Internet connection issue

dushan90

Active member
  • Jan 22, 2008
    811
    50
    28
    Diagon Alley
    මචං මගේ PC එකේ සමහර apps internet එකට connect වෙන්නේ නෑ. Internet browse කරන්නත් පුළුවන්. හැබැය් එතනදිත් එක site එකකට යන්න බෑ.

    වැඩ කරන්නේ නැත්තේ;
    TeamViewer, Sony PC Companion, Sony Update Service & Xda-devepolers.com

    මොකද මචං කරන්නේ මේකට?

    CCleaner වලින් ඔක්කෝම clean කරලත් බැලුවා.
    Tried disabling Avast also.
     
    Last edited:

    dushan90

    Active member
  • Jan 22, 2008
    811
    50
    28
    Diagon Alley
    Bumpi thama

    කමක් නෑ මචං. Thanks.
    11.gif
     
    dushan90

    Active member
  • Jan 22, 2008
    811
    50
    28
    Diagon Alley
    Site එක නම් වැඩ. හැබැයි අම්බානෙට slow. හරියට ඒ site එකට FUP apply වෙලා වාගේ. :P.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේ ටිකෙ මචො ලංකාවට එන බැක්බොන් කේබල් එකකට කෙළ වෙලා තියෙන්නෙ ඒකයි නෙට් ස්ලො වෙන්නෙ. හැබැයි ඇප් වලට විතරක් ස්ලො වෙන හේතුවනම් දන්නෙ නැහැ. ඊයෙ එළකිරි රේඩියො එකත් ඇස් ඇල් ටී එකට වැඩ කලේ නැහැ....
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Mar 27, 2013 fault

    A cut in the segment 4 of South East Asia-Middle East-Western Europe 4 (SEA-ME-WE 4) submarine optical fiber cable on Wednesday morning (27 March 2013) has been reported leading to a degradation of internet speed by 60 % in several countries including Pakistan[24] and Egypt[25]. A consortium of SEA-ME-WE-4 Cable System is working on the fault but they have not come up with a resolution time for this problem and confirmed nature of fault is yet to be determined[26]
    Three men were arrested for trying to cut the cable near Alexandria.[27]

    me dawas wala internet cables walata kela wela eka hinda slow ..
     
    ඉතිං එහෙමයි කියලා මචං selected apps & sites වලට විතරක් කෙල වෙන්න විදිහක් නැ නේද?