IP blacklist වෙලා.. හෙල්ප්

Pasindu dineth

Active member
  • Sep 6, 2012
    400
    38
    28
    IP blacklist වෙලා.. හෙල්ප්

    මච්න්ලා.. මම router ස්ටාට් කර කර ගන්න ගන්න IP එක බ්ලcක් ලිස්ට් වෙලා. මම පීසී එක අලුතින් වින්ඩොස් හිටන් දැම්මා. ඒත් එහෙමයි.මොබයිල් එකෙත් එහෙමයි වයි ෆයි ගියාම. නිකන් වෙබ් සයිට් වැඩ. ඒත් මගෙ lkwebhosting eke wordpress වෙබ් එකක් තියෙනවා එකෙ. එකෙ එකට ලොග් වෙන්න දෙන්නෙ නෑ මගෙ වයිෆයි එකෙන්. එක එක erros අවිල්ලා ලොඩ් වෙන්නෙ නැතුව යනවා. උබලට මෙහෙම වෙලා තියෙනවාද?ටික වෙලාවකින් ලෝඩ් වෙන්නෙම නෑ සයිට් එක මගේ router එකෙන් විතරක්.
     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ip black list chekc karana ekak thiyenawa net eke eke balapan


    eken gihin request ekak dammahama dawas ganakin ain wenawa eka
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,743
    113
    yako ubata tiyenne static ip nam service providerta kiyapan white koranna kiyala..

    static ip nettam router eka off karala winadi 5k idala ayema dapan.. site wordpress wala awlakda danne ne site eka pm karapan balanna
     

    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    උඹේ site එකේ configuration අව්ලක් ඇත්තෙ. SLT IP range (112.135.*.*) එකම block වෙලා ඇති. උඹට විතරක් නෙවේ දැන් වෙන SLT එකෙකුටවත් site එකට යන්න බැරුව ඇති.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Mxtoolbox eke search karala balapan. Blacklist wela tiyenena thanwalata white list
    request ekak yawapan. Tikadawasakin hariyayi.