Internet Caffe එකක් පටන් ගන්න යන්නේ.

kanishkaj95

Member
May 29, 2014
183
6
0
මගේ කෙල්ල ළඟ.
මමත් අප්‍රේල් වල ඉන්ටර්නෙට් කැෆේ එකක් දැම්මා.
වැඩට ගිහින් ඇවිත් මම ඉන්නවා ඒකට වෙලා.
අනිත් වෙලාවට අඳුරන නංගි කෙනෙක් ඉන්නවා.
කවුරු මොනවා කිව්වත් මට නම් අර නංගිට පඩිත් දීලා කඩේ කුලියයි බිලුයි ගෙවලා අතට 25000 වගේ ඉතුරු වෙනවා.

හැබැයි මම මැෂින් 10ක් ඉන්ටර්නෙට් යන්නයි.
4ක් ගේම් ගහන්නයි දාලා තියෙන්නෙ.
කොම්පියුටර් පාර්ට්ස්, ෆෝන් පාර්ට්ස් එහෙමත් කරනවා. ෆොටෝ කොෆි නම් නැහැ තවම.
හැබැයි ස්කෑනස් ප්‍රින්ටර්ස් එහෙම තියෙනවා.

ගොඩක්ම හවසට තමා ගෑනු බහින්නේ ස්කයිප් එහෙම යන්න.
වට කරපු එවගේ ගාන වැඩී අනිත් මැෂින් නම් පැයට 50යි.
වටකරලා තියෙන මැෂින් 90යි පැයට. කොල්ලොත් එනව දවල්ට.
ලැප් අරන් එන උනුත් එනව. කපලුත් එනවා සමහර වෙලාවට.
කපල් එකක් ආවොත් පැයකට 180යි වට කරපු එකකට යන්න. ඔලු ගානට තමා ගාන හදන්නේ;)

මිනිස්සුන්ට කතා කරන්න එන අයගෙන් සමහර චාන්ස් එහෙමත් ලැබිලා තියෙනවා.
වැඩිය අදින්න ගියේ නැහැ ගුටිකන්න ඕන නැති නිසා:lol:

කපල් එන්නෙට් internet යන්නද බං..:yes::yes:
 
L-Smoker

Member
එල මචන්. උබට ඕක දාන්න කියක් විතර ගියාද.
330000ක් විතර ගියා
මැෂින් වලටයි, පාර්ටිෂන් කලේ මම තනියම ඒත් බඩු ගනන්
ඉස්සරහ වීදුරු දාන්නයි, කී මනී, මේස, වයරින් එකත් මම කරා
නෙස්කැෆේ මැශින් එකයි පොඩි ෆ්‍රිජ් එකකුයිත් තියෙනවා

K M J

Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda
    මමනං හිතන්නේ internet caffe එකකට වඩා හොඳයි Gaming Center එකක් පටන් ගන්න එක
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com

    ඔයිට වඩා ටිකක් advance දෙයක් හිතහන් ..... bussniess එකකට startup එකක් හැටියට පටන් ගනින් මොකද ලෝකේ එක පාරටම දියුණු උන් හොයා ගන්නත් නැති තරම්නේ .තව හොද games ටිකක් එහෙම දාල ඒ විදියටත් කරහන් . ඕකෙම එල්ලිලා ඉන්නේ නැතුව තව ටිකක් වෙනස් දෙයක් හිතහන් .

    :cool::cool::cool: oka nagalma ynwa bn. ;)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මෙහෙම දෙයක් තියෙනවා මේ ත්‍රෙඩ් එකේ අය නොදැකපු පැත්තක් මං කියන්නේ.

    උඹ ඕක ඇහුවේ එළකිරි එකේ සෙට් එකගෙන්. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකේ පැල වෙලා ඉන්න එවුන් තමා මේකේ ඉන්නේ (ෆෝරම් එකක් පාවිච්චි කරන්න ඉගෙනගත්ත ටිකක් මොලේ තියෙන එවුන් ටිකකගෙන් අනික් ඉන්ටර්නෙට් එකේ ෆේස්බුක් එකේ ඉන්න අනාතයෝන්ට වඩා ටිකක් ඉස්සරහින් ඉන්න එවුන් ටිකකගෙන්)

    ඉතින් අපේ කට්ටියට ඔය ලෙවල් එකට එන්න පොඩි බැක්ග්‍රවුන්ඩ් සපෝර්ට් එකක් තියෙනවා. එකියන්නේ එයාල අවට පරිසරය අනුව තමා එයාල හිතනේ මේ වැඩේ හරියන්නේ නැහැ දැන් ටෙක්නොලොජි දියුණුයි කියල.

    නමුත් ඇත්ත කතාව ලංකාවේ 20% කට තමා තවම ඉන්ටර්නෙට් තියෙන්නේ.
    අපි මෙහෙම හිතං හිටියට පට්ට අනාත පැති තියෙනවා ඉන්ටර්නෙට් මොකුත් නැති..

    ඉන්ටර්නෙට් ලාබයි තමයි. නමුත් ඒ පැති වල තවම කැෆේ වලට බිස්නස් තියෙනව. වැඩියත් නැහැ එත් ශේප් එකේ මොකක් හරි කරගන්න පුළුවන් කමක් තියෙනව. එකයි මම නම් කියන්නේ උඹ ඔය කැෆේ එක දාන පැත්ත අනුව තමා උබ වැඩේ ගොඩ යයිද නැද්ද කියන එක තීරණය වෙන්නේ.

