IOS 17 update කරපු කුකුළනි උඹලගෙත් මෙහෙමද?

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,347
    16,036
    113
    Colombo
    ඕවා බලන්න එපා බන්
    මගෙ 100% තිබ්බ බැටරිය හරියටම අවුරුද්දෙන් 86% අද අප්ඩේට් කරනකොට
     
    • Like
    Reactions: NRTG

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,833
    2
    15,571
    113
    අනේ හුකේ ඉතින්. මම නම් කියන්නෙ බං අපේ ලංකාවෙ මී හරක්ට ඔය battery health setting එක disable කරලා iPhones එවන්ඩ ඕන. ඔය හුත්ත තියෙනකල් අපේ හුත්තලාගෙ වැඩේම ඕක බල බලා හැමනෙන එක. Android වලත් බැටරිය කාලෙත් එක්ක degrade වෙනවා. Capacity බහිනවා. හැබැයි battery health කියලා native මගුලක් නැති නිසා ඔහොම visible අවුලක් පේන් නෑනෙ.

    iPhone එකේ වටිනාකම battery health කොච්චර බැස්සත් කියන ගාණ තියෙනවා අනිවාර්යයෙන්ම. 81% නම් 81% ක් capacity අනිවාර්යයෙන්ම තියෙනවා. Android ලබ්බවල් එහෙම නෙවෙයි 100% ලස්සනට පෙන්නනවා, හැබැයි ටික කාලෙකින් පස්සෙ අ‍ැත්ත capacity එක 50% වත් නෑ.

    ඉතින් මෙතන තියෙන්නෙ සැබෑ capacity එක ගැන ප්‍රශ්නයක් නෙවෙයි, එ‍්ක නිතරම ඉලක්කමක් විදිහට පේන්ඩ තියෙන එකේ ප්‍රශ්නයක්. Software, hardware integration එක නිසා පොඩි බැටරියකින් වුණත් Apple devices දාන වැඩකිඩ ටික එක්ක වෙන එක කොම්පැණියකටවත් හැරෙන්න බෑ. එ‍්කයි අ‍ැත්ත.

    iPhone 7, 8 එහෙම දැන් නිකන් ත්‍රිකලගෙ models ලා වගේ. ගොඩක් එ‍්වා 10th hand නුත් පැනලා. Battery health 30-40%. හැබැයි තාම වැඩි කරදරයක් නැතිව use කරන්න පුළුවන්. එක පාරට off වෙන්නෙ, රත් වෙන්නෙ, වෙන ප්‍රශ්න එන්නෙ නෑ. එ‍්කයි වටිනාකම. Android ඔය ගාණට පට්ට ගැහුවොත් එ‍්කෙ කෑලිවත් නෑ. 👍
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,087
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හොඳට තියෙන බැස්ටිය 70% වගේ පෙන්නලා ශකබුම් කරන්න වගේ යන්නේ🤣

    ළඟම ගැරේජ් එකේ ඉන්න දේසීය බාස් කෙනෙක්ට පෙන්නලා බැස්ටිය චෙක්කරගන්න වෙයි. 🤣