iphone ගැන ඕනේ දෙයක්...

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    iPhone 5 Screen eka crack wela. Replace karaganna one. Aduwatama karana thanak recommend karanna puluwanda? Screen eke grades tiyenawa neda?

    නුවර නම් වගකීමක් එක්ක කරලා දෙන තැනක් තියෙනවා. උඹ යන ගාණ අහලා බැලුවාද. ඒ ගාණ අනුවයි ඒ ග්‍රේඩ් එක තිරණය වෙන්නේ.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    එහෙම නිකන් ම අයින් වෙන්නේ නෑ, බං.
    උඹ පොඩි එකෙක් ගේ අතට දුන්නාද. එහෙනම් නැත්නම් උඹේ කෙල්ලගේ අතේ දුන්නා ද.
    nikamma ayin welane ban :dull:

    Uba 4n eka gaththe brand new ekak da? use ekakda?
    Brand New SE ekak ban
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නුවර නම් වගකීමක් එක්ක කරලා දෙන තැනක් තියෙනවා. උඹ යන ගාණ අහලා බැලුවාද. ඒ ගාණ අනුවයි ඒ ග්‍රේඩ් එක තිරණය වෙන්නේ.

    Grade walin koi ekada honda? Mata screen gana loku iadea ekak na. Chinese 3500ta Nugegoda set una. 5500ta Kiribathgoda set una. Private karana ekek Kadawatha kittuwa 4500ta set una. I device eken ahuwa Damitha gen. Original eka 21,000i. thawa grades dekak tiyenawa kiwva 14,500tai 9,500tai.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    iPhone 5 Screen eka crack wela. Replace karaganna one. Aduwatama karana thanak recommend karanna puluwanda? Screen eke grades tiyenawa neda?

    wellawatte hampden lane eke arras.lk kiyala shop ekak thiyenawa shiyamalan wa hamba wela kiyapan LINC eke tharinda ayya kiwwe kiyala wede lassanata piliwelata karala dei
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Grade walin koi ekada honda? Mata screen gana loku iadea ekak na. Chinese 3500ta Nugegoda set una. 5500ta Kiribathgoda set una. Private karana ekek Kadawatha kittuwa 4500ta set una. I device eken ahuwa Damitha gen. Original eka 21,000i. thawa grades dekak tiyenawa kiwva 14,500tai 9,500tai.

    දැන් අවුරුදු 2කට කලින් නම් මගේ එක යාළුවෙක් ගේ 5 එකක ස්ක්‍රීන් එක ගිහිල්ලා. රු. 9500 ක් ගියා. ඒ කාලේ අනුව බලද්දි නම් දැන් උඹ ඕය කියන 9500 අවුලක් නැතිව ඇති. ඔරිජිනල් වලට ඒ තරම් ගාණක් යන්නේ නෑ බං. අරුගේ නම් කිසිම ලොකු වෙනසක් පෙන්නේ නෑ, හොදට තියෙනවා. දැම්මාට පස්සේ.
     
    mohamed12

    Member
    Mar 6, 2015
    18
    1
    0
    r0qadd.jpg

    aluthen gaththa 6s ekak imei check karama expired kiyala enawa
     
    geethsha

    Active member
  • Jan 12, 2011
    266
    37
    28
    මට කියනවද මචන්ලා 4s එකක් downgrade කරන්නේ කොහොමද කියලා ? තියෙන්නේ 9.5 මට 8 වලට ගන්න බැරි වෙයි ද ?

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    singapore iphone වල කේස් ද?? ප්ලීස් හෙල්ප් මී

    සින්ගා වලින් තමා ලන්කාවේ එජන්ට්ලත් ගන්නේ.... යුඑස් වලයි ඒශියන් වල අයිපෝන් වල තියෙන එකම වෙනස තම යුඑස් වල ස්ටොර් එකේ අයිපෝන් එකේ බැක් සයිඩ් එකේ ට්‍රේඩ් මාර්ක් ලොගෝ එක නෑ ඒශියන් වල තියෙන ස්ටොර් ව්ල අයිපෝන් එකේ බැක් සයිඩ් එකේ ට්‍රේඩ් මාර්ක් ලොගෝ එක තියෙනවා...

    meka us store ekak

    iphone-7-128g-mat-crni-slika-74451792.jpg

    meka asian stores wala ekak

    iPhone-7-Back-2-780x521.jpg
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මචන්ලා මගේ ගාව iphone 5s space grey එකෙක් තියෙනවා මට මේකට white tempered glass එකක්දාගන්න ඕනේ..
    ඒ කියන්නේ space grey එක 5s silver එකේ පාටට පේන්න මට ඕනේ ඉස්සරහ white කරගන්න ඒවගේ white tempered glass එකක් ගන්න තැනක් දන්නවානම් කියන්න..
    ebay හරි කමක් නෑ ලින්ක් එක එවන්න..
     
    Last edited: