iPhone 5 Screen eka crack wela. Replace karaganna one. Aduwatama karana thanak recommend karanna puluwanda? Screen eke grades tiyenawa neda?
නුවර නම් වගකීමක් එක්ක කරලා දෙන තැනක් තියෙනවා. උඹ යන ගාණ අහලා බැලුවාද. ඒ ගාණ අනුවයි ඒ ග්රේඩ් එක තිරණය වෙන්නේ.