    (මේ උදාහරනේ දවසක් මිතුරෙක් හා පවුලේ උදවිය එක්ක දොඩමලු ඌ අවස්තාවක කතා බහට ලක්ව්ච්ච ටොපික් එකක් ඇසුරින්)
    උදාහරනෙකට ඉස්සර ගමට පළවෙනියටම ටීවී එකක් රේඩියෝ එකක් ආව කියල මිනිස්සු කියනවා, මේ ගමේ කොහෙවත් ඒ කාලේ ටීවී එකක් තිබුනේ නැහැ කියල කියනවා. නමුත් ඇත්ත කතාව ගමට TV අලුතින් ආවට ඒ දේවල් පාවිච්චි කරපු විශාල පිරිසක් ඒ වෙනකොටත් රටේ හිටිය, ගමේ සෙට් කුකුලෝ ටික ඒ ක්‍රවුඩ් එක ගැන කිසි අයිඩියා එකක් නැහැ. (සමහරු හිතනවානම් එහෙම නෑ කියල එයාලට කියන්න තියෙන්නේ: ටවර් හිටං ගහල ඒ දවස්වල රටටම ටීවී බලන්න තාක්ෂනය හදල තිබ්බ කාලයක් නිසයි ගමේ තියෙන 1 ටීවී එක උනත් වැඩ කලේ. එයාලට එක ගමටම 1 ටීවී එකක් උනාට ඒ 1 ටීවී එකට විතරක් ටවර් හදල වැඩසටහන් පෙන්නුවේ නෑ තව විශාල ක්‍රවුඩ් එකක් හිටිය TV තියෙන අය ගැන. අනික ඒ TV එක ගන්න විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරලත් නැහැ ඒ අය. වෙනස කියන්නේ TV කියන්නේ මොකක්ද කියල දැනගෙන ඉඳල තියෙන්නේ ඒ කෙනා විතරයි. ඒ නිසයි එයා එක අරගෙන තියෙනේ. නැතුව ඔහු සල්ලි කාරයෙක් හින්දවත් නෙමෙයි.. ගමේ අනික් එවුන්ට අයිඩියා එකක් නැහැ ටීවී එක ගැන. එයාලට එකෙන් කරන්න වැඩ තිබිලත් නෑ.. ඒ ගැන හොයන්න උවමනාවක් තිබිලත් නැහැ. ඒ දැනුම ලබාගන්න මාර්ගයක් තිබිලත් නෑ එකයි හේතුව. ඒ වගේම ටීවී ඒ කාලේ ඒ වෙනකොටත් බල බල හිටපු ක්‍රවුඩ් එක ඒ දවස්වල හිතන්නේ ඕක දැන් ගොඩ දෙනෙකුට තියෙන තාක්ෂණයක් කියල. මොකද නාළිකාවල් කීපෙකුත් වැඩසටහනුත් නිතරම ගියා ඒ කාලේ)
    අන්න ඒ වගේ තමයි මේකේ ඉන්න සෙට් එකත් හිතන්නේ දැන් රටම දියුණුයි කියල. නමුත් ඇත්ත කතාව එක එහෙම දියුණු නැහැ. ගම් වල දුෂ්කර පැතිවල තවම ඉන්ටර්නෙට් නැති අය ගොඩක් ඉන්නව කියන එක තමයි දුකින් උනත් ඇත්ත කතාව.
    තව උදාහරණ තියෙනවා, මේකේ හිටපු එවුන් ඉස්සර එළකිරි මත විමසුම කියල හැම මතිවරනේකටම ජනාදිපතිවරනේකටම එළකිරියේ පොල් එකක් දාල චන්දෙයක් තියනවා. ඉතින් හැමදාම UNP එක ඒ පොල් එකෙන් දිනුවට, හැමදාම චන්දෙ දිනන්නේ ඇත්තට එක්කෝ මහින්ද හරි වෙන කවුරු හරි. ඒ හැමෝම ඉන්ටර්නෙට් එකේ ඉන්න ක්‍රවුඩ් එක නෙමෙයි නිසා අනික් අය තමන් ගේ පරිසරේට වඩා ගොඩක් වෙනස් පරිසරේක ජිවත් වෙන්නේ. ඉතින් ගොඩක් අය එකට ජිල්මාට් කියා කියත් කෑ ගැහුවා (මම දන්නේ නෑ ඇත්තට ජිල්මාට් ද නැද්ද කියල එත් එහෙම දයක් තිබ්බ))
    ඒ නිසා ඔයා ඔය කැෆේ එක දාන පළාත අනුව තමයි තීරණය වෙන්නේ ඔයා ඔය බිස්නස් එකෙන් ගොඩ යනවද නැද්ද කියන එක මගේ අදහස.

    විශේෂයෙන් ගෙමින් දැම්මොත් නම් ඉතින් ගොඩ යයි.. එත් ඉතින් පොඩි එවුන් ටික විනාස කරලා කීයක් හරි හොයාගන්නවා වගෙ වැඩක් තමයි උඹ කරන්නේ.

    හොඳට හොයල බලල බිස්නස් එකට ඉන්වෙස්ට් කරන්න. මොකද ගොඩ යන්න අමාරු පැත්තක් නම් ඔයාගේ සල්ලි ටික ගඟට ඉනි කැපුවා වගේ තියෙයි.

    Good luck.
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඉන්ටර්නෙට් කැෆේ එකට මේ ජාවා ලෝගෝ එක දාන්න නැත්තං මිනිස්සු තේ බොන්න කියල උඹලගෙ කැෆේ එකට එයි. එහෙම නැත්තං ෆ්‍රිජ් එකක් වත් දාපං:dull:

    Sun-java-logo.jpg
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    ඉන්ටර්නෙට් කැෆේ එකට මේ ජාවා ලෝගෝ එක දාන්න නැත්තං මිනිස්සු තේ බොන්න කියල උඹලගෙ කැෆේ එකට එයි. එහෙම නැත්තං ෆ්‍රිජ් එකක් වත් දාපං:dull:

    Sun-java-logo.jpg

    :lol::lol::lol::sorry::sorry:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,378
    2,376
    113
    මෙහෙම දෙයක් තියෙනවා මේ ත්‍රෙඩ් එකේ අය නොදැකපු පැත්තක් මං කියන්නේ.

    උඹ ඕක ඇහුවේ එළකිරි එකේ සෙට් එකගෙන්. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකේ පැල වෙලා ඉන්න එවුන් තමා මේකේ ඉන්නේ (ෆෝරම් එකක් පාවිච්චි කරන්න ඉගෙනගත්ත ටිකක් මොලේ තියෙන එවුන් ටිකකගෙන් අනික් ඉන්ටර්නෙට් එකේ ෆේස්බුක් එකේ ඉන්න අනාතයෝන්ට වඩා ටිකක් ඉස්සරහින් ඉන්න එවුන් ටිකකගෙන්)

    ඉතින් අපේ කට්ටියට ඔය ලෙවල් එකට එන්න පොඩි බැක්ග්‍රවුන්ඩ් සපෝර්ට් එකක් තියෙනවා. එකියන්නේ එයාල අවට පරිසරය අනුව තමා එයාල හිතනේ මේ වැඩේ හරියන්නේ නැහැ දැන් ටෙක්නොලොජි දියුණුයි කියල.

    නමුත් ඇත්ත කතාව ලංකාවේ 20% කට තමා තවම ඉන්ටර්නෙට් තියෙන්නේ.
    අපි මෙහෙම හිතං හිටියට පට්ට අනාත පැති තියෙනවා ඉන්ටර්නෙට් මොකුත් නැති..

