං, ඔය තියන ගානට computer ටිකක් දාපං game center එකක් විදියට.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජොසී;19160722 said:
    ඕක සෑහෙන කල් පැනපු බිස්නස් අයිඩියා එකක් බං. දැං හැම ෆෝන් එකකම ඉන්ටනෙට් තියනවා. මොකාද බං ඉන්ටනෙට් යන්න කැෆේ අස්සෙ රිංගන්නෙ? Computer 10ක් 12ක් අරං, Network කරලා, multiplayer game ගහන්න සෙට් කරපං. ටිකක් හරි නැගලා යයි.
    ඔව් මේක නම් ටිකක් හරි ගොඩ යන්න පුළුවන් බිස්නස් එකක්.. ඉන්ටර්නෙට් කැෆේ නම් දාලා තේරුමක් නෑ.. කොම්පියුටර් එකක්, ෆෝන් එකක් පාවිච්චි කරන හැම එකාටම දැන් ඉන්ටර්නෙට් තියෙනවා..
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ජොසී;19160722 said:
    ඕක සෑහෙන කල් පැනපු බිස්නස් අයිඩියා එකක් බං. දැං හැම ෆෝන් එකකම ඉන්ටනෙට් තියනවා. මොකාද බං ඉන්ටනෙට් යන්න කැෆේ අස්සෙ රිංගන්නෙ? Computer 10ක් 12ක් අරං, Network කරලා, multiplayer game ගහන්න සෙට් කරපං. ටිකක් හරි නැගලා යයි.
    .:yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    ජොසී;19160722 said:
    ඕක සෑහෙන කල් පැනපු බිස්නස් අයිඩියා එකක් බං. දැං හැම ෆෝන් එකකම ඉන්ටනෙට් තියනවා. මොකාද බං ඉන්ටනෙට් යන්න කැෆේ අස්සෙ රිංගන්නෙ? Computer 10ක් 12ක් අරං, Network කරලා, multiplayer game ගහන්න සෙට් කරපං. ටිකක් හරි නැගලා යයි.

    එකනම් ඇත්ත ගේම් ගහන්න දුන්නොත් පොඩි උන්ට කට්ටිය ඕන තරම් එයි.
     
    L-Smoker

    Member
    මමත් අප්‍රේල් වල ඉන්ටර්නෙට් කැෆේ එකක් දැම්මා.
    වැඩට ගිහින් ඇවිත් මම ඉන්නවා ඒකට වෙලා.
    අනිත් වෙලාවට අඳුරන නංගි කෙනෙක් ඉන්නවා.
    කවුරු මොනවා කිව්වත් මට නම් අර නංගිට පඩිත් දීලා කඩේ කුලියයි බිලුයි ගෙවලා අතට 25000 වගේ ඉතුරු වෙනවා.

    හැබැයි මම මැෂින් 10ක් ඉන්ටර්නෙට් යන්නයි.
    4ක් ගේම් ගහන්නයි දාලා තියෙන්නෙ.
    කොම්පියුටර් පාර්ට්ස්, ෆෝන් පාර්ට්ස් එහෙමත් කරනවා. ෆොටෝ කොෆි නම් නැහැ තවම.
    හැබැයි ස්කෑනස් ප්‍රින්ටර්ස් එහෙම තියෙනවා.

    ගොඩක්ම හවසට තමා ගෑනු බහින්නේ ස්කයිප් එහෙම යන්න.
    වට කරපු එවගේ ගාන වැඩී අනිත් මැෂින් නම් පැයට 50යි.
    වටකරලා තියෙන මැෂින් 90යි පැයට. කොල්ලොත් එනව දවල්ට.
    ලැප් අරන් එන උනුත් එනව. කපලුත් එනවා සමහර වෙලාවට.
    කපල් එකක් ආවොත් පැයකට 180යි වට කරපු එකකට යන්න. ඔලු ගානට තමා ගාන හදන්නේ;)

    මිනිස්සුන්ට කතා කරන්න එන අයගෙන් සමහර චාන්ස් එහෙමත් ලැබිලා තියෙනවා.
    වැඩිය අදින්න ගියේ නැහැ ගුටිකන්න ඕන නැති නිසා:lol:
     
    Last edited:

    මොන වගේ area එකකද මචං cafe එක දාලා තියෙන්නෙ?​
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    මිනිස්සුන්ට කතා කරන්න එන අයගෙන් සමහර චාන්ස් එහෙමත් ලැබිලා තියෙනවා.
    වැඩිය අදින්න ගියේ නැහැ ගුටිකන්න ඕන නැති නිසා:lol:

    :lol::lol::lol::lol:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මමත් අප්‍රේල් වල ඉන්ටර්නෙට් කැෆේ එකක් දැම්මා.
    වැඩට ගිහින් ඇවිත් මම ඉන්නවා ඒකට වෙලා.
    අනිත් වෙලාවට අඳුරන නංගි කෙනෙක් ඉන්නවා.
    කවුරු මොනවා කිව්වත් මට නම් අර නංගිට පඩිත් දීලා කඩේ කුලියයි බිලුයි ගෙවලා අතට 25000 වගේ ඉතුරු වෙනවා.

