internet prepaid data card වල data ගාන tax එක නිසා අඩු උනා , දැන් tax නැති හින්ද අයිත් වැඩි වෙන්නැද්ද බන් ,, කලින් etisalat 99 card එකේ 700mb තිබ්බ දැන් තියන්නේ 600mb අන්තිමට free wifi ත් නෑ ,,:angry::angry: සල්ලි දීල ගිය එකටත් කෙලිය , මේ පො...