    ඉන්ටර්නෙට් ලාබයි තමයි. නමුත් ඒ පැති වල තවම කැෆේ වලට බිස්නස් තියෙනව. වැඩියත් නැහැ එත් ශේප් එකේ මොකක් හරි කරගන්න පුළුවන් කමක් තියෙනව. එකයි මම නම් කියන්නේ උඹ ඔය කැෆේ එක දාන පැත්ත අනුව තමා උබ වැඩේ ගොඩ යයිද නැද්ද කියන එක තීරණය වෙන්නේ.

    (මේ උදාහරනේ දවසක් මිතුරෙක් හා පවුලේ උදවිය එක්ක දොඩමලු ඌ අවස්තාවක කතා බහට ලක්ව්ච්ච ටොපික් එකක් ඇසුරින්)
    උදාහරනෙකට ඉස්සර ගමට පළවෙනියටම ටීවී එකක් රේඩියෝ එකක් ආව කියල මිනිස්සු කියනවා, මේ ගමේ කොහෙවත් ඒ කාලේ ටීවී එකක් තිබුනේ නැහැ කියල කියනවා. නමුත් ඇත්ත කතාව ගමට TV අලුතින් ආවට ඒ දේවල් පාවිච්චි කරපු විශාල පිරිසක් ඒ වෙනකොටත් රටේ හිටිය, ගමේ සෙට් කුකුලෝ ටික ඒ ක්‍රවුඩ් එක ගැන කිසි අයිඩියා එකක් නැහැ. (සමහරු හිතනවානම් එහෙම නෑ කියල එයාලට කියන්න තියෙන්නේ: ටවර් හිටං ගහල ඒ දවස්වල රටටම ටීවී බලන්න තාක්ෂනය හදල තිබ්බ කාලයක් නිසයි ගමේ තියෙන 1 ටීවී එක උනත් වැඩ කලේ. එයාලට එක ගමටම 1 ටීවී එකක් උනාට ඒ 1 ටීවී එකට විතරක් ටවර් හදල වැඩසටහන් පෙන්නුවේ නෑ තව විශාල ක්‍රවුඩ් එකක් හිටිය TV තියෙන අය ගැන. අනික ඒ TV එක ගන්න විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරලත් නැහැ ඒ අය. වෙනස කියන්නේ TV කියන්නේ මොකක්ද කියල දැනගෙන ඉඳල තියෙන්නේ ඒ කෙනා විතරයි. ඒ නිසයි එයා එක අරගෙන තියෙනේ. නැතුව ඔහු සල්ලි කාරයෙක් හින්දවත් නෙමෙයි.. ගමේ අනික් එවුන්ට අයිඩියා එකක් නැහැ ටීවී එක ගැන. එයාලට එකෙන් කරන්න වැඩ තිබිලත් නෑ.. ඒ ගැන හොයන්න උවමනාවක් තිබිලත් නැහැ. ඒ දැනුම ලබාගන්න මාර්ගයක් තිබිලත් නෑ එකයි හේතුව. ඒ වගේම ටීවී ඒ කාලේ ඒ වෙනකොටත් බල බල හිටපු ක්‍රවුඩ් එක ඒ දවස්වල හිතන්නේ ඕක දැන් ගොඩ දෙනෙකුට තියෙන තාක්ෂණයක් කියල. මොකද නාළිකාවල් කීපෙකුත් වැඩසටහනුත් නිතරම ගියා ඒ කාලේ)
    අන්න ඒ වගේ තමයි මේකේ ඉන්න සෙට් එකත් හිතන්නේ දැන් රටම දියුණුයි කියල. නමුත් ඇත්ත කතාව එක එහෙම දියුණු නැහැ. ගම් වල දුෂ්කර පැතිවල තවම ඉන්ටර්නෙට් නැති අය ගොඩක් ඉන්නව කියන එක තමයි දුකින් උනත් ඇත්ත කතාව.
    තව උදාහරණ තියෙනවා, මේකේ හිටපු එවුන් ඉස්සර එළකිරි මත විමසුම කියල හැම මතිවරනේකටම ජනාදිපතිවරනේකටම එළකිරියේ පොල් එකක් දාල චන්දෙයක් තියනවා. ඉතින් හැමදාම UNP එක ඒ පොල් එකෙන් දිනුවට, හැමදාම චන්දෙ දිනන්නේ ඇත්තට එක්කෝ මහින්ද හරි වෙන කවුරු හරි. ඒ හැමෝම ඉන්ටර්නෙට් එකේ ඉන්න ක්‍රවුඩ් එක නෙමෙයි නිසා අනික් අය තමන් ගේ පරිසරේට වඩා ගොඩක් වෙනස් පරිසරේක ජිවත් වෙන්නේ. ඉතින් ගොඩක් අය එකට ජිල්මාට් කියා කියත් කෑ ගැහුවා (මම දන්නේ නෑ ඇත්තට ජිල්මාට් ද නැද්ද කියල එත් එහෙම දයක් තිබ්බ))
    ඒ නිසා ඔයා ඔය කැෆේ එක දාන පළාත අනුව තමයි තීරණය වෙන්නේ ඔයා ඔය බිස්නස් එකෙන් ගොඩ යනවද නැද්ද කියන එක මගේ අදහස.

    විශේෂයෙන් ගෙමින් දැම්මොත් නම් ඉතින් ගොඩ යයි.. එත් ඉතින් පොඩි එවුන් ටික විනාස කරලා කීයක් හරි හොයාගන්නවා වගෙ වැඩක් තමයි උඹ කරන්නේ.

    හොඳට හොයල බලල බිස්නස් එකට ඉන්වෙස්ට් කරන්න. මොකද ගොඩ යන්න අමාරු පැත්තක් නම් ඔයාගේ සල්ලි ටික ගඟට ඉනි කැපුවා වගේ තියෙයි.

    Good luck.

    kaalekin dakapu hoda comment ekak machan. uba l;esatama kiyalaa thiyenawaa. :cool:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    :yes::yes::yes: patta niyama comment eka athathama kiyala tiyanawa. :)
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :nerd: machan gaming thami nagala yanne. school uniform daganne nathiwa karagena palayan. e athare dvd ehemath dapan.
    :) good luck.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Internet Cafe වලට වඩා දෙයක් හිතපන් මචං. කොළඹින් පිට නම් ශේප්. බස්නාහිර පළාතේ Internet Cafe කියන්නේ ගොඩක් වෙලාවට වැදගත් නැති දෙයක් වර්තමානේ මිනිස්සුන්ට. මොකද මචන් මම ආශ්‍රය කරන එකම එක කොල්ලෙක්වත් මේ අවුරුදු 3-4 internet cafe ගියා කියලා අහන්න හම්බ උනේ නෑ.

