iphone ගැන ඕනේ දෙයක්...

sachin.madushan

Well-known member
  • Nov 10, 2010
    1,818
    235
    63
    Italy,Salerno
    පුලුවන්
    ඒ ඇප් එක පයිරෙට් වර්ශන් එක හදපු කෙනාට පුලුවන් ඇප් එකට ඌට කැමති දෙයක් ඇඩ් කරලා එවන්න උඹට නොතේරෙන විදියට

    U apen data adinawada nadda kiyala apita hoyaganna widihak nadda?
     

    reshan100

    Junior member
  • Nov 1, 2009
    73
    3
    8
    High Temperature warning issue

    දන්න කෙනෙක් ගෙන් උදවුවක් ඔන phone එක හදගන්න.. Iphone 7 එකක් මම use කරන්නෙ. phone එක නිකම්ම හොදටම රත් වෙලා High Temperature warning එකක් අවා. Phone එක එවෙලෙම off කලා .දැන් on වෙන්නෙ නැ. restart වෙන්නෙත් නැ. Charge එකට ගැහුවහම පොඩ්ඩක් Battery එක හරිය රත් වෙනවා.
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    දන්න කෙනෙක් ගෙන් උදවුවක් ඔන phone එක හදගන්න.. Iphone 7 එකක් මම use කරන්නෙ. phone එක නිකම්ම හොදටම රත් වෙලා High Temperature warning එකක් අවා. Phone එක එවෙලෙම off කලා .දැන් on වෙන්නෙ නැ. restart වෙන්නෙත් නැ. Charge එකට ගැහුවහම පොඩ්ඩක් Battery එක හරිය රත් වෙනවා.

    oya koheda inne gewal
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    අඩෝව් මචන්ලා මගේ ලඟ 5s එකක් තියෙන්නේ...:) එකේ බැක් කැම් එක වැඩ කරන්නේ නෑ බන්..:( ෆ්‍රන්ට් කැම් එක නම් වැඩ..:yes: වේලාවකට බැක් කැම් එක ඔන් වෙලා ස්ටක් වෙනවා මොකෝ බන් කරන්නේ...? :confused::nerd:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    කැමරාවෙන් ෆොටෝ ගන්නකොට ඩිලේ එකක් තියෙනවා බන්.ඒ කියන්නේ කප්චර් සවුන්ඩ් එක අහුනට ඒ වෙලේම කැප්චර් වන්නේ නැ.ටිකක් තත්පර ගානක් ගිහින් තමයි වදින්නේ .
    අද මන් document එකක ෆොටෝ ගතතා හැම එකේම වැදිලා තියෙන්නේ ෆෝන් එක ගද්දි මුමන්ට් එකේදී .වෙනද එහෙම නැ
    අළුත්අප්ඩේට් එකේ අවුලක් වගේ
    iphone 7 13.1.2
     

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    used iphone 6 ekak 15k dila dan unlock karana eka therumak thiyeda bn. update ehemath nahane :confused:
     
    Last edited:

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    Mage iphone Xs phon eka meeta davas 2ta kalin wature wetuna.:oo: dawas 2ma charger karanne nathuva nikan thibba. ada charge karala on kara.. phone eke weda. hebai left side venna uda idan pahalata screen eka touch venne nahe. volume keys thiyena paththe. face id lock ekath veda nahe. :confused: monavada karanna puluvan? hadaganna puluvan veida? kiyak vithara yaida?
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    spotify daganne komada bn,premium account ekak thiye app eka dagenne kohomada,

    icloud account eke location US danna. VPN dala app store eken download karagnna.
    passe ayeth location eka wenas karagnna.
    Sathi dekakata parak witara vpn dala log wenna spotify ekata nattan auto log out wenawa