iphone ගැන ඕනේ දෙයක්...

reddit

Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    මචන් මගෙත් 4s එකක් තියෙනවා. එකත් charge වෙන්නේ නැහැ, හැබැයි charger එක connect කරලා home button එක press කරන හිටියම itune mode එක open වෙනවා හිතාගන්න බැහැ මොකක් කරන්නද කියල
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    meka nikamata karala balahan. internet eken gaththe.

    - go to Settings > Reset > Reset All Content and Settings

    - after reset go to Settings > Battery > Low Power Mode ( Turn on/turn off 3x)

    - Click on button Power + Home until Apple Logo

    - go to Settings > Battery > Low Power Mode ( Turn on/turn off 3x)

    - Swipe up in Control Center > Activate Flash

    - go to the Camera

    මේක කරලා බැලුවා මචන්, මමත් නෙට් එකෙන් සර්ච් කලාම මේක ලැබුනේ, ඊට පස්සේ කරලා බැලුව කිසිම හොද ප්‍රතිචාරයක් ලැබුනේ නෑ.
     

    ISURUSTC

    Junior member
  • Jan 30, 2013
    88
    30
    18
    මගේ යාලුවෙක් dubai ඉදල මට iphone 6s එකක් එවන්නයි හදන්නේ.dubai ඉදල මෙහෙට ගෙන්න ගද්දි phone එකේ specially බලන්න ඕනේ දේවල් මොනවද?මගේ යාළුවා apple use කරලා නැ .මමත් use කරලා නැ.දන්නා දෙනෙක් විස්තර කරන්න.country lock ගැන එහෙම
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    මගේ යාලුවෙක් dubai ඉදල මට iphone 6s එකක් එවන්නයි හදන්නේ.dubai ඉදල මෙහෙට ගෙන්න ගද්දි phone එකේ specially බලන්න ඕනේ දේවල් මොනවද?මගේ යාළුවා apple use කරලා නැ .මමත් use කරලා නැ.දන්නා දෙනෙක් විස්තර කරන්න.country lock ගැන එහෙම

    face time
     

    timrocker

    Member
    Jan 16, 2014
    454
    8
    0
    Kiribathgoda
    machn mage apple 6 ekak thiyanawa i cloud eka unlock karaganne kohomada

    d2ca3612a6.jpg
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,638
    3,003
    113
    උදව්වක් ඕන, මචන්ලා මගේ අයිෆෝන් 6 එකේ ඩේට කනෙක්ෂන් හැම වෙලේම තියෙන්නේ E කියලනේ, සිම් එක ඩයලොග් 4g එකක් දාලා තියෙන්නේ එත් 4G හරි 3G හරි ඩේට ඔන් වෙන්නේ නෑනේ රීසෙට් කරලා බැලුවා , නෙට්වර්ක් සෙටින්ග්ස් රීසෙට් කරා එත් හරි යන්නේ නැනේ