    හැබැයි මම මැෂින් 10ක් ඉන්ටර්නෙට් යන්නයි.
    4ක් ගේම් ගහන්නයි දාලා තියෙන්නෙ.
    කොම්පියුටර් පාර්ට්ස්, ෆෝන් පාර්ට්ස් එහෙමත් කරනවා. ෆොටෝ කොෆි නම් නැහැ තවම.
    හැබැයි ස්කෑනස් ප්‍රින්ටර්ස් එහෙම තියෙනවා.

    ගොඩක්ම හවසට තමා ගෑනු බහින්නේ ස්කයිප් එහෙම යන්න.
    වට කරපු එවගේ ගාන වැඩී අනිත් මැෂින් නම් පැයට 50යි.
    වටකරලා තියෙන මැෂින් 90යි පැයට. කොල්ලොත් එනව දවල්ට.
    ලැප් අරන් එන උනුත් එනව. කපලුත් එනවා සමහර වෙලාවට.
    කපල් එකක් ආවොත් පැයකට 180යි වට කරපු එකකට යන්න. ඔලු ගානට තමා ගාන හදන්නේ;)

    මිනිස්සුන්ට කතා කරන්න එන අයගෙන් සමහර චාන්ස් එහෙමත් ලැබිලා තියෙනවා.
    වැඩිය අදින්න ගියේ නැහැ ගුටිකන්න ඕන නැති නිසා:lol:

    Patta Mchan.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    දැන් කලේ මචන් internet cafe නම් එච්චර හොද නැ මගේ හිතේ.. game සීන් එක නම් හොදයි. game ගහන්න online හොද machine ටිකකුයි, communication සීන් එකයි කරහන්...
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    එකනම් ඇත්ත ගේම් ගහන්න දුන්නොත් පොඩි උන්ට කට්ටිය ඕන තරම් එයි.

    ඉන්ටර්ට්නෙට් වලට වඩා, පොඩි එවුන් එන්නෙ, ගේම් ගහන්න තමයි, ඕලෙ ඒලෙ කරන එවුන්ගෙන්නන් ගෙදරින් කචල් කේසි එනව, එහෙම මං දන්න තැනක ටියුශන් ගුරුවරයෙකුත් ඇවිත් බැනල තියනව කඩේ කරන එකාට. ව්දේ ඉතින් මැශින් ෆෝමැට් කරන එකයි, වැල මකන එකයි , ට්‍රබල් සූට් කරන එකයි (වෛරස් වගේ)තමයි,
     
    kanishkaj95

    Member
    May 29, 2014
    183
    6
    0
    මගේ කෙල්ල ළඟ.
    මමත් අප්‍රේල් වල ඉන්ටර්නෙට් කැෆේ එකක් දැම්මා.
    වැඩට ගිහින් ඇවිත් මම ඉන්නවා ඒකට වෙලා.
    අනිත් වෙලාවට අඳුරන නංගි කෙනෙක් ඉන්නවා.
    කවුරු මොනවා කිව්වත් මට නම් අර නංගිට පඩිත් දීලා කඩේ කුලියයි බිලුයි ගෙවලා අතට 25000 වගේ ඉතුරු වෙනවා.

    හැබැයි මම මැෂින් 10ක් ඉන්ටර්නෙට් යන්නයි.
    4ක් ගේම් ගහන්නයි දාලා තියෙන්නෙ.
    කොම්පියුටර් පාර්ට්ස්, ෆෝන් පාර්ට්ස් එහෙමත් කරනවා. ෆොටෝ කොෆි නම් නැහැ තවම.
    හැබැයි ස්කෑනස් ප්‍රින්ටර්ස් එහෙම තියෙනවා.

    ගොඩක්ම හවසට තමා ගෑනු බහින්නේ ස්කයිප් එහෙම යන්න.
    වට කරපු එවගේ ගාන වැඩී අනිත් මැෂින් නම් පැයට 50යි.
    වටකරලා තියෙන මැෂින් 90යි පැයට. කොල්ලොත් එනව දවල්ට.
    ලැප් අරන් එන උනුත් එනව. කපලුත් එනවා සමහර වෙලාවට.
    කපල් එකක් ආවොත් පැයකට 180යි වට කරපු එකකට යන්න. ඔලු ගානට තමා ගාන හදන්නේ;)

    මිනිස්සුන්ට කතා කරන්න එන අයගෙන් සමහර චාන්ස් එහෙමත් ලැබිලා තියෙනවා.
    වැඩිය අදින්න ගියේ නැහැ ගුටිකන්න ඕන නැති නිසා:lol:

    එල මචන්. උබට ඕක දාන්න කියක් විතර ගියාද.