    ගෙමින් වලට මචන් නිකන් පොඩි පොඩි කොම්පුටර් මදි වෙයිනෙ. counter strike වගේ, CODMW1 ඒවා නම් ශේප්. ඒත් latest games වගේ run කරන්න හොඳ computers ඕනේ වෙනවා නේද?

    හොඳම දේ cafe/game center එකත් එක්කම පොත්, Game DVD, Reload, Ez Cash, stationary items එහෙම sell කලොත් හොඳයි කියලා හිතෙනවා, මොකද එකම field එකේ ඉන්න එපා. වෙනත් එදිනෙද අත්‍යවශ්‍ය දේවලුත් sell කළා නම් ගොඩ. phone market ඇත තියන්න එපා පාඩු වෙන්න ඉඩ වැඩි.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මෙහෙම දෙයක් තියෙනවා මේ ත්‍රෙඩ් එකේ අය නොදැකපු පැත්තක් මං කියන්නේ.

    උඹ ඕක ඇහුවේ එළකිරි එකේ සෙට් එකගෙන්. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකේ පැල වෙලා ඉන්න එවුන් තමා මේකේ ඉන්නේ (ෆෝරම් එකක් පාවිච්චි කරන්න ඉගෙනගත්ත ටිකක් මොලේ තියෙන එවුන් ටිකකගෙන් අනික් ඉන්ටර්නෙට් එකේ ෆේස්බුක් එකේ ඉන්න අනාතයෝන්ට වඩා ටිකක් ඉස්සරහින් ඉන්න එවුන් ටිකකගෙන්)

    ඉතින් අපේ කට්ටියට ඔය ලෙවල් එකට එන්න පොඩි බැක්ග්‍රවුන්ඩ් සපෝර්ට් එකක් තියෙනවා. එකියන්නේ එයාල අවට පරිසරය අනුව තමා එයාල හිතනේ මේ වැඩේ හරියන්නේ නැහැ දැන් ටෙක්නොලොජි දියුණුයි කියල.

    නමුත් ඇත්ත කතාව ලංකාවේ 20% කට තමා තවම ඉන්ටර්නෙට් තියෙන්නේ.
    අපි මෙහෙම හිතං හිටියට පට්ට අනාත පැති තියෙනවා ඉන්ටර්නෙට් මොකුත් නැති..

    ඉන්ටර්නෙට් ලාබයි තමයි. නමුත් ඒ පැති වල තවම කැෆේ වලට බිස්නස් තියෙනව. වැඩියත් නැහැ එත් ශේප් එකේ මොකක් හරි කරගන්න පුළුවන් කමක් තියෙනව. එකයි මම නම් කියන්නේ උඹ ඔය කැෆේ එක දාන පැත්ත අනුව තමා උබ වැඩේ ගොඩ යයිද නැද්ද කියන එක තීරණය වෙන්නේ.

    (මේ උදාහරනේ දවසක් මිතුරෙක් හා පවුලේ උදවිය එක්ක දොඩමලු ඌ අවස්තාවක කතා බහට ලක්ව්ච්ච ටොපික් එකක් ඇසුරින්)
    උදාහරනෙකට ඉස්සර ගමට පළවෙනියටම ටීවී එකක් රේඩියෝ එකක් ආව කියල මිනිස්සු කියනවා, මේ ගමේ කොහෙවත් ඒ කාලේ ටීවී එකක් තිබුනේ නැහැ කියල කියනවා. නමුත් ඇත්ත කතාව ගමට TV අලුතින් ආවට ඒ දේවල් පාවිච්චි කරපු විශාල පිරිසක් ඒ වෙනකොටත් රටේ හිටිය, ගමේ සෙට් කුකුලෝ ටික ඒ ක්‍රවුඩ් එක ගැන කිසි අයිඩියා එකක් නැහැ. (සමහරු හිතනවානම් එහෙම නෑ කියල එයාලට කියන්න තියෙන්නේ: ටවර් හිටං ගහල ඒ දවස්වල රටටම ටීවී බලන්න තාක්ෂනය හදල තිබ්බ කාලයක් නිසයි ගමේ තියෙන 1 ටීවී එක උනත් වැඩ කලේ. එයාලට එක ගමටම 1 ටීවී එකක් උනාට ඒ 1 ටීවී එකට විතරක් ටවර් හදල වැඩසටහන් පෙන්නුවේ නෑ තව විශාල ක්‍රවුඩ් එකක් හිටිය TV තියෙන අය ගැන. අනික ඒ TV එක ගන්න විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරලත් නැහැ ඒ අය. වෙනස කියන්නේ TV කියන්නේ මොකක්ද කියල දැනගෙන ඉඳල තියෙන්නේ ඒ කෙනා විතරයි. ඒ නිසයි එයා එක අරගෙන තියෙනේ. නැතුව ඔහු සල්ලි කාරයෙක් හින්දවත් නෙමෙයි.. ගමේ අනික් එවුන්ට අයිඩියා එකක් නැහැ ටීවී එක ගැන. එයාලට එකෙන් කරන්න වැඩ තිබිලත් නෑ.. ඒ ගැන හොයන්න උවමනාවක් තිබිලත් නැහැ. ඒ දැනුම ලබාගන්න මාර්ගයක් තිබිලත් නෑ එකයි හේතුව. ඒ වගේම ටීවී ඒ කාලේ ඒ වෙනකොටත් බල බල හිටපු ක්‍රවුඩ් එක ඒ දවස්වල හිතන්නේ ඕක දැන් ගොඩ දෙනෙකුට තියෙන තාක්ෂණයක් කියල. මොකද නාළිකාවල් කීපෙකුත් වැඩසටහනුත් නිතරම ගියා ඒ කාලේ)
    අන්න ඒ වගේ තමයි මේකේ ඉන්න සෙට් එකත් හිතන්නේ දැන් රටම දියුණුයි කියල. නමුත් ඇත්ත කතාව එක එහෙම දියුණු නැහැ. ගම් වල දුෂ්කර පැතිවල තවම ඉන්ටර්නෙට් නැති අය ගොඩක් ඉන්නව කියන එක තමයි දුකින් උනත් ඇත්ත කතාව.
    තව උදාහරණ තියෙනවා, මේකේ හිටපු එවුන් ඉස්සර එළකිරි මත විමසුම කියල හැම මතිවරනේකටම ජනාදිපතිවරනේකටම එළකිරියේ පොල් එකක් දාල චන්දෙයක් තියනවා. ඉතින් හැමදාම UNP එක ඒ පොල් එකෙන් දිනුවට, හැමදාම චන්දෙ දිනන්නේ ඇත්තට එක්කෝ මහින්ද හරි වෙන කවුරු හරි. ඒ හැමෝම ඉන්ටර්නෙට් එකේ ඉන්න ක්‍රවුඩ් එක නෙමෙයි නිසා අනික් අය තමන් ගේ පරිසරේට වඩා ගොඩක් වෙනස් පරිසරේක ජිවත් වෙන්නේ. ඉතින් ගොඩක් අය එකට ජිල්මාට් කියා කියත් කෑ ගැහුවා (මම දන්නේ නෑ ඇත්තට ජිල්මාට් ද නැද්ද කියල එත් එහෙම දයක් තිබ්බ))
    ඒ නිසා ඔයා ඔය කැෆේ එක දාන පළාත අනුව තමයි තීරණය වෙන්නේ ඔයා ඔය බිස්නස් එකෙන් ගොඩ යනවද නැද්ද කියන එක මගේ අදහස.

