internet jobs

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    me Erozan kiyana wesige Putha thamai Horen horen rep kapana Kariya..:angry:
    mu maseta hoyana Laksha 3ka huththak Na
    Laksha 3k thiyenawa nam gahaganin ube Puke :yes:

    මොන වසලයෙක්ද මේ, කියන දේ තේරුම් ගන්ඩ බැරි මිහරකෙක් තප්පුලනව පව්.:baffled:
     

    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    මොන වසලයෙක්ද මේ, කියන දේ තේරුම් ගන්ඩ බැරි මිහරකෙක් තප්පුලනව පව්.:baffled:

    Kari Balla Uba Horen Horen Mage Rep Kapuwe na kiypanko.....Kari wada karanna epa pako horen rep kapala...:angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    pbdissa

    Well-known member
  • Feb 18, 2007
    1,186
    45
    48
    Hospittle
    මොනාද බන් මේ ඉන්ටනෙට් ජොබ්ස්?
    මේකෙ සරද්දි දකිනවා එකෙක් කියනවා ඌ මාසෙකට ෆ්‍රීලාන්සින් කරල අච්චර ගානක් හොයනවලු.
    තව එකෙක් ෆයිවර්ද මොකද්ද එක කරල ප්‍රකෝටිපතියෙක් වෙලා. :oo:
    මොනාද බන් මේ? කොහොමද කරන්නේ?

    මම රැකියාව විදියට කරන්නේ ඉලෙක්ට්‍රික් බඩු රෙපයාර් කරන ෂොප් එකක්.
    සමහර වෙලාවට නිවාස වයරින් වැඩත් කරනවා.
    සමහර මාස වලට ආදායම ටිකක් මදි.
    ඒ කාලෙට මෙව්ව එකක් කරල කීයක් හරි හම්බකරගන්න බැරිවෙයිද :oo:

    මොනාද බන් ෆ්‍රිලාන්සින් කියන්නෙ? පොඩ්ඩක් පැහැදිලි කරපල්ලකො

    mamath ahanna hitiye rep+