1000/=machan mage laga at&t apple 4 ekak tiyanawa lock.eka unlock karanda keeyak witara yai da ban
5 and 5S rsim 3 months used with full set ekak kiyada? 99% good condition.Rsim kiyanne machan sim tool ekak. Network lock phone unlock kranne rsim eken.
Podi podi case thiynwa ewage. Update kranna amarui. Ussd code weda na. Thwa eka eka case thiynwa.
Factory unlock ekak ganna balanna.
5 and 5S rsim 3 months used with full set ekak kiyada? 99% good condition.
8.1.3 thama jellbarck karanna berida?
25 ta rsim 3 months used ekak japan walin ena ekek aran dennam kiwwa paduda? ikman ekek eka eka gananne..5 eka nam 30ta wageth thiynwa machan rsim
5s eka 50 wage wei. goda dwsakin baluwe na bn price, ikman eke balhan poddak.






ලොකු උදව්වක් සහෝ...
man danna tharamin fingerprint sensor ekay speed ekay
මචන්ලා මට කියනවද 5s එකෙයි 5 එකෙයි අතර තියන වෙනස මොකක්ද කියල.
carrier lock තියෙන ෆෝන් එකක් හදාගන්න පුලුවන්ද ? 5ස් එකක් japan වල යුස් කල එකක
මචන්ලා මගේ ලග 4S එකක් තියෙනවා එකේ මෙන්න මෙහෙම කේස් දෙකක් තියෙනවා..
- මේකේ USSD කෝඩ් වැඩ කරන්නේ නෑ.. USSD කෝඩ් එකක් ඩයල් කරාට කෝල් එකක් වගේ ඩයල් වෙලා කට් වෙනවා
[*]අනික මේකේ Country Code නැතුව තියෙන Contacts හරියට පෙන්නන්නේ නෑ.. ඒ කිව්වේ Contacts වල තියෙන නම්බර් එකකින් කෝල් එකක් ආවත් ඒ Contact name එක හරියට පෙන්නන්නේ නෑ country code එකත් එක්ක Save කරලා නැති නිසා එත් Country Code එකත් එක්ක Save කරලා තියෙනවා නම් Contact එක කෝල් එකක් එනකොට හරියට Display වෙනවා...
මොකද බන් මෙහෙම වෙන්නේ මේක හදාගන්න විදියක් නැද්ද...??ලොකු උදව්වක් සහෝ...
![]()
rsim ewage ehema thamai machan. jailbreak kala nam oya tika okkoma hada ganna puluwan.
name num ekak save karaddi +94 danna nathuwa 077xx dala balanna.

normal sim ekak... 

carrier lock තියෙන ෆෝන් එකක් හදාගන්න පුලුවන්ද ? 5ස් එකක් japan වල යුස් කල එකක
rsim nemei bn use karanne..normal sim ekak...
![]()
Factory unlock ewage ohoma case ekak wenne na.
Rsim ekata oyage sim eka dala nemeda use karanne?