    විශේෂයෙන් ගෙමින් දැම්මොත් නම් ඉතින් ගොඩ යයි.. එත් ඉතින් පොඩි එවුන් ටික විනාස කරලා කීයක් හරි හොයාගන්නවා වගෙ වැඩක් තමයි උඹ කරන්නේ.

    හොඳට හොයල බලල බිස්නස් එකට ඉන්වෙස්ට් කරන්න. මොකද ගොඩ යන්න අමාරු පැත්තක් නම් ඔයාගේ සල්ලි ටික ගඟට ඉනි කැපුවා වගේ තියෙයි.

    Good luck.
    පට්ට. අපි අපේ ලෙවල් එකෙන් සමාජෙ ගැන හිතන්නෙ :)
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura

    මෙහෙමයි මචං, මේ thread එකේ මං තමා මේ idea එක කල් පැනපු එකක් කියලා ඉස්සරලම කීවෙ. එහෙම කීවෙ, ලංකාවෙ දුෂ්කර පැත්තක ඉන්න කෙනෙක් හැටියට. දැනට අපේ ගෙවල් තියෙන්නෙ අනුරාධපුර නගරයට නුදුරින්. ඒත් මීට කලින් අපි හිටියෙ, අනුරාධපුරේටත් කිලෝමීටර 100කටත් වඩා ඈතින් තියන ගමක. දුෂ්කර කියන්නෙ මොකක්ද කියලා ඒ නිසා මම හොඳට දන්නවා. 2008, 2010 වගේ කාලෙ නම්, ඒ පැති වල බහුතරේකට කොම්පියුටරයක් කියන්නෙ අමුතුම දෙයක් වෙලා තිබුනා. ඒත් පහුගිය අවුරුදු 5 ඇතුලත ගොඩක් දේවල් වෙනස් වෙලා. තවමත් ලංකාවෙ එකම එක ISP කෙනෙක් විතරයි ඒ පැත්තට 3G දීලා තියෙන්නෙ. ඒකත් අදාල ප්‍රදේශයෙන් 45%ක් විතර තමා කවර් කරන්නෙ. එහෙම තියෙද්දිත්, ඒ පැත්තෙ කොල්ලො කුරුට්ටො බාගෙකට වඩා ෆේස්බුක් ඉන්නවා. O/L කරන කොල්ලො ලඟත් දැං තියෙන්නෙ smart phone. අන්න එහෙම යුගයකයි අපි දැං ජීවත් වෙන්නෙ.
    අනික මං මුගෙන් පැහැදිලිවම ඇහුවා Broadband Access තියනවද කියලා.
    ඔව් ඔව් බං..
    එහෙම පළාතක ඉතිං කවර කතාද? වැඩේ හරි යන්නෙ නැති වෙන්න තමා 90%කම සම්භාවිතාවක් තියෙන්නෙ. මෑත කාලීනව සාර්ථකත්වයට ගියපු Internet Cafe එකක අයිතිකරුවෙක් උඩ තමන්ගෙ අත්දැකීම විස්තර කරලා තියනවා දකින්න ඇතිනෙ. ඒක ඇත්තටම විරල ගණයේ කතාවක්. එහෙම business සෙට් වෙනවා නම් ඇත්තටම ඒක ඒ කෙනාගෙ වාසනාව කියන්නත් පුළුවන්. අපි business එකක් පටන් ගනිද්දි සාර්ථකත්වය සම්පූර්ණයෙන්ම වාසනාවට බාර දීලා වැඩේ පටන් ගන්න හොඳ නෑ.
    මීට අවුරුදු 8කට කලින් අනුරාධපුර නගරය ගත්තොත්, හොඳටම business තියන Gaming Cafe 3ක් විතර තිබුනා. Internet Cafe 8ක්, 10ක් තිබුනා. ඒත් දැං ඒ ගොඩක් ඒවා වැහිලා ගිහිං. තිබුන Internet Cafe ටිකත්, CD/DVD business වලට, එතනිං Gaming වලට, එතනිං Communication වලට වෙනස් වෙලා ගිහිං. ඒ කාලෙ තිබුන (මං දැනගෙන හිටපු) Internet Cafe වලිං එකම එකයි දැං ඉතුරු වෙලා තියෙන්නෙ. ඒකත් Networked Gaming Zone එකක් හැටියට තමා එදා වේල හොයාගන්නෙ දැං. අනිත් ඒවා වැහිලම ගිහිල්ලා, නැත්තං, සම්පූර්ණයෙන්ම වෙන business එකකට මාරු වෙලා.
    මීට අවුරුදු 4කට කලිං මං කුරුණෑගලට ගොඩ බහිද්දි, Bustand එක පැත්ත පළාතටම තිබුනෙ (මං දැනගෙන හිටපු තරමින්) Internet Cafe දෙකයි. ඒ කාලෙ programming පුරුදු වෙන්නත් Cafe ගානෙ කොල්ලො රිංගන තත්වයක් තිබුනෙ. ඒත් දැං, field එකට නෙවේ, Campus එකකට enter වෙන්නත් කලිං ණය වෙලා හරි lap එකක් කොහොම හරි ගොඩ දාගන්න සීන් එකක් තියෙන්නෙ. සල්ලි නැතිම එකෙකුට වුනත්, ඕන තරං යාළුවෝ ඉන්නවා පොඩ්ඩකට lap එකක් ඉල්ලගෙන වැඩ කරන්න. Cafe වල business හොඳටෝම බැහැලා.
    • වෙනසක් ඇතිව කරනවා නම්, Internet Cafe+Game Cafe නැගලා යනවා. ඒත් කොච්චර දියුණු වුනත්, ලංකාවෙ මිනිස්සු බහුතරයක් Computer Cafe ඒක දකින්නෙ හරියට, අනවසරයෙං දාපු බාර් එකක් දිහා බලනවා වගේ. කරනවා නම් කරන්න පුළුවන් ටිකක් මොලේ කල්පනා කරලා, Cafe නැතිව, "Library", "Resource Center" වගේ theme එකකට පලයං. අඳුරු ගුබ්බෑයමක් වගේ එකක් අටවගන්නෙ නැතිව, ඉඩකඩ තියෙන, ගෑණු පිරිමි බේදයක් නැතිව ඇවිල්ලා ඉඳගෙන ඉඳලා යන්න හරි පුළුවන් විදියෙ තත්වයක් ඇති කරපං. අනිවා අර උඩ සාර්ථක වෙච්ච කතාවෙ වගේ, Girl කෙනෙක් ගනිං වැඩට. එතකොට තමා කොල්ලන්ට වුනත් තැන ගැන පැහැදීමක් ඇති වෙන්නෙ. VR Device, අළුත් Gaming Device ගෙන්නන විදියක් ගැන plan එකක් තියාගනිං. Gaming වලට නම් PC වලටත් වඩා Playsation එහෙමත් නැගලා යනවා දැං.
    • Computer ටිකක් අටවගෙන කරන්න පුළුවන් business එකක් විදියට මම දකින්නෙ Data Entry. ඕන තරම් business තියෙයි තව අවුරුදු 10කට වඩා. වැඩ කරන්න එවුං ටිකකුත් හිමීට අල්ලගනිං. Printer දෙක තුනකුයි. Photocopy machine දෙකකුයි දාගනිං. සාර්ථක වෙන එක නවත්තගන්න අමාරුයි. (මං මේ මෑතක නුවර පැය දෙකක් විතර එහාට මෙහාට ගියා B&W print out එකක් ගන්නත්) තරඟකාරී මිලකට යන්නෙ නැතිව අඩුම මිලට service එක දියං. business කොච්චර සෙට් වුනත්, ගාන වැඩිය උස්සන්න එපා. තමන්ට බිල් ටික ගෙවලා, ලාබ තියන මට්ටමක තියාගෙන පලයං.
    • Reparing ටිකක් පුරුදු වෙලා, ඒක service එකක් විදියට දියං. Laptop, Phone එහෙමත් අතගාන්න ටිකක් පුරුදු වෙයං. Service එකක් විදියට තව අවුරුදු ගානකට demand එකක් තියනවා.
    • Mouse, Keyboard, Pen, Speakers, Headphone සහ වෙනත් accessories සහ parts ගෙන්නලා showcase කරපං. අනිවා අවුරුදු 15කට වඩා ඇද්දෑකි නිතරම දියුණු වෙන තාක්ෂනෙත් එක්ක අළුත් වෙන කෙනෙක් නම්.
    තව තියනවා. මේ ප්‍රශ්ණෙ අහපු කෙනාට අදාලව ඔය ටික ඇති මං හිතන්නෙ.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ජොසී;19171956 said:
    මෙහෙමයි මචං, මේ thread එකේ මං තමා මේ idea එක කල් පැනපු එකක් කියලා ඉස්සරලම කීවෙ. එහෙම කීවෙ, ලංකා

