android wla bloatware tyen eka oya kynne.මොකක්ද බන් ඔය experience එක?
මට එහෙම එකක් එන්නෙ නෑනෙ apple phone එකක් අතට ගත්තම.
Screen එකේ colors එහෙම පට්ට. තව camera එක හොඳයි. ස්පීඩ් එක හොඳයි.(අලුත් ෆෝන් නං ඕනම එකක් එහෙමනෙ)
eka aththa android open src nisa companies wlin unge custom ui ekka annmanan okkoma bloatware apps dalane ewanne.
stock android dgttm iwari. pixel,nokia 5.4 wge stock android tyen phone ekk use krala blnnoni.. ptta smooth aaye wena ekkata maru wen ne kawdawath
ඒකයි මම "බජට් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් තමයි" කියලම කිව්වෙ.
