A/L වලින් ගන්න position එකක් ද? තාක්ෂණය සේවයට degree complete කරලා තියෙන්ඩ ඕනේ නේද? දැන් ඉන්නේ රජයේ ස්ථිර තනතුරක ද?
ස්ථිර තනතුරක නම් ඉන්නේ උඹට පිස්සුද බන් රජයේ රස්සාවක් දාලා IT companyයක වැඩට යන්ඩ? එව්වගේ කපන කැපිල්ලට උඹට ජිවිතේ එපා වෙයි. අර උඩ කියල තියෙනවා වගේ එකට කනබොන එකටම ඉන්න උන් තමා කපන්නේ. deadline එකට වැඩ කරන්ඩ බැරුව ගිහාම කිසි ලැජ්ජාවක් නැතුව එකට ඉන්න උන්ට වරද පටවලා අත හෝද ගන්නේ.
ඔහොම ඉවසන් ඉඳන් degree එක complete උනාට පස්සේ exam එහෙම කරලා උසස්වීමක් අරන් ලොකු තනතුරකට යමන්කෝ.
රජයේ ආයතනවල කපන කැපිල්ල ඔයිට වඩා ලොකුයි බං.අත්දැකීමෙන් කියන්නේ