    එහෙම පළාතක ඉතිං කවර කතාද? වැඩේ හරි යන්නෙ නැති වෙන්න තමා 90%කම සම්භාවිතාවක් ගන්න හොඳ නෑ.
    මීට අවුරුදු 8කට කලින් අනුරාධපුර නගරය ගත්තොත්, හොඳටම business තියන Gaming Cafe 3ක් විතර තිබුනා. Internet Cafe 8ක්, 10ක් තිබුනා. ඒත් දැං ඒ ගොඩක් ඒවා වැහිලා ගිහිං. තිබුන
    මීට අවුරුදු 4කට කලිං මං කුරුණෑගලට ගොඩ බහිද්දි, Bustand එක පැත්ත පළාතටම තිබුනෙ (මං
    • වෙනසක් ඇතිව කරනවා නම්, Internet Cafe+Game Cafe නැගලා යනවා. ඒත් කොච්චර දි, Girl කෙනෙක් ගනිං වැඩට. එතකොට තමා කොල්ලන්ට වුනත් තැන ගැන පැහැදීමක් ඇති වෙන්නෙ. V
    • Reparing ටිකක් පුරුදු වෙලා, ඒක service එකක් විදියට දියං. Laptop, Phone එහෙමත් අතගාන්න ටිකක් පුරුදු වෙයං. Service එකක් විදියට තව අවුරුදු ගානකට demand එකක් තියනවා.
    • Mouse, Keyboard, Pen, Speakers, Headphone සහ වෙනත් accessories සහ parts ගෙන්නලා showcase කරපං. අනිවා අවුරුදු 15කට වඩා ඇද්දෑකි නිතරම දියුණු වෙන තාක්ෂනෙත් එක්ක අළුත් වෙන කෙනෙක් නම්.
    තව තියනවා. මේ ප්‍රශ්ණෙ අහපු කෙනාට අදාලව ඔය ටික ඇති මං හිතන්නෙ.
    well said
    11.gif
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ජොසී;19171956 said:
    මෙහෙමයි මචං, මේ thread එකේ මං තමා මේ idea එක කල් පැනපු එකක් කියලා ඉස්සරලම කීවෙ. එහෙම කීවෙ, ලංකාවෙ දුෂ්කර පැත්තක ඉන්න කෙනෙක් හැටියට. දැනට අපේ ගෙවල් තියෙන්නෙ අනුරාධපුර නගරයට නුදුරින්. ඒත් මීට කලින් අපි හිටියෙ, අනුරාධපුරේටත් කිලෝමීටර 100කටත් වඩා ඈතින් තියන ගමක. දුෂ්කර කියන්නෙ මොකක්ද කියලා ඒ නිසා මම හොඳට දන්නවා. 2008, 2010 වගේ කාලෙ නම්, ඒ පැති වල බහුතරේකට කොම්පියුටරයක් කියන්නෙ අමුතුම දෙයක් වෙලා තිබුනා. ඒත් පහුගිය අවුරුදු 5 ඇතුලත ගොඩක් දේවල් වෙනස් වෙලා. තවමත් ලංකාවෙ එකම එක ISP කෙනෙක් විතරයි ඒ පැත්තට 3G දීලා තියෙන්නෙ. ඒකත් අදාල ප්‍රදේශයෙන් 45%ක් විතර තමා කවර් කරන්නෙ. එහෙම තියෙද්දිත්, ඒ පැත්තෙ කොල්ලො කුරුට්ටො බාගෙකට වඩා ෆේස්බුක් ඉන්නවා. O/L කරන කොල්ලො ලඟත් දැං තියෙන්නෙ smart phone. අන්න එහෙම යුගයකයි අපි දැං ජීවත් වෙන්නෙ.
    අනික මං මුගෙන් පැහැදිලිවම ඇහුවා Broadband Access තියනවද කියලා.

