iPhone 12 Pro Max

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මොකක්ද බන් ඔය experience එක?
    මට එහෙම එකක් එන්නෙ නෑනෙ apple phone එකක් අතට ගත්තම. 🤔

    Screen එකේ colors එහෙම පට්ට. තව camera එක හොඳයි. ස්පීඩ් එක හොඳයි.(අලුත් ෆෝන් නං ඕනම එකක් එහෙමනෙ)
    android wla bloatware tyen eka oya kynne.
    eka aththa android open src nisa companies wlin unge custom ui ekka annmanan okkoma bloatware apps dalane ewanne.
    stock android dgttm iwari. pixel,nokia 5.4 wge stock android tyen phone ekk use krala blnnoni.. ptta smooth aaye wena ekkata maru wen ne kawdawath
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,451
    23,697
    113
    ලිම්පෝපෝ කන්දෙ
    නොදකින් A32 එක්ක ද බැලුවේ.
    අනේ හුකේ 13 අවත් ලෝකු වෙනසක් නෑ.නම විතරමයි වෙනස් උනේ. උබට ඕක බය නැතිව තව අවුරුදු 3 ක් වගේ use කරන්න පුල්වන් එතකන් ඇපල් ෆෝන් වල ඔය එකේ තියෙන ලබ්බාවල් ටික කරක කරක එයි.

    මම හිතුවා මොකෙක් හරි එකෙක් මේ කතාව කියාගෙන එයි කියලා. :lol: ඒකයි මම "බජට් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් තමයි" කියලම කිව්වෙ.

    මම නම් පුද්ගලිකව ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකට 75කට වඩා වියදම් කරන්න කැමති නෑ මචන්. ලක්ෂ දෙකක් විතර දීලා ගත්තත් OS එක සේම්නෙ.

    අනික ඇන්ඩ්‍රොයිඩ් එක්ක ඩිෆෝල්ට් එන ගූගල් ඇප්ස් ටික කොහොමත් iPhone එකට දාගන්න පුලුවන්නෙ. හැබැයි iPhone එකේ ඩිෆෝල්ට් එන සොෆ්ට්වෙයාර් ටික මට නම් මාර විදිහට වටිනවා. උදාහරනයක් විදිහට Reminders ඇප් එකේ එන කොහෙහරි තැනකට ගියාම රිමයින්ඩ් කරන, කාර් එකට නගිද්දි රිමයින්ඩ් කරන, කාර් එකෙන් බහිද්දි රිමයින්ඩ් කරන, කවුරුහරි කෙනෙක්ට මැසේජ් කරද්දි රිමයින්ඩ් කරන ඔප්ෂන්ස් ටික මට සෑහෙන්න වටිනවා.

    Mchn mat ekak ganna ine.. 13 eka awama price eka adu weida 12 eke

    අඩු වෙන කෙසේ වෙතත් දැන් ගොඩක් තැන්වල ස්ටොක්ස් නැහැ මචන්. ගෝල්ඩ් එක එහෙම සෑහෙන්න අඩුයි.

    https://www.singersl.com/apple-iphone-12-pro-max-256gb-gold
    https://buyabans.com/apple-iphone/apple/apple-iphone-12-pro-max-gold-256gb
    https://www.dialog.lk/iphone12-pro-max#top

    ela.
    kalin tibba 6+ eka. aurudu 5 use kara.
    dan tiyenne 11 max pro ekak.
    tawa tikak hitiyanam ubata 13 eka ganna tibbe.

    මේක හොදයි මචන්.
     
    • Like
    Reactions: sunlog

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මම හිතුවා මොකෙක් හරි එකෙක් මේ කතාව කියාගෙන එයි කියලා. :lol: ඒකයි මම "බජට් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් තමයි" කියලම කිව්වෙ.

    මම නම් පුද්ගලිකව ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකට 75කට වඩා වියදම් කරන්න කැමති නෑ මචන්. ලක්ෂ දෙකක් විතර දීලා ගත්තත් OS එක සේම්නෙ.

    අනික ඇන්ඩ්‍රොයිඩ් එක්ක ඩිෆෝල්ට් එන ගූගල් ඇප්ස් ටික කොහොමත් iPhone එකට දාගන්න පුලුවන්නෙ. හැබැයි iPhone එකේ ඩිෆෝල්ට් එන සොෆ්ට්වෙයාර් ටික මට නම් මාර විදිහට වටිනවා. උදාහරනයක් විදිහට Reminders ඇප් එකේ එන කොහෙහරි තැනකට ගියාම රිමයින්ඩ් කරන, කාර් එකට නගිද්දි රිමයින්ඩ් කරන, කාර් එකෙන් බහිද්දි රිමයින්ඩ් කරන, කවුරුහරි කෙනෙක්ට මැසේජ් කරද්දි රිමයින්ඩ් කරන ඔප්ෂන්ස් ටික මට සෑහෙන්න වටිනවා.

