Inverter Buy ඉවසලා බැරිම තැන

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    පැය 2ක් යූස් කරනවා මගේ යාලුවෙක්... ඒකයි බැලුවෙ මාත් ඒකක් ගන්න

    පොර පැය දෙකක් ඉන්වටර් එක on කරන් ඉන්නවද , බල්බ් එකක් දාන් ඉන්නවද pc යුස් කරනවද කියල කියන්නේ නැද්ද ?
    උයා වොට් හාරදාහක ඉන්වටර් එකක් අරන් 9ah බැටරියක් සෙට් කරගෙන බල්බ් එකක් විතරක් දාන්නද හිතන් ඉන්නේ
     
    • Like
    Reactions: johnferna678

    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    අප්‍රේල් නෙමේ තව කාලයක් අදී.
    බැටරියනම් මදි. එහෙනම් ups එකක් ගන්න තිබ්බෙ.
    pure sine එකක් දාන්න තිබ්බනම් හොඳයි. modified එක හොඳ නෑ ලැප්, චාර්ගෙර් වලට.
    පිටකොටුවෙ මේ දවස් වල Pure sine wave ඒවා හොයාගන්න තියේවිද daraz වල නෑ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    inverter ලංකාවෙ විතරක් නෙමෙයි චීනෙත් ඉවර වෙන තරමට අපේ අයියල ගෙනල්ලා තියෙන්නෙ
    අපි ඉන්වර්ටර් 3ක් ඕඩර් කරා කම්පැනියෙන්ම, උන් ලඟ ස්ටොක් තිබුනෙ දෙකයි, අනෙක දෙන්න අප්‍රේල් මුල් සතිය වෙනකල් ඉන්න කිවුවා
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    පොර පැය දෙකක් ඉන්වටර් එක on කරන් ඉන්නවද , බල්බ් එකක් දාන් ඉන්නවද pc යුස් කරනවද කියල කියන්නේ නැද්ද ?
    උයා වොට් හාරදාහක ඉන්වටර් එකක් අරන් 9ah බැටරියක් සෙට් කරගෙන බල්බ් එකක් විතරක් දාන්නද හිතන් ඉන්නේ
    oya 3000 4000 6000w kiyala daraz eke tiyena inverter wala peak power dala tiyenne. constant power eka sahena adui. mu gaththa eke nam 300w wath ewida danna size eke hatiyata.
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    තාම බැටරියක් ගත්තේ නෑ.. පල්සර් එකට දාන බැටරියක් තමයි ගන්න ඉන්නේ. බැටරි චාජරේ 4500 යි ඉන්වර්ටරේ 11500 යි

    Thanks Brother මොකක්ද හොඳ බැටරිය
    ------ Post added on Mar 26, 2022 at 10:17 PM
    deep cycle battery ganna ona machan, wahana batery hariyanne na. mokada ewa kadala thiyenne eka para loku load ekak dila ahapu charge wenna. eka digata discharge wenna neme. mage 35a battery ekakuth sawththu una hariyatama masen.
    deep cycle hadala thiyennema oya wadeta ne. baya nathuwa pawichchi karanna puluwan. anika warranty ekakuth denawane.
    anika machan, oya pawichchi karanna yana wade anuwai, eka kochchara welawak karanna balaporoththu wenada kiyana eka anuwa ganna ona battery eke size eka wenas wenawa.
     
    Deep cycle kohenda ganne bro, keeyak weida
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    17 aulak na ban
    Mama 80 dila wind turbine 2 genawa
    Enne april eken 12v battery 2 charge karala dc walin gedara light duwanna set karanawa
    Dc fan gannawa
    Light bill wadi wena nisa karanna deyak na
    set karana widiya poddak explain karanna puluwan da
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    පැය 2ක් යූස් කරනවා මගේ යාලුවෙක්... ඒකයි බැලුවෙ මාත් ඒකක් ගන්න
    මං නම් හිතන්නේ නෑ බං පොර පාවිච්චි කරන්නේ මොනවද කියලා පොඩ්ඩක් අහලා දාපන්කෝ. මාත් මේ වැඩේට බහිනවද කියලා බැලුවේ මටනං ඕනේ fan එකයි lap එකයි light එකයි විතරයි. පැය 2ක් තිබ්බ නම් ඇති. මං 150AH එකක් බල බල හිටියේ මේ දවස් වල. පස්සේ හිතෙනවා ඕකට ඔච්චර වියදම් කරලා current සිද්දිය හරි ගියොත් අපරාදේ කියලා.
     
    • Like
    Reactions: nadun Prabath