    එහෙම පළාතක ඉතිං කවර කතාද? වැඩේ හරි යන්නෙ නැති වෙන්න තමා 90%කම සම්භාවිතාවක් තියෙන්නෙ. මෑත කාලීනව සාර්ථකත්වයට ගියපු Internet Cafe එකක අයිතිකරුවෙක් උඩ තමන්ගෙ අත්දැකීම විස්තර කරලා තියනවා දකින්න ඇතිනෙ. ඒක ඇත්තටම විරල ගණයේ කතාවක්. එහෙම business සෙට් වෙනවා නම් ඇත්තටම ඒක ඒ කෙනාගෙ වාසනාව කියන්නත් පුළුවන්. අපි business එකක් පටන් ගනිද්දි සාර්ථකත්වය සම්පූර්ණයෙන්ම වාසනාවට බාර දීලා වැඩේ පටන් ගන්න හොඳ නෑ.
    මීට අවුරුදු 8කට කලින් අනුරාධපුර නගරය ගත්තොත්, හොඳටම business තියන Gaming Cafe 3ක් විතර තිබුනා. Internet Cafe 8ක්, 10ක් තිබුනා. ඒත් දැං ඒ ගොඩක් ඒවා වැහිලා ගිහිං. තිබුන Internet Cafe ටිකත්, CD/DVD business වලට, එතනිං Gaming වලට, එතනිං Communication වලට වෙනස් වෙලා ගිහිං. ඒ කාලෙ තිබුන (මං දැනගෙන හිටපු) Internet Cafe වලිං එකම එකයි දැං ඉතුරු වෙලා තියෙන්නෙ. ඒකත් Networked Gaming Zone එකක් හැටියට තමා එදා වේල හොයාගන්නෙ දැං. අනිත් ඒවා වැහිලම ගිහිල්ලා, නැත්තං, සම්පූර්ණයෙන්ම වෙන business එකකට මාරු වෙලා.
    මීට අවුරුදු 4කට කලිං මං කුරුණෑගලට ගොඩ බහිද්දි, Bustand එක පැත්ත පළාතටම තිබුනෙ (මං දැනගෙන හිටපු තරමින්) Internet Cafe දෙකයි. ඒ කාලෙ programming පුරුදු වෙන්නත් Cafe ගානෙ කොල්ලො රිංගන තත්වයක් තිබුනෙ. ඒත් දැං, field එකට නෙවේ, Campus එකකට enter වෙන්නත් කලිං ණය වෙලා හරි lap එකක් කොහොම හරි ගොඩ දාගන්න සීන් එකක් තියෙන්නෙ. සල්ලි නැතිම එකෙකුට වුනත්, ඕන තරං යාළුවෝ ඉන්නවා පොඩ්ඩකට lap එකක් ඉල්ලගෙන වැඩ කරන්න. Cafe වල business හොඳටෝම බැහැලා.
    • වෙනසක් ඇතිව කරනවා නම්, Internet Cafe+Game Cafe නැගලා යනවා. ඒත් කොච්චර දියුණු වුනත්, ලංකාවෙ මිනිස්සු බහුතරයක් Computer Cafe ඒක දකින්නෙ හරියට, අනවසරයෙං දාපු බාර් එකක් දිහා බලනවා වගේ. කරනවා නම් කරන්න පුළුවන් ටිකක් මොලේ කල්පනා කරලා, Cafe නැතිව, "Library", "Resource Center" වගේ theme එකකට පලයං. අඳුරු ගුබ්බෑයමක් වගේ එකක් අටවගන්නෙ නැතිව, ඉඩකඩ තියෙන, ගෑණු පිරිමි බේදයක් නැතිව ඇවිල්ලා ඉඳගෙන ඉඳලා යන්න හරි පුළුවන් විදියෙ තත්වයක් ඇති කරපං. අනිවා අර උඩ සාර්ථක වෙච්ච කතාවෙ වගේ, Girl කෙනෙක් ගනිං වැඩට. එතකොට තමා කොල්ලන්ට වුනත් තැන ගැන පැහැදීමක් ඇති වෙන්නෙ. VR Device, අළුත් Gaming Device ගෙන්නන විදියක් ගැන plan එකක් තියාගනිං. Gaming වලට නම් PC වලටත් වඩා Playsation එහෙමත් නැගලා යනවා දැං.
    • Computer ටිකක් අටවගෙන කරන්න පුළුවන් business එකක් විදියට මම දකින්නෙ Data Entry. ඕන තරම් business තියෙයි තව අවුරුදු 10කට වඩා. වැඩ කරන්න එවුං ටිකකුත් හිමීට අල්ලගනිං. Printer දෙක තුනකුයි. Photocopy machine දෙකකුයි දාගනිං. සාර්ථක වෙන එක නවත්තගන්න අමාරුයි. (මං මේ මෑතක නුවර පැය දෙකක් විතර එහාට මෙහාට ගියා B&W print out එකක් ගන්නත්) තරඟකාරී මිලකට යන්නෙ නැතිව අඩුම මිලට service එක දියං. business කොච්චර සෙට් වුනත්, ගාන වැඩිය උස්සන්න එපා. තමන්ට බිල් ටික ගෙවලා, ලාබ තියන මට්ටමක තියාගෙන පලයං.
    • Reparing ටිකක් පුරුදු වෙලා, ඒක service එකක් විදියට දියං. Laptop, Phone එහෙමත් අතගාන්න ටිකක් පුරුදු වෙයං. Service එකක් විදියට තව අවුරුදු ගානකට demand එකක් තියනවා.
    • Mouse, Keyboard, Pen, Speakers, Headphone සහ වෙනත් accessories සහ parts ගෙන්නලා showcase කරපං. අනිවා අවුරුදු 15කට වඩා ඇද්දෑකි නිතරම දියුණු වෙන තාක්ෂනෙත් එක්ක අළුත් වෙන කෙනෙක් නම්.
    තව තියනවා. මේ ප්‍රශ්ණෙ අහපු කෙනාට අදාලව ඔය ටික ඇති මං හිතන්නෙ.

