IOS 17 update කරපු කුකුළනි උඹලගෙත් මෙහෙමද?

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    IMG_3853.png


    මාර කේස් එකක් නේ බං වුනේ.
    කලින් maximum capacity තිබුනේ 89%
    අද update එකෙන් පස්සේ 81% වුනා නේ.
    15 එක 16 එකට update කරනකොටත් මේකම වුනා. එතකොට 90 ගාණක තිබුන එක 80 ගාණකට ආවේ.
    උඹලටත් මෙහෙම වුනා ද? :oo:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,446
    113
    Colombo, Sri Lanka
    ඇපල් එවුන්ගේ බැටරි එකත් එක්ක පුදුම ඇරියස් එකක් තියෙන්නේ. අප්ඩෙට් එකක් ආවොත් බැටරියට බඩු පැකට් කරනවාම තමයි හැමදාම :unsure:
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Ohoma tamai uba hematisema 100% charge kadnawada.80%witarak charge karapan
    Ow bn 100% charge karanwa.
    Ehema thama aluth eka ganna apuhama... parana ewa minissungen ain karanna yanne apple zero carbon
    Ane unge zero carbon bn. :dull:
    ඇපල් එවුන්ගේ බැටරි එකත් එක්ක පුදුම ඇරියස් එකක් තියෙන්නේ. අප්ඩෙට් එකක් ආවොත් බැටරියට බඩු පැකට් කරනවාම තමයි හැමදාම :unsure:
    Ow bn
    mokadda model eka display cases ehema apu un dannawada?
    sure naha update ekak apu gaman danna display case risk eka nisa
    12 ekak bn.
    na mage thibba ganamai.
    Mokadda model eka?
    අඩෝ උබට කෙල උනාද🥺
    A wage bn.
     
    • Sad
    • Like
    Reactions: 2osama and NRTG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    View attachment 214886

    මාර කේස් එකක් නේ බං වුනේ.
    කලින් maximum capacity තිබුනේ 89%
    අද update එකෙන් පස්සේ 81% වුනා නේ.
    15 එක 16 එකට update කරනකොටත් මේකම වුනා. එතකොට 90 ගාණක තිබුන එක 80 ගාණකට ආවේ.
    උඹලටත් මෙහෙම වුනා ද? :oo:
    ඕක නෝමල්. ඕවා හිතන්නෙ නැතුව ෆෝන් එක පාවිච්චි කරන්න. බැට්රි එක කොහොමත් උපරිම අවුරුදු 3යි ඊට පස්සෙ දාන්න ඕනි අලුත් එකක්.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    මොකක්ද බන් මෙහ් ඇපල් උන් ලගකදි ඉදන් බැටරි එක්ක ගන්න ආතල් එක???
    හාල්ෆ් මිලියන් දිලා ෆොන් එක අරන් බැටරිය පරිස්සම් කරන්න වෙන සීන් එකක්ද තියෙන්නෙ දැන්??
     

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    මාත් අද උදේ දැම්ම, එහෙම අව්ලක් නම් නැ. කලින් තිබ්බේ 100%, තාමත් 100%
     
    • Like
    Reactions: NRTG