මොනාද බන් මේ ඉන්ටනෙට් ජොබ්ස්?
මේකෙ සරද්දි දකිනවා එකෙක් කියනවා ඌ මාසෙකට ෆ්‍රීලාන්සින් කරල අච්චර ගානක් හොයනවලු.
තව එකෙක් ෆයිවර්ද මොකද්ද එක කරල ප්‍රකෝටිපතියෙක් වෙලා.
මොනාද බන් මේ? කොහොමද කරන්නේ?
මම රැකියාව විදියට කරන්නේ ඉලෙක්ට්‍රික් බඩු රෙපයාර් කරන ෂොප් එකක්.
සමහර වෙලාවට නිවාස වයරින් වැඩත් කරනවා.
සමහර මාස වලට ආදායම ටිකක් මදි.
ඒ කාලෙට මෙව්ව එකක් කරල කීයක් හරි හම්බකරගන්න බැරිවෙයිද
මොනාද බන් ෆ්‍රිලාන්සින් කියන්නෙ? පොඩ්ඩක් පැහැදිලි කරපල්ලකො