    Like I said මචං.. දියුණු වෙච්ච නගර වල ඉන්න හැමෝගෙම එක්ස්පිරියන්ස් එක තමා ඔයා කිව්වේ. ඉන්ටර්නෙට් කැෆේ එහෙම තිබ්බ ඉස්සර මෙච්චරයි මෙච්චරයි.. නමුත් දැන් අච්චරයි අරහෙම වෙලා..... දැන් දියුණුයි..

    උඹ ඔය කියන අනුරාධපුරේ එක්ස්පිරියන්ස් එක ඔච්චර දුෂ්කර නැතත් තාක්ශනේ ආපු රෙවලුෂන් එක අනික් පළාත් වල අත්දැක්කේ ඔය පිළිවෙලටයි. ඒ දවස්වල ඒ කැෆේ වැහුන ඔයිට කලින්. දැන් ඒ පළාත් ලොවෙත් දියුණුයි ඉන්ටරෙන්ට් ෆැසිලිටි අතින්. අන්න ඒ වගේ තමා ඔය අනුරාධපුරේත් දැන් තවදුරටත් ඉන්ටර්නෙට් පැත්තෙන් දුෂ්කර නෑ. එකනේ ඔයා කියන්නේ. ඔව් දුෂ්කර නෑ තමයි එක අපිට හිතාගන්න පුළුවන්. මොකද දියුණු නැතිනම් ඔයා මේ කමෙන්ට් එක ගහන්න වත් එළකිරියේ එකවුන්ට් එකක් වත් නැහැ..

    ඔයා එළකිරියේ ඉන්නේ ඔයාලගේ පැත්තෙන් ඒ මට්ටමට දියුණු වෙලා information එක ව්‍යාප්ත වෙලා ඉවරයි. අන්න ඒ නිසයි මන් සඳහන් කරේ එළකිරි එකේ ඉන්න කට්ටිය දැන් එළකිරි ඇවිල්ල ඉවරයි. ඉතින් ඒ අය හිතන්නේ ඒ පළාත් දියුණුයි කියල තමයි. නමුත් අනුරාධපුරෙටත් වඩා දුෂ්කර පැති තියෙනවා.

    හරියට හරි. ඒ වගේ දැනුම නැති අය තමා ඔය පිටරට ඉන්න මිනිස්සුන්ට ස්කයිප් කරන්න ඉන්ටර්නෙට් ආව කියන්නෙත්.

    ඔව් ස්මාට්ෆෝන් වලින් තියෙනවා තමා. නමුත් රටක් අල්ලන්න කැෆේ එකක් දාල බෑ. ගමක එක පලාතක් විතරක් අල්ලන්න යම් තාක් දුරට දෙයක් කරගන්න පුළුවන් වෙන්න ඕනේ එකට ඉතින් බලපාන්නේ ඒ පැත්ත කොච්චර දුෂ්කරද නැද්ද කියන එකයි.

    ඔව් අර බ්‍රෝඩ්බ්‍රෑන්ඩ් කතාවට අනුව ඉතින් කියන්න පුළුවන් adsl දීල නිසා දැන් ඒ පැති වලට වැඩේ වෙලා තියෙන්නේ කියල.

    නමුත් මට මතකයි මහින්දගේ කලේ ප්‍රොජෙක්ට් එකකින් කලේ eSrilanka ප්‍රොජෙක්ට් එක මගේ මිතුරන් කිහිපදෙනෙක් හිටිය. ඕක පටන් ගනිද්දී ලංකාවේ හැම තැපැල් කන්තොරුවකටම adsl දෙන්න තමා ටාගට් එක තිබ්බේ. ඊට පස්සේ තමා දුන්නේ වටේට ටික ටික.
    එත් ඒ දීපු පළාත් වල adsl තිබුනත් නෙට් අරගෙන හිටියේ නැහැ සමහර පැති වල විශාල වශයෙන්.
    වටිනා අදහසක් එකතු කලේ ඔබත්. +rep
    ඔව් ලක් එකට බාර දීල වැඩේ කරන්න නම් බැහැ..
    ලොකු වියදම් යනවනේ.. මැෂින් වලටයි ප්ලේස් එක හදන්නයි. තැනටයි මුලිකව. ඉතින් ඒවා හොයල බලල කලේ නැතිනම් කෙල වෙන්න තමා චාන්ස් එක වැඩි පුරාම තියෙන්නේ. මාත් එක අන්තිමට කිව්වේ එකයි :)
     
    • Like
    Reactions: ජොසී

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    ජොසී;19160722 said:
    ඕක සෑහෙන කල් පැනපු බිස්නස් අයිඩියා එකක් බං. දැං හැම ෆෝන් එකකම ඉන්ටනෙට් තියනවා. මොකාද බං ඉන්ටනෙට් යන්න කැෆේ අස්සෙ රිංගන්නෙ? Computer 10ක් 12ක් අරං, Network කරලා, multiplayer game ගහන්න සෙට් කරපං. ටිකක් හරි නැගලා යයි.

    Yal penala ne machan
    Skype yanna Mukuth Nodanna un Kochchara Enawada
    Ape Cafe ekak tiyenawa PC 15k Open Karapu Welawe indala Wahanakan House Full (Skype Nethuwa)
    Skype Dunnahama Genu Minissu Randu Wenawa Kade 2 Wenna. Passe Newaththuwa E hinda
     
    • Like
    Reactions: ජොසී

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    මචන් උබව demotivate කරන්න කියනවා නෙමේ..... ඉන්ටෙර්නෙට් cafee එකක් දාල profit ගන්න පුළුවන් වෙයිද දැන් හැම එකා ගාවම වගේ ස්මාර්ට් phone තියෙනවා emails බලන්න FB යන්න ඔය දෙකනේ

    ඕකෙම එල්ලිලා ඉන්නේ නැතුව තව ටිකක් වෙනස් දෙයක් හිතහන් .

    Ei Mail Eken Print Karanna Enawa Godak :shocked::shocked::shocked::shocked:

    Ow eka Witharak kaloth nam Besmak Witharai Negmak ne
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වැඩේ පාඩුයි.. මීට අවුරුදු පහකට කලලින් ඕක හොඳ බිස්නස් එකක්. දැන් ඕකට සල්ලි දාන එක පාඩු ලබන ආයෝජනයක්.. වසර 15 ක අත්දැකීමෙන් කියන්නේ.