Bro..What is the model number..Are u using any power saving modes?yep....max 2 units a day on energy control mode..20+ hours per day
https://buyabans.com/inverter-air-conditioner/lg/s3-q12ja2fbBro..What is the model number..Are u using any power saving modes?
Thnaks alot bro.. are u able to see the energy consumption on Phone?https://buyabans.com/inverter-air-conditioner/lg/s3-q12ja2fb
60% energy saving mode when only 1 person in room
nope..didn't try that sort of a thingThnaks alot bro.. are u able to see the energy consumption on Phone?
Singer eketh hondai- mam Green Inverter eka gatta- okkoma awith fix karala dunna for free- service karannath awa after 3 monthsPanasonic Inverter Aero Series - CS-S10TKH – CU-S10TKH – 10000BTU
Oya AC eka Softlogic lagen gatta kawru hari innawada?
Damro - 5 years compressor warranty - LKR 139,990
Softlogic - 10 years compressor warranty - LKR 124,990.00
Damro eke nam service hondai kiyala hamoma kiyanawa. Soflogic eke after sales service kohomada?
Damro ekei Softlogic ekei tyna items 2ma ekama quality ekada? manufacturing country eka ehema?
Tho anathayek ne pons- thota laba upan heti.මම ගත්තෙත් Singer Green Inverter 12000BTU එකක් සැප්තැම්බර් 12 හයි කරේ.. මාසයක් පාවිච්චි කරා හවස 5ට ඕන් කරලා උදේ 6.30 විතර හෝ 7ට විතර ඔෆ් කරනවා. 27c දාල තිබබෙ. මගේ මාසේ බිල් එක ඉස්සර ආවේ 1800 සාමාන්‍ය. ඒ සි එක හයි කරාට පස්සේ ආවේ 2,950යි. හැබැයි වෙනස් කරේ නැහැ 27ම තිබ්බ.
වැඩේ කියන්නේ දැන් 27 ට දාල තිබ්බට කුල් නැහැ වෙනද වගේ සද්දේ ටිකක් වැඩයි.
දැන් දාලා තියෙන්නේ 26 ට
ඉසෙල්ලා වසටම යුනිට් 5ක් වගේ ගියේ දැන් අම බැලුවේ නැහැ බිල් එක අවම තමයි බලන්න ඕනේ
අපරාදේ මට ස්ටොක් එනකන් දම්රෝ එකෙන් ඉන්න කිව්වා මම ගත්ත පොඩි එක්කෙනාට රස්නේ දරාගන්න බැරි නිසා

Tho anathayek ne pons- thota laba upan heti.
Mine works perfectly![]()

තාම service එකක් කරන්න තරම් කාලයක් use කරලත් නැනේ නේද? Room 1 හොඳට airtight කලාද? මමත් AC එක ගෙනාවට පස්සේ සිවිලිම වටේටම sillicon sealent එකක් ගැව. දොර ජනෙල් edges වලටත් Aliexpress එකෙන් tape එකක් ගෙනත් seal කලා හොඳටමම ගත්තෙත් Singer Green Inverter 12000BTU එකක් සැප්තැම්බර් 12 හයි කරේ.. මාසයක් පාවිච්චි කරා හවස 5ට ඕන් කරලා උදේ 6.30 විතර හෝ 7ට විතර ඔෆ් කරනවා. 27c දාල තිබබෙ. මගේ මාසේ බිල් එක ඉස්සර ආවේ 1800 සාමාන්‍ය. ඒ සි එක හයි කරාට පස්සේ ආවේ 2,950යි. හැබැයි වෙනස් කරේ නැහැ 27ම තිබ්බ.
වැඩේ කියන්නේ දැන් 27 ට දාල තිබ්බට කුල් නැහැ වෙනද වගේ සද්දේ ටිකක් වැඩයි.
දැන් දාලා තියෙන්නේ 26 ට
ඉසෙල්ලා වසටම යුනිට් 5ක් වගේ ගියේ දැන් අම බැලුවේ නැහැ බිල් එක අවම තමයි බලන්න ඕනේ
අපරාදේ මට ස්ටොක් එනකන් දම්රෝ එකෙන් ඉන්න කිව්වා මම ගත්ත පොඩි එක්කෙනාට රස්නේ දරාගන්න බැරි නිසා
ekanam sure nahaතාම service එකක් කරන්න තරම් කාලයක් use කරලත් නැනේ නේද? Room 1 හොඳට airtight කලාද? මමත් AC එක ගෙනාවට පස්සේ සිවිලිම වටේටම sillicon sealent එකක් ගැව. දොර ජනෙල් edges වලටත් Aliexpress එකෙන් tape එකක් ගෙනත් seal කලා හොඳට
https://www.aliexpress.com/item/32861026721.htmlekanam sure naha
sivilima nam podi podi then athi leak wena. namuth mul maase thibba cool eka dewani mase weddi adui Service kare naha thama balamu
1st Service eka enakan inne
Seal karapu Tape Item eka kiyahanko ban Plz?
Thanks Machan. i bought and Installed.. Thama wadiya run wenne na.. but extremely satisfied with performance. This is without any data saving modes...nope..didn't try that sort of a thing
Panasonic Inverter Aero Series - CS-S10TKH – CU-S10TKH – 10000BTU