IP blacklist වෙලා.. හෙල්ප්
මච්න්ලා.. මම router ස්ටාට් කර කර ගන්න ගන්න IP එක බ්ලcක් ලිස්ට් වෙලා. මම පීසී එක අලුතින් වින්ඩොස් හිටන් දැම්මා. ඒත් එහෙමයි.මොබයිල් එකෙත් එහෙමයි වයි ෆයි ගියාම. නිකන් වෙබ් සයිට් වැඩ. ඒත් මගෙ lkwebhosting eke wordpress වෙබ් එකක් තියෙනවා එකෙ. එකෙ එකට ලොග් වෙන්න දෙන්නෙ නෑ මගෙ වයිෆයි එකෙන්. එක එක erros අවිල්ලා ලොඩ් වෙන්නෙ නැතුව යනවා. උබලට මෙහෙම වෙලා තියෙනවාද?ටික වෙලාවකින් ලෝඩ් වෙන්නෙම නෑ සයිට් එක මගේ router එකෙන් විතරක්.

Last edited: