iphone ගැන ඕනේ දෙයක්...

nitrox

Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    machan mage laga at&t apple 4 ekak tiyanawa lock.eka unlock karanda keeyak witara yai da ban
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    Rsim kiyanne machan sim tool ekak. Network lock phone unlock kranne rsim eken.
    Podi podi case thiynwa ewage. Update kranna amarui. Ussd code weda na. Thwa eka eka case thiynwa.
    Factory unlock ekak ganna balanna.
    5 and 5S rsim 3 months used with full set ekak kiyada? 99% good condition.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    මචන්ලා මගේ ලග 4S එකක් තියෙනවා එකේ මෙන්න මෙහෙම කේස් දෙකක් තියෙනවා..:(:(

    1. මේකේ USSD කෝඩ් වැඩ කරන්නේ නෑ.. USSD කෝඩ් එකක් ඩයල් කරාට කෝල් එකක් වගේ ඩයල් වෙලා කට් වෙනවා:confused::confused:

    1. [*]අනික මේකේ Country Code නැතුව තියෙන Contacts හරියට පෙන්නන්නේ නෑ.. ඒ කිව්වේ Contacts වල තියෙන නම්බර් එකකින් කෝල් එකක් ආවත් ඒ Contact name එක හරියට පෙන්නන්නේ නෑ country code එකත් එක්ක Save කරලා නැති නිසා එත් Country Code එකත් එක්ක Save කරලා තියෙනවා නම් Contact එක කෝල් එකක් එනකොට හරියට Display වෙනවා...:baffled::baffled:

    මොකද බන් මෙහෙම වෙන්නේ මේක හදාගන්න විදියක් නැද්ද...??:confused: ලොකු උදව්වක් සහෝ...:yes:
     
    Last edited:

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Machang, mama Ipad ekak ganna plan karanawa. Apple devices kalin use karala naha eka nisa used device ekak ganna baluwe.
    Used device ekak gannakota normally consider karanna ona facts monawada?
    Price range eka kohomada?
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    Machanla. Apple 5 eka net used karaddi & samanyayen weda kara kara iddi rathwenawada athata denenna. IPad eka nam ehema ne. Mama peya ganan games gahanawa eth ehema rath wenne ne. I5 eka patta widiyata rath enawa. Eka samanyayaida.
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    මචන්ලා මගේ ලග 4S එකක් තියෙනවා එකේ මෙන්න මෙහෙම කේස් දෙකක් තියෙනවා..:(:(

    1. මේකේ USSD කෝඩ් වැඩ කරන්නේ නෑ.. USSD කෝඩ් එකක් ඩයල් කරාට කෝල් එකක් වගේ ඩයල් වෙලා කට් වෙනවා:confused::confused:

    1. [*]අනික මේකේ Country Code නැතුව තියෙන Contacts හරියට පෙන්නන්නේ නෑ.. ඒ කිව්වේ Contacts වල තියෙන නම්බර් එකකින් කෝල් එකක් ආවත් ඒ Contact name එක හරියට පෙන්නන්නේ නෑ country code එකත් එක්ක Save කරලා නැති නිසා එත් Country Code එකත් එක්ක Save කරලා තියෙනවා නම් Contact එක කෝල් එකක් එනකොට හරියට Display වෙනවා...:baffled::baffled:

    මොකද බන් මෙහෙම වෙන්නේ මේක හදාගන්න විදියක් නැද්ද...??:confused: ලොකු උදව්වක් සහෝ...:yes:

    rsim ewage ehema thamai machan. jailbreak kala nam oya tika okkoma hada ganna puluwan.
    name num ekak save karaddi +94 danna nathuwa 077xx dala balanna.
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    carrier lock තියෙන ෆෝන් එකක් හදාගන්න පුලුවන්ද ? 5ස් එකක් japan වල යුස් කල එකක

    Japan ekak nam puluwan. Factory unlock nam ba. Rsim eken unlock karanna 1500k wage yai
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මචන් i5 Phone එක් සාමාන්‍යෙයන් රත්වෙනද වැඩ කර කර ඉද්දි.