ඇතුලට වර..
ඇතුලට වර..
ඇතුලට වර..
ඇතුලට වර..
ඇතුලට වර..
මචංලා experience තියෙන අයගෙන් පොඩි දෙයක් අහන්න ඕන... Software companies වල interviews යද්දි සම්පූර්ණයෙන්ම රැවුල බෑවිය යුතුද
කොණ්ඩේ කොටටම කපලා තියෙන්නේ ..
උඩු රැවුල හා යටින් පොඩ්ඩක් පොයින්ට් එකක් වගේ තියෙයි.. සම්පූර්ණයෙන්ම කැපුවොත් පොඩි එකා වගේ වෙනවා
ඒකයි සීන් එක.
වටේම හොදට shave කරලා තියෙන්නේ
පොඩ්ඩක් අදහසක් දෙන්න.තාම එක ඉන්ටවිව් එකකටවත් ෆේස් කරලා නැ ඒකයි මචංල 
ඇතුලට වර..
ඇතුලට වර..
ඇතුලට වර..
ඇතුලට වර..
මචංලා experience තියෙන අයගෙන් පොඩි දෙයක් අහන්න ඕන... Software companies වල interviews යද්දි සම්පූර්ණයෙන්ම රැවුල බෑවිය යුතුද
කොණ්ඩේ කොටටම කපලා තියෙන්නේ ..උඩු රැවුල හා යටින් පොඩ්ඩක් පොයින්ට් එකක් වගේ තියෙයි.. සම්පූර්ණයෙන්ම කැපුවොත් පොඩි එකා වගේ වෙනවා
ඒකයි සීන් එක.වටේම හොදට shave කරලා තියෙන්නේ
පොඩ්ඩක් අදහසක් දෙන්න.තාම එක ඉන්ටවිව් එකකටවත් ෆේස් කරලා නැ ඒකයි මචංල 

marketing wage yanawa nan thamai uba oya full neat ekata andala karala yanna ona.mokada clinet wa apperance ekennne mulinma andanne

poddak yata reula
uda reulai echcharai