ඕනම උදව්වක් කරන්නම්, PM එකක් දාන්න.mamath enawa mata udaw karannakoooooooo
මචං මම මේ ගැන පොස්ට් එකක් දැනටමත් දාල තියෙන්නේ.ela ela machan ......thanx machn
machn job ekakata apply karana widiha post ekak dandakok!!

..... man odesk register wune 2010
.. dan thamai wadeta basse yaluwage post eka dakala
Man hoyanne part time ekak extra time eke karanna...ගොඩක් අයට තියෙන අවුලක් තමයි කොහොමද තමන්ගේ profile ඒක වෙන අය දකින විදිය බලාගන්නේ කියල. ඔන්න මම ඒකට පොඩි video කෑල්ලක් හැදුවා.

එල මචං, මම හිතාගෙන ඉන්නවා කට්ටියට කරන්න පුළුවන් ලේසි ජොබ් ටිකක් ගැන කියල දෙන්න, එත් වෙලාව තමයි ගැටලුව.thread 1 mula edalama kiyewwa,fattai
mama web designing walata kamathi but melo deyak danne na
eka nisa mn W3c schools walin eka egena geanama wadeta bahinnm![]()

එල මචං
I will try this

ඒක තමයි මම අහන්නෙත්, කට්ටියට මොකක් හරි හම්බ උනානම් ඒක මේ නුලේ දාපල්ලා. මට මතක හැටියට BCdilum සහෝදරයට ජොබක් ලැබිල තිබුනාkooo kastiyaaaaaaaaa
job set unaadaaaaaaaaaaaa ?
එල මචංThanx
Rep+
එල මචං, මම හිතාගෙන ඉන්නවා කට්ටියට කරන්න පුළුවන් ලේසි ජොබ් ටිකක් ගැන කියල දෙන්න, එත් වෙලාව තමයි ගැටලුව.![]()



rep 11+



oonna mata nam job 2k set una. sathiyai weda kole
![]()
dan ithin magen ahanna epa mechchara awe kohomada kiyala. (mama wede hodata karapu nisa mata bonus 1k hambuna)![]()
බොහොම සතුටුයි කොමෙන්ටුවක් දකින්න ලැබීම ගැන. මේ නුල යට ගිහිල්ලයි තිබ්බේ. ඒක නිසා update කිරීමේ අසාවත් නැතුව හිටියේ, අනික පේනවනේ මේ නුලට වැටිලා තියන tags. මේ ත්‍රෙඩ් ඒක නිසා අහක ඉන්න අම්මවත් මේකට ගැවිලා. මේ ට්‍රේඩ් ඒක update නොකරන්න ප්‍රධානම හේතුව ඒක.patta machnrep 11+
mama dawas 3k thisse umbe thread eka mula idan ma kiyewwa, dan profile eka haduwa.
apply karanna thiyenne dan
godak sthuthi machn mewa apith ekka share karata![]()
digatama update karanna![]()
mata danata orders 2k aawa
ekkenk e-mail kala, articles wagayak illuwa
mama ekak yawwa liyala, thama reply na
anik kena sign ups wagayak karanna kiuwa, habai mulin test karanna ekai dunne.
eyaagenuth reply na
habai okkoma wada tika hariyatama kala :/