    අඩු වෙන කෙසේ වෙතත් දැන් ගොඩක් තැන්වල ස්ටොක්ස් නැහැ මචන්. ගෝල්ඩ් එක එහෙම සෑහෙන්න අඩුයි.

    https://www.singersl.com/apple-iphone-12-pro-max-256gb-gold
    https://buyabans.com/apple-iphone/apple/apple-iphone-12-pro-max-gold-256gb
    https://www.dialog.lk/iphone12-pro-max#top

    මේක හොදයි මචන්.
    ඔය කියලා තියෙන්නේ ,මචං os එක එක උනාට හාඩ් වෙයාර් වෙනස් නේ බං.මගේ මී 9ටීඑකේ තියෙන ඔස් ඒකමයි මී 9ටී ප්‍රෝ එකේ අවැ.ඒත් ෆෝන් දෙකක් නේ බං.ඒ වගේ ද අනිත් ව බැටරි ලයිෆ්, චාජින්, ඩිස්ප්ලේ, build quality වගේ ඒව,අනේ මන්දා ඇපල් එක කට හිතා ගන්න වත් බෑ.බලපන් කෝ මී 11 ultra එක, නිකන් ඇපල් 12 ප්රො මැක්ස් සෙල්ලං බඩුවක් වගේ.
    ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකට එකක් අළුත්.කවදාවත් එක තැන පල් වෙන්නේ නෑ.අද එක නෙවේ හෙට,ඒත් ඇපල් ෆෝන් 5 කට සැරයක් වගේ වෙනස් වෙන්නේ.හැමදාම ඇපල් අවුරුදු 5ක් වගේ පස්සෙන් රියල් ලයිෆ් වල
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,738
    2
    115,658
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    wala.jpg
     
    • Haha
    Reactions: Dexter011 and NRTG

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,451
    23,697
    113
    ලිම්පෝපෝ කන්දෙ
    නොදකින් A32 එක්ක ද බැලුවේ.
    අනේ හුකේ 13 අවත් ලෝකු වෙනසක් නෑ.නම විතරමයි වෙනස් උනේ. උබට ඕක බය නැතිව තව අවුරුදු 3 ක් වගේ use කරන්න පුල්වන් එතකන් ඇපල් ෆෝන් වල ඔය එකේ තියෙන ලබ්බාවල් ටික කරක කරක එයි.

    ඔය කියලා තියෙන්නේ ,මචං os එක එක උනාට හාඩ් වෙයාර් වෙනස් නේ බං.මගේ මී 9ටීඑකේ තියෙන ඔස් ඒකමයි මී 9ටී ප්‍රෝ එකේ අවැ.ඒත් ෆෝන් දෙකක් නේ බං.ඒ වගේ ද අනිත් ව බැටරි ලයිෆ්, චාජින්, ඩිස්ප්ලේ, build quality වගේ ඒව,අනේ මන්දා ඇපල් එක කට හිතා ගන්න වත් බෑ.බලපන් කෝ මී 11 ultra එක, නිකන් ඇපල් 12 ප්රො මැක්ස් සෙල්ලං බඩුවක් වගේ.
    ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකට එකක් අළුත්.කවදාවත් එක තැන පල් වෙන්නේ නෑ.අද එක නෙවේ හෙට,ඒත් ඇපල් ෆෝන් 5 කට සැරයක් වගේ වෙනස් වෙන්නේ.හැමදාම ඇපල් අවුරුදු 5ක් වගේ පස්සෙන් රියල් ලයිෆ් වල

    උබ Xiaomi Mi 9T Pro එකක් තියාගෙනද මගෙ Samsung Galaxy A32 කින්ඩිය දැම්මෙ මචන්? :lol: :lol: :lol: මම සිරාවටම හිතුවෙ උබට Note 20 එකක්වත් ඇති කියලා. :rolleyes:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    උබ Xiaomi Mi 9T Pro එකක් තියාගෙනද මගෙ Samsung Galaxy A32 කින්ඩිය දැම්මෙ මචන්? :lol: :lol: :lol: මම සිරාවටම හිතුවෙ උබට Note 20 එකක්වත් ඇති කියලා. :rolleyes:
    ඌත් එක්ක වාදෙට යන්න එපා බන්. xiaomi තමයි r&d වලට වැඩියෙන්ම වියදම් කරන්නෙ. උන්ට patentsම කීයක් තියනවද... නිකන් ෆෝන් අටවනව නෙවෙයිනෙ. එහෙම බලද්දි iphone එහෙම සෙල්ලම් බඩු තමා :D
     
    • Haha
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,451
    23,697
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඌත් එක්ක වාදෙට යන්න එපා බන්. xiaomi තමයි r&d වලට වැඩියෙන්ම වියදම් කරන්නෙ. උන්ට patentsම කීයක් තියනවද... නිකන් ෆෝන් අටවනව නෙවෙයිනෙ. එහෙම බලද්දි iphone එහෙම සෙල්ලම් බඩු තමා :D

    :eek: :lol: :lol: