iphone ගැන ඕනේ දෙයක්...

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මම iphone වලට අලුත් ගොඩක්ම android තමි පාවිච්චි කලේ.එත් apple වලට ගිහින් බලන්න හිතුන නිසා i phone එකක් ගත්ත මට දැනගන්න ඕනි මොකද්ද iphone jailbreak කරනවා කියන්නේ කියල.එක කලාම අපිට මොනවද කරගන්න පුළුවන්???මට පොඩ්ඩක් එක දැනගන්න කරන්න යාලුවනේ??

    සරලව කියල දෙන්නම්....

    Jailbreak කරනව කියන්නෙ සාමාන්‍යෙයන් iPhone එකේ OS එකේ තියෙන limitations (සීමාවන්) අයින් කරල එක එක ක්‍රමවලට වෙනස් කරගන්න පුළුවන් විදිහට හදල දෙන Software System එකක්. Root Access පහසුකම ලැබෙනව කියලත් කියන්න පුළුවන්. :)

    Jailbreak කලාට පස්සෙ.. ඒ හරහා OS එකේ කලින් තිබුණෙ නැති තව අලුත් features, Apps එකතු කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට, Original OS එකෙන් Bluetooth හරහා files වෙන එකකට යවන්න පහසුකමක් දීල නැහැ. :no: ඒත් Jailbreak කලාට පස්සෙ ඒකට හරියන app tweak එකක් දාගන්න පුළුවන්. :yes:
    මේ apps සමහර ඒවා free. සමහර ඒවා ගෙවල ගන්න වෙනව.
    Free ඒවා ගොඩක් තියෙනව. ඒ නිසා ප්‍රශ්නයක් නෑ. :)

    Last edited:

    thara007

    Member
    Aug 25, 2009
    231
    13
    0
    iphone external battery case

    :)IPhone 5s external battery case ekak or power bank ekak ganna puluwan place ekak or person kenek innawada.
    Around Colombo (town hall, rajagiriya, borella)
    :)
    Top urgent.
    Thanks
     
    Feb 7, 2010
    21
    1
    0

    සරලව කියල දෙන්නම්....

    Jailbreak කරනව කියන්නෙ සාමාන්‍යෙයන් iPhone එකේ OS එකේ තියෙන limitations (සීමාවන්) අයින් කරල එක එක ක්‍රමවලට වෙනස් කරගන්න පුළුවන් විදිහට හදල දෙන Software System එකක්. Root Access පහසුකම ලැබෙනව කියලත් කියන්න පුළුවන්. :)

    Jailbreak කලාට පස්සෙ.. ඒ හරහා OS එකේ කලින් තිබුණෙ නැති තව අලුත් features, Apps එකතු කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට, Original OS එකෙන් Bluetooth හරහා files වෙන එකකට යවන්න පහසුකමක් දීල නැහැ. :no: ඒත් Jailbreak කලාට පස්සෙ ඒකට හරියන app tweak එකක් දාගන්න පුළුවන්. :yes:
    මේ apps සමහර ඒවා free. සමහර ඒවා ගෙවල ගන්න වෙනව.
    Free ඒවා ගොඩක් තියෙනව. ඒ නිසා ප්‍රශ්නයක් නෑ. :)

    thanks machan ios 7.1 jailbreak karanna puluwanda???
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    thanks machan ios 7.1 jailbreak karanna puluwanda???

    මම දන්න තරමින් 7.1 වලට තාම jailbreak එක ඇවිත් නෑ. ඒකට jailbreak එකක් එනකන් ඉන්න වෙනව. හැබැයි 7.1 වලට කලින් ඒවා පුළුවන්. ඒ කියන්නෙ 7.0 ඉඳන් 7.0.6 වෙනකන්. හැබැයි දැන් 7.1 දාල නම් තියෙන්නෙ ආපහු කලින් ඒවා දාන්න බැරි වෙයි. :no:
     
    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    :)IPhone 5s external battery case ekak or power bank ekak ganna puluwan place ekak or person kenek innawada.
    Around Colombo (town hall, rajagiriya, borella)
    :)
    Top urgent.
    Thanks
    machan 5s eke bat normally dawasakwat goda daganna barida?mamath 5s ekka ganna inne.bande gana tikak hoyanawa.umba gatte kohenda?dan kiyata vitarada 5s eka yanne
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,008
    9,594
    113
    එක තැනක නෑ
    මචන්ලා මගේ iPhone 5c එක මල්ලි iOS 7.1 වලට අප්ඩේට් කරලා. දැන් Rසිම් එක සපෝර්ට් කරන්නේ නැහැ iOS 7.1 වලට. iO 7s.1 වලට සපෝර්ට් කරන Rසිම් ඇවිල්ලද බන් ? ෆැක්ටරි අන්ලොක් කරන කවුරුහරි ඉන්නවා නම් කියපල්ලා (අඩුවට කරන්න F/U ඔෆර් හම්බුන කවුරුහරි ඉන්නවා නම් කියපන්)
     
    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    මචන්ලා මගේ iPhone 5c එක මල්ලි iOS 7.1 වලට අප්ඩේට් කරලා. දැන් Rසිම් එක සපෝර්ට් කරන්නේ නැහැ iOS 7.1 වලට. iO 7s.1 වලට සපෝර්ට් කරන Rසිම් ඇවිල්ලද බන් ? ෆැක්ටරි අන්ලොක් කරන කවුරුහරි ඉන්නවා නම් කියපල්ලා (අඩුවට කරන්න F/U ඔෆර් හම්බුන කවුරුහරි ඉන්නවා නම් කියපන්)

    Unlock karanna puluwan imei no 1k pm karanna cheek karala kiyannam
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,536
    1,922
    113
    iPhone Factory Unlock Service

    Apple iPhone France - Orange All IMEI Premium Service 1-2 Days

    012419000448876
    013060006709108
    013403005899019
    013349003708324
    013404002997293
    013352007491707
    013412007288261
    013175006843549
    013180005378182
    013661002969347
    013177003223808
    012645007713975
    013127007857523
    013178007547242

    All are done
    Rs. 16500

    At&t Usa IPhone Unlocking (100% Result) Submission On
    At&t Usa - IPhone 5s/5c All Imei Support -Rs 16000 (100% Result)
    At&t Usa - Iphone 5/4s/4/3gs/3g All Imei Support -Rs 8000 (100% Result)

    We can Unlock Worldwide All Carriers.

    We include some proof for buyers

    if U have Bulk IMEI Contact US : email or phone

    For shop Owners we can give best price
     
    Sudheera90

    Member
    Jan 1, 2010
    13
    0
    0
    yaluwane mata podi prblm ekak loku hlp ekak oni..meka, mama mage iphone 4 eken game ekak play karakara hitiya..eka paratama stuck una..restart kalata passe itunes valata connect karanna kiyalai vatune..e tym eke karanna bari una nisa tika velawakin baladdi ehemawath vatenne nathi una..4n eka on wennewath naha dan..itunes valin detect karagannewath charge venawa pennannewath naha..mekata mokada karannee plz danna kenek innawanam kiyannakooo..
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    මචන්ලා මගේ iPhone 5c එක මල්ලි iOS 7.1 වලට අප්ඩේට් කරලා. දැන් Rසිම් එක සපෝර්ට් කරන්නේ නැහැ iOS 7.1 වලට. iO 7s.1 වලට සපෝර්ට් කරන Rසිම් ඇවිල්ලද බන් ? ෆැක්ටරි අන්ලොක් කරන කවුරුහරි ඉන්නවා නම් කියපල්ලා (අඩුවට කරන්න F/U ඔෆර් හම්බුන කවුරුහරි ඉන්නවා නම් කියපන්)

    japan,USA lock ekak nam ios 7.1 rsim eken unlock karanna puluwan Rsim mini plus 2 eken. UK phone unlock karanna ba 7.1 rsim eken.
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    yaluwane mata podi prblm ekak loku hlp ekak oni..meka, mama mage iphone 4 eken game ekak play karakara hitiya..eka paratama stuck una..restart kalata passe itunes valata connect karanna kiyalai vatune..e tym eke karanna bari una nisa tika velawakin baladdi ehemawath vatenne nathi una..4n eka on wennewath naha dan..itunes valin detect karagannewath charge venawa pennannewath naha..mekata mokada karannee plz danna kenek innawanam kiyannakooo..

    danna kenek help karai machan. mama nam danne na
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    yaluwane mata podi prblm ekak loku hlp ekak oni..meka, mama mage iphone 4 eken game ekak play karakara hitiya..eka paratama stuck una..restart kalata passe itunes valata connect karanna kiyalai vatune..e tym eke karanna bari una nisa tika velawakin baladdi ehemawath vatenne nathi una..4n eka on wennewath naha dan..itunes valin detect karagannewath charge venawa pennannewath naha..mekata mokada karannee plz danna kenek innawanam kiyannakooo..

    charge wenna dala tika welwak thiyala balanna..
     
    TanJay

    Junior member
  • Oct 7, 2012
    292
    13
    18
    Boralesgamuwa
    Japan softbank eken gaththa iphone ekak tyanawa machan. Eka unlock karaganna budu gemak dunne Snowfixer and sam dala downgrade karalath baluwa but Awl gya.
    Man imei eka dunoth adu ganata set karaganna puluwanda bn...
    Balapu site wala $185 